ධනුෂ්ක යා දැන් සෙට් කරන් ඉන්න කෙල්ල පට්ට නේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මේකි නම් මොඩෙල් ලෙවල් නේ. මොනා උනත් ලක් කාරයා. ලංකාවේ ලදරමක් බැදලා කන් කරච්චලෙ අහන් ඉන්නවට වඩා මේ වගේ ඌ ගැන දන්න එකක් කර ගහන එක වාසියි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -

    මේකි නම් මොඩෙල් ලෙවල් නේ. මොනා උනත් ලක් කාරයා. ලංකාවේ ලදරමක් බැදලා කන් කරච්චලෙ අහන් ඉන්නවට වඩා මේ වගේ ඌ ගැන දන්න එකක් කර ගහන එක වාසියි

    ගහන්න ගහන්න ටමා සෙට් වෙන්නේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,670
    1
    6,348
    113
    මට ඔය ක්‍රිකට් බලන එකෙක් මේ ටික කියපන්කෝ.... දැන් මේකෙ පෙන්නන කෙල්ල කවුද බ්න්?? එතකොට මූට විරුද්ධව නඩුව දාල තියෙන කෙල්ල කවුද??? මූ ලංකාවේ එකක් බැදලද නැද්ද???

    :oo: :oo: :oo: :oo:
     
    • Like
    Reactions: elakiriaddict

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ජර්මන් කැල්ලක්නේ,අනික ඌ ආමරුවේ වැටුනට පස්සේ ඇවිත් සප් එකත් දෙනවනේ.
    අපේ එකක් එක්ක සෙට් වෙලා හිටියනම් ඌට ඕක මතක් කර කර නොමරා මරනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    මට ඔය ක්‍රිකට් බලන එකෙක් මේ ටික කියපන්කෝ.... දැන් මේකෙ පෙන්නන කෙල්ල කවුද බ්න්?? එතකොට මූට විරුද්ධව නඩුව දාල තියෙන කෙල්ල කවුද??? මූ ලංකාවේ එකක් බැදලද නැද්ද???

    :oo: :oo: :oo: :oo:
    ක්‍රිකට් බලන උන් ඕවා දන්නේ නෑ.. මැච් වල ඕව පෙන්නන්නේ නෑ . ඕව දන්නේ ඕපාදුප හොයන @Heshan Daminda , @Solo Rider වගේ උන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,670
    1
    6,348
    113
    ක්‍රිකට් බලන උන් ඕවා දන්නේ නෑ.. මැච් වල ඕව පෙන්නන්නේ නෑ . ඕව දන්නේ ඕපාදුප හොයන @Heshan Daminda , @Solo Rider වගේ උන්
    mokekhrii kmk nha oya tika kypnko... kuthuhale awissila inne hmdam uge news dkala..:lol::dull:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ක්‍රිකට් බලන උන් ඕවා දන්නේ නෑ.. මැච් වල ඕව පෙන්නන්නේ නෑ . ඕව දන්නේ ඕපාදුප හොයන @Heshan Daminda , @Solo Rider වගේ උන්
    යකො මගෙ බල්ලවත් මැච් බලන්නෙ නෑ
    හුහ් :oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ක්‍රිකට් බලන උන් ඕවා දන්නේ නෑ.. මැච් වල ඕව පෙන්නන්නේ නෑ . ඕව දන්නේ ඕපාදුප හොයන @Heshan Daminda , @Solo Rider වගේ උන්
    හම්මො දෙන්නා නම් ඒ වෙලාවෙ ගෑනි ඇඳලා ඉන්න ජංගියෙ පාටත් කියයි :growl: