අනිවා..අපිට මොනවා හරි හරියට කරගන්න ධනාත්මක් චින්තනය අවශ්‍යයි..එත් අපි කැපවිමක් නැතුව ධනාතමක චින්තන ඔලුවට දාගත්තොත් නම් ඒක අධි මානය බවට පත් වෙලා අපිවම අමාරුවේ දානවා..
ඔව්, ඒකට මුලින්ම ධනාත්මක චින්තනයේ තේරුමේ හෑටියට අපි ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ..
අනික ඒ වගේ ජිවත් වුනාට විතරක් මදි..
ඒවාට නිසියාකාරව හෑඩ ගෑන් වෙන්න ඕනේ..



හැබැයි ඒ මගෙම වැරැද්ද.. එකදිගට හරියට උනේ නැත්තම් වැඩක් නෑ