ධනුෂ්ක බන්ධනාගාරයට ඇතුළු කරයි.. මාස දෙකක් ඇතුලේ..

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    ඕස්ටේලියාවේ නෙමෙයි මහත්තයෝ ස්වීඩන් වුනත් හිරේ කියන්නේ හිරේ. නිදහස නෑ කියන එකයි. කැමති වෙලාවට ගමනක් බිමනක් යන්න, කැමති කෑමක් කන්න, කැමති යාලුවෙක් එක්ක සෙට් වෙන්න, කෑල්ල/වයිෆ් එක්ක ජිගි ජිගියක් දාන්න. මේකේ එවුන් නිකන් හිරේ යන එකත් කියන්නේ අවුලක් නෑ මෙහෙට වඩා එහෙ හොඳයිනේ කියලා. යකෝ ඉතින් හිරේ නොයන විදියට වැඩ කරා නම් ඉවරනේ. මුගේ ඔය කොහොමත් පළවෙනි සීන් එක නෙමෙයිනේ. ඕන තරම් සුද්දියොන්ට ගහලා ඇති ඇතිවෙන්න. මූ මේකෙදි විතරක් වරද්දගත්තේ කොහොමද කියලායි සැකේ. එක්කෝ අරකිගේ ප්ලෑනක්. නැත්තම් ඒකි දුන්න සිග්නල් එකක් මූ වැරදියට අරන් හුකන්න වත් ඇති මෝඩ ගුණේ. මොක වුනත් ඉතින් මෙහෙ වගේ ලේසි නෑ. මෙහෙ ප්‍රසිද්ධ/සල්ලි බලේ තියෙන එවුන්ට නීතිය නැමුවැකි. එහෙ අමාරුයි ඒ සෙල්ලම්. බලමු මොකද වෙන්නේ කියලා නඩුව යද්දි. බොරුවට ඇකියුස් කරලා නම් පවු සිද්ධිය. ඇත්තටම මූ බලෙන් හුකලා නම් ඕකව දාන්න ඕනේ අවුරුදු ගාණකට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    pakayata wandi gewanna kiwwath ape tax money walin gewai SLCC eke un

    z_ECeVIcIF5QVXrpcELxKa1FMBp5nbCmRBrMBsXIo1s.jpg
    අපේ tax money නෑ ඕයි SLC එකේ

    hoda wade mole nathi adu kule unta salli balaya hambuna unta thana nothana mathaka na


    Mehe koheda bn. Unta lesiyenma apa ganna puluwan. Lankawe power eka thiyena minissunta law system eka wenasma widiyakata salakanne. A ratawal attatama hodaiy hama ekatama neetiya ekamaiy
    ------ Post added on Nov 7, 2022 at 6:11 PM
    අනේ ඉතින් බයිල තමා. එහෙත් සල්ලි තියෙන උන් බේරෙනව ලස්සනට.
    ------ Post added on Nov 7, 2022 at 11:25 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    එ සල්ලි දෙන්නෙ ක්‍රීඩකයන්ට පඩි ගෙවන්න විතරද? ලංකාවේ cricket facilities maintenamce, related programs වලටත් එක්ක නේද icc එකෙන් budget pass කරන්නේ?
    SLC එකට සෑහෙන සල්ලියක් තියෙනව. මතකද දන්නෑ පහුගිය දවස් වල නෙට්බෝල් ටීම් එකේ කෙල්ලො ටිකටත් ලක්ෂ 20 ගානෙ දුන්න. උන් තව ඔය charity වලටත් සෑහෙන ලොකු ගණන් දෙනව.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    අපේ අම්මා කියනවා Maxwell ඇවිල්ලා ඇප දීලලු දනුෂ්කට, Youtube එකේ තිබ්බලු

    සිරාවටම තියෙනවා අපේ උන් ඒක විශ්වාස කරලා ගැම්මෙන් comment දාලා


    ග්‍රීන් මැක්ස්වෙල් 🥴


    මේකේ ඉන්නේ මෙන්ඩිස් නේ. මූ දනුෂ්ක කියන්නේ ඌ ටද
    ------ Post added on Nov 7, 2022 at 11:54 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ග්‍රීන් මැක්ස්වෙල් 🥴
    හෙට උදේ දායි ෆින්ච් ස්මිත් වෝනර් සිඩ්නි වල ඩැනියට සෙත් පතලා බෝධිපූජාවක් තියලා කියලා 😂 හෙට දවල් වෙද්දි දායි ස්ටොයින්ස් ඩැනියට ශරීර ඇප දෙන්න ලෑස්තියි කියලා 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    M
    ලංකාවේ බලු කූඩු වගේ නෙමෙයි මහත්තයෝ ඒවා.බාස්කට් බෝල් ගගහා orange uniform එක ඇඳං ඉන්ඩ තියෙන්නේ අනික ඔස්ට්‍රේලියාවේ සල්ලි ගන්නෙත් නෑ මං හිතන්නේ ඉන්නවට 😁
    මෙහෙ 5 star hotel එකක නවතිනවා වගේ ඇති එහෙ හිරේ යන එක. අනික කෑම සුපිරි ඇති. 🌚