ධනුෂ්ක ගුණතිලක

planner123

Well-known member
  • May 22, 2018
    8,540
    14,703
    113
    i think the girl is a different girl not the same one. he got the taste of Australian life after that i dont think he wants to play for sri lanka again.
    once you go there and live there it happens. i have seen so many like this who give big talks before going but then change a lot.

    he has the looks also and the height. not the typical short dark sri lankan. good luck for him
    How tall is he ?
     
    • Like
    Reactions: jennt

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    තමන්ගේ අම්මට තාත්තට රටට ලැජ්ජා කරා. හෙන ලොකු වැඩක් කියලා හිතන් ඉන්නේ. හුකන එක , අරක්කු බොන එක සල්ලාල කම අන්ක එක කර ගත්තු වෙසිගෙ පුතෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,728
    113
    ඇනාගෙ උපන් රට කියුබාව. :yes:

    Ana de Armas was born in Havana, Cuba. She started her acting career in Cuba before moving to Spain and later to the United States to pursue roles in Hollywood.
    මට නිකමට හිතෙනවා කරන ෆිල්ම් එකේ power තියෙන එකෙක්ට මේකි අල්ලනවා වගේ සීන් එකක්. බෙන් ඇෆ්ලෙක් එක්ක හිටියා, ටොම් එක්කත් හිටියද කොහෙද
     
    • Like
    Reactions: Stimulus mind

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    තමන්ගේ අම්මට තාත්තට රටට ලැජ්ජා කරා. හෙන ලොකු වැඩක් කියලා හිතන් ඉන්නේ. හුකන එක , අරක්කු බොන එක සල්ලාල කම අන්ක එක කර ගත්තු වෙසිගෙ පුතෙක්
    උඹේ අම්මයි තාත්තා යි හාමුදුරු කෙනෙකුයි දස සිල් මතවකුයි ද?
    උනුත් ඔය ඔක්කොම කරනවා බං

    මම තාත්තා එක්ක joint එකත් ගහනවා 🤣
     
    xingchong

    Active member
  • Nov 10, 2017
    106
    77
    28
    මුට රෙස්ටුරන්ට් කොටි ගණන් වල ඉඩම් තියෙනවා මිරිස්ස බීච් එක හරියේ මේ ලගදී ගත්ත. බෙන්ස් එකේ ජුස් බිබී එහෙ යනවා මෙහෙ යනවා පිස්සා වගේ මිරිස්සේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මට නිකමට හිතෙනවා කරන ෆිල්ම් එකේ power තියෙන එකෙක්ට මේකි අල්ලනවා වගේ සීන් එකක්. බෙන් ඇෆ්ලෙක් එක්ක හිටියා, ටොම් එක්කත් හිටියද කොහෙද
    හොලිවුඩ් නළු නිළියො හුගක් දෙනෙක් කරන දෙයක්නෙ කොහොමත් ඕක. දෙන්න මේ පාර වැලන්ටයින් දිනේ දවසෙත් එකට හිටපු ෆොටෝ වගයක් ප්‍රසිද්ධ වුණා. ටොම් ඊළගට කරන්න ලෑස්ති වෙන 'Deeper' කියන සබ්මැරීන් සම්බන්ධ ෆිල්ම් එකේ co-lead විදිහට අරන් තියෙන්නෙ ඇනාව. ඩොලර් මිලියන 275 ක වගේ බජට් එකක් තියෙන ෆිල්ම් එකක්. මුලින් WB ලා ඩොලර් මිලියන 230 කට ෆිල්ම් එක කරන්න තමයි ටොම් කෲස්ට එකග වෙලා තියෙන්නෙ. ඒත් ටොම් ආයෙ වැඩිපුර මිලියන 45 ක් ඉල්ලලා ෆිල්ම් එකේ බජට් එක විදිහට. ඒකට WB එකග වෙලා නෑ. ඒ නිසා WB ලා එක්ක නැතුව ඒ ගාණ දෙන්න එකග වෙන වෙන ෆිල්ම් ස්ටූඩියෝ එකකට ප්‍රොජෙක්ට් එක අරන් යන්න මේ දවස්වල ටොම් ප්ලෑන් කර කර ඉන්නවා කියලයි කියන්නෙ. අලුත් MI ෆිල්ම් එකත් ප්ලොප් වුණ එකේ $230M ක්වත් ඔය වගේ ඔරිජිනල් ෆිල්ම් එකකට වියදම් කරන්න WB ලා එකග වුණ එකත් පුදුමයි.

    Warner Bros. Rejects $275M Budget for Tom Cruise’s ‘Deeper,’ Universal in Talks to Acquire

    95246567-0-image-a-130_1739636458628.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    National teamම වෙන්න ඕනිත් නෑ. ඒ criteria එකට අහුවෙනවා national level leagues වලට play කරලා තිබ්බත්.

    කොමියුනිස්ට්වාදී කියුබාවේ නායකයාගේ ළමයි date කරන්නෙ උග්‍ර ධනවාදි ඇමරිකාවේ tier one නිළියෝ ද?
    ------ Post added on Jul 27, 2025 at 12:34 PM
    eki cuban
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    උඹේ අම්මයි තාත්තා යි හාමුදුරු කෙනෙකුයි දස සිල් මතවකුයි ද?
    උනුත් ඔය ඔක්කොම කරනවා බං

    මම තාත්තා එක්ක joint එකත් ගහනවා 🤣
    උබ තාත්තා එක්ක ජොයින්ට් එක ගහලා අම්මට ත්‍රීසම් දානවා කියන්නේ ඇත්තද බන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    නෑ බන් මන් අදහස් කරේ මෙකී එක්ක අත් අල්ලගෙන තමයි නඩුවට මූ ගියේ කියලා 🫡
    ඒ මම හිතන්නේ හයර් කරපු එකක්.

