Danne nathi hinda ahanne? then where it from?Ape tax money?????
Dan nathi magul Katha karanna epa oi.kawada idanda tax money SLC dunne.
Danne nathi hinda ahanne? then where it from?Ape tax money?????
Dan nathi magul Katha karanna epa oi.kawada idanda tax money SLC dunne.
ICCDanne nathi hinda ahanne? then where it from?
ICC
10:50 idan balapan
ඕස්ටේලියාවේ නෙමෙයි මහත්තයෝ ස්වීඩන් වුනත් හිරේ කියන්නේ හිරේ. නිදහස නෑ කියන එකයි. කැමති වෙලාවට ගමනක් බිමනක් යන්න, කැමති කෑමක් කන්න, කැමති යාලුවෙක් එක්ක සෙට් වෙන්න, කෑල්ල/වයිෆ් එක්ක ජිගි ජිගියක් දාන්න. මේකේ එවුන් නිකන් හිරේ යන එකත් කියන්නේ අවුලක් නෑ මෙහෙට වඩා එහෙ හොඳයිනේ කියලා. යකෝ ඉතින් හිරේ නොයන විදියට වැඩ කරා නම් ඉවරනේ. මුගේ ඔය කොහොමත් පළවෙනි සීන් එක නෙමෙයිනේ. ඕන තරම් සුද්දියොන්ට ගහලා ඇති ඇතිවෙන්න. මූ මේකෙදි විතරක් වරද්දගත්තේ කොහොමද කියලායි සැකේ. එක්කෝ අරකිගේ ප්ලෑනක්. නැත්තම් ඒකි දුන්න සිග්නල් එකක් මූ වැරදියට අරන් හුකන්න වත් ඇති මෝඩ ගුණේ. මොක වුනත් ඉතින් මෙහෙ වගේ ලේසි නෑ. මෙහෙ ප්‍රසිද්ධ/සල්ලි බලේ තියෙන එවුන්ට නීතිය නැමුවැකි. එහෙ අමාරුයි ඒ සෙල්ලම්. බලමු මොකද වෙන්නේ කියලා නඩුව යද්දි. බොරුවට ඇකියුස් කරලා නම් පවු සිද්ධිය. ඇත්තටම මූ බලෙන් හුකලා නම් ඕකව දාන්න ඕනේ අවුරුදු ගාණකට.
අපේ tax money නෑ ඕයි SLC එකේpakayata wandi gewanna kiwwath ape tax money walin gewai SLCC eke un
![]()
අනේ ඉතින් බයිල තමා. එහෙත් සල්ලි තියෙන උන් බේරෙනව ලස්සනට.hoda wade mole nathi adu kule unta salli balaya hambuna unta thana nothana mathaka na
Mehe koheda bn. Unta lesiyenma apa ganna puluwan. Lankawe power eka thiyena minissunta law system eka wenasma widiyakata salakanne. A ratawal attatama hodaiy hama ekatama neetiya ekamaiy
------ Post added on Nov 7, 2022 at 6:11 PM
SLC එකට සෑහෙන සල්ලියක් තියෙනව. මතකද දන්නෑ පහුගිය දවස් වල නෙට්බෝල් ටීම් එකේ කෙල්ලො ටිකටත් ලක්ෂ 20 ගානෙ දුන්න. උන් තව ඔය charity වලටත් සෑහෙන ලොකු ගණන් දෙනව.එ සල්ලි දෙන්නෙ ක්‍රීඩකයන්ට පඩි ගෙවන්න විතරද? ලංකාවේ cricket facilities maintenamce, related programs වලටත් එක්ක නේද icc එකෙන් budget pass කරන්නේ?
TAX money Cricket board eke nepakayata wandi gewanna kiwwath ape tax money walin gewai SLCC eke un
![]()
අපේ අම්මා කියනවා Maxwell ඇවිල්ලා ඇප දීලලු දනුෂ්කට, Youtube එකේ තිබ්බලු
සිරාවටම තියෙනවා අපේ උන් ඒක විශ්වාස කරලා ගැම්මෙන් comment දාලා
හෙට උදේ දායි ෆින්ච් ස්මිත් වෝනර් සිඩ්නි වල ඩැනියට සෙත් පතලා බෝධිපූජාවක් තියලා කියලාග්රීන් මැක්ස්වෙල්![]()
මෙහෙ ඔක්කොටම ඔල්මාදෙග්රීන් මැක්ස්වෙල්
මේකේ ඉන්නේ මෙන්ඩිස් නේ. මූ දනුෂ්ක කියන්නේ ඌ ටද
------ Post added on Nov 7, 2022 at 11:54 PM
මෙහෙ 5 star hotel එකක නවතිනවා වගේ ඇති එහෙ හිරේ යන එක. අනික කෑම සුපිරි ඇති.ලංකාවේ බලු කූඩු වගේ නෙමෙයි මහත්තයෝ ඒවා.බාස්කට් බෝල් ගගහා orange uniform එක ඇඳං ඉන්ඩ තියෙන්නේ අනික ඔස්ට්‍රේලියාවේ සල්ලි ගන්නෙත් නෑ මං හිතන්නේ ඉන්නවට![]()