ධම්මිකගේ ව්‍යාපාර වලින් නිමල් ඉවත් වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ධම්මිකගේ ව්‍යාපාර වලින් නිමල් ඉවත් වෙයි

    ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු ලෙස ප්‍රකට නිමල් පෙරේරා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් ව්‍යාපාරවල අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත්වීමත් සමග ඊයේ (08දා) ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ දැඩි කසුකුසුවක් ඇති විය. කොටස් වෙළෙඳ පොළ වෙත ඊයේ දිනයේදී සිය ඉල්ලා අස්වීම් නිමල් පෙරේරා විසින් දැනුම්දී ඇති අතර, ඒ අනුව ඔහු රෝයල් සෙරමික්ස්, අමායා ලෙෂර්, ද කිංග්ස්බරි, හෙයික්‍රැබ්, හේලීස් සහ තලවකැලේ ටී එස්ටේට් ආදී ධම්මික පෙරේරාට අයත් සියලුම සමාගම්වලින් මාර්තු 7 වැනිදා සිට ඉල්ලා අස්වී තිබේ.

    1_Nimal Perea.jpg
    Ada.jpg

    ADA​
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    ධම්මිකගේ දකුණු අත තමා නිමල්.නිමල් නැත්නම් ධම්මික ලංකාවේ ලොකුම සල්ලි කාරයා වෙන්නේ නැහැ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕකේ ඈත්ත කතන්දරේ වෙන එකක්. ප්‍රසිද්දියේ කියන්න බෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිමල් තනියම ගේම ගහන්න යනවද දන්නෙ නෑ. කොහොමත් ධම්මිකට දීර්ගකාලීනව සෑහෙන්න පාඩුවක් වෙන වැඩක්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕකේ ඈත්ත කතන්දරේ වෙන එකක්. ප්‍රසිද්දියේ කියන්න බෑ.

    :oo::oo::oo:

    dannawanam kiyapn, mata hitenne mun denna ekatu vela market eka vattanna gemak gahanawa kiyala.....mun denna ekatu vela karapu vadat ekka mun dennata denna natuwa inna ba.....