    මේ තව එකක් ද?

    ------ Post added on Jul 27, 2025 at 4:42 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒ මම හිතන්නේ හයර් කරපු එකක්.

    මේ තව එකක් ද?

    ------ Post added on Jul 27, 2025 at 4:42 PM

    මූ මිරිස්සේ විලා එකක් ගත්තා නේද, ඒකට එන සුද්දියන්ට ෂොට් එක දෙනවා ඇති :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    ඕක මේ ඈන්ගල් එකෙන් බලපන්.
    නිකන් හිතපන් හරියට cricketවත් ගහගන්න බැරුව මූ කොහොමහරි Ausi PR එකකට යන හැටි. ලංකාවෙ ඉගෙන ගත්ත එකෙක් කොහොමද කන කට්ට රට ඇතුලට හරි යන්න, උන්ට ඔහොම date එකකට යන එකත් ලොකු හීනයක්. ගොඩක් උන් කරන්නෙ කොහේහරි බීච් එකක් බලන්න යන එක නැත්තන් ගිහින් strawberry/apple කඩන එක. ඒකට මූ බලපන් යන ලෙවල් එක. :lol::lol:

    මූ කෙලින්ම boytoy සීන් එකේ ඉන්නෙ. :lol: :lol:
    හොඳ ළමයින්ට තමයි කෙල්ලො සෙට් වෙන්නෙ කියල හිතන් ඉන්න උන්ටත් හොඳ පාඩමක්

    මේකිත් එක්කද නඩු ගීයේ
    නෑ නෑ මම හිතන්නෙ
    ------ Post added on Jul 27, 2025 at 7:45 PM

    දවසක් ගැහුවත් ඇතිද බන්? මූ සල්ලි හොයාගන්නෙ කොහොමද දන්නෙ නෑ
    මාසෙට කෝටි ගනන් වලින් හම්බෙච්ච මෙච්චර influence එකකුත් තියෙන එකෙක්ට සල්ලි හොයන එක මොන කජ්ජක්ද බන්. හතර වටේට investments කරල ඇති.
    ------ Post added on Jul 27, 2025 at 7:46 PM

    තමන්ගේ අම්මට තාත්තට රටට ලැජ්ජා කරා. හෙන ලොකු වැඩක් කියලා හිතන් ඉන්නේ. හුකන එක , අරක්කු බොන එක සල්ලාල කම අන්ක එක කර ගත්තු වෙසිගෙ පුතෙක්

    Rate nama kapu eka ganada anagaththe naha kiwe lol
    මූ මේ රටට වැඩක් කරා කියනව වත්, role model කියනව වත් නෙමෙයි. ඒත් මේක තමයි අපි කැලේ ඉන්න කාලෙ ඉඳන්ම ලෝකෙ වැඩ කරන විදිහ. ගන්න පුලුවන් දෙයක් ගනින්.
    ------ Post added on Jul 27, 2025 at 7:49 PM

    Case eka yaddi uth Ekka hitiya Lankawata awa Kellan newei me..
    නෑ වෙන කෙල්ලෙක්.
    ------ Post added on Jul 27, 2025 at 7:50 PM

    හොලිවුඩ් නළු නිළියො හුගක් දෙනෙක් කරන දෙයක්නෙ කොහොමත් ඕක. දෙන්න මේ පාර වැලන්ටයින් දිනේ දවසෙත් එකට හිටපු ෆොටෝ වගයක් ප්‍රසිද්ධ වුණා. ටොම් ඊළගට කරන්න ලෑස්ති වෙන 'Deeper' කියන සබ්මැරීන් සම්බන්ධ ෆිල්ම් එකේ co-lead විදිහට අරන් තියෙන්නෙ ඇනාව. ඩොලර් මිලියන 275 ක වගේ බජට් එකක් තියෙන ෆිල්ම් එකක්. මුලින් WB ලා ඩොලර් මිලියන 230 කට ෆිල්ම් එක කරන්න තමයි ටොම් කෲස්ට එකග වෙලා තියෙන්නෙ. ඒත් ටොම් ආයෙ වැඩිපුර මිලියන 45 ක් ඉල්ලලා ෆිල්ම් එකේ බජට් එක විදිහට. ඒකට WB එකග වෙලා නෑ. ඒ නිසා WB ලා එක්ක නැතුව ඒ ගාණ දෙන්න එකග වෙන වෙන ෆිල්ම් ස්ටූඩියෝ එකකට ප්‍රොජෙක්ට් එක අරන් යන්න මේ දවස්වල ටොම් ප්ලෑන් කර කර ඉන්නවා කියලයි කියන්නෙ. අලුත් MI ෆිල්ම් එකත් ප්ලොප් වුණ එකේ $230M ක්වත් ඔය වගේ ඔරිජිනල් ෆිල්ම් එකකට වියදම් කරන්න WB ලා එකග වුණ එකත් පුදුමයි.

    Warner Bros. Rejects $275M Budget for Tom Cruise’s ‘Deeper,’ Universal in Talks to Acquire

    95246567-0-image-a-130_1739636458628.jpg
    Tom Cruise බුවා කොහොමද උසත් නෑ 5'6" ද කොහෙද. වයසත් 60+.
    ------ Post added on Jul 27, 2025 at 7:51 PM
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    හොඳ ළමයින්ට තමයි කෙල්ලො සෙට් වෙන්නෙ කියල හිතන් ඉන්න උන්ටත් හොඳ පාඩමක්

    ------ Post added on Jul 27, 2025 at 7:50 PM
    hondha minussu hinda ratewal diyunu wenewa wage tamai 🙈
     
    • Like
    Reactions: War Fighter