ධම්මිකගේ ව්‍යාපාර වලින් නිමල් ඉවත් වෙයි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Commercial එකත් හොදයි මචන්.. හැබැයි දැන් තියන share price එකේ හැටියට සම්පත් එක ලාබයි මචන්..

    Peoples leasing එකෙ debt නම් අවුලක් නැ මචන්..

    TJL කියන්නේ brandix ලගෙ group එකේ එකක් මචන්.. GSP + එක හම්බුනාම මුන්ට වාසී..

    Profit growth එකේ හැටියට richerd piris එකට වඩා export එක හොදයි මචන්.. rcherd piris එක rcherd piris එකේ owner උනාට richerd පිරිස් එකේ ලාබ අඩුයි මචන්.. ඒ ගොඩක්ම උන්ගෙ අනික් සමහරක් කොම්පන්‍ය් පාඩු පිට යන නිසා බන්.. හැබැයි export එක ගොඩක් ලාබයි මචන්..

    Tourists ල එන එක වැඩි උනාට දැන් අලුතින් ගොඩක් hotels හැදෙන නිසා ලාබ අඩු වෙනව මචන්.. shangri la, riu වගේ ගොඩක් hotels එනකොට profits බෙදිල යන්නේ බන්.. එතකොට ලාබ අඩුයි..

    Corn තමයි poultry industry එකේ ප්‍රදානම අමුද්‍රව්‍ය මචන්.. දැන් corn වල price එක අවුරුදු පහකට පස්සේ අඩුම මිල මචන්.. ඉතින් poultry industry එකේ ඉන්න හැම company එකකටම ඒක වාසි මචන්.. උබ 1B ගැන අහපු නිසයි මම ඉතුරු වෙන ගාන සම්පූර්නයෙන්ම මේ industry එකේ company වල දානව කිඋවෙ බන්

    ow ne bn, dan balana balana thana hotels aluten hadanawa..evagema hama thanama apartments hadanawa......poutry hodai thama bn..

    fishing companies valatath hodak vei kiyala hitanawa.
    . :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    John keels නම් එහෙම ගොඩක් expand වෙයි කියල හිතන්න බැ බන්.. දම්මිකගෙ companies, softlogic group, ACL group (මදනායක family) අපි හිතන විදිහටනම් මුන් 3 තමයි තව අවුරුදු 10 කින් ලන්කාවේ private companies lead කරන්නේ මචන්..

    ow bn, prashne tiyenne oka eka owner kenek nati kamai kiyala mata hitenne..balapan DP uge companies grow karapu vidiya...naraken hari company eka expand karanawa DP...eth john keells eke inna ekekvat risk ekak ganne na.....

    aparade company eka,ube oke owner vunot oka grow karane kohomada billion dollar ganan profits ganna ? munta expand venna hoda chance ekak tiyenawa unge assets ekkak,eth karanne na......

    cold stores vunat parana accuistion ekak ne,thama eva valin adan yanne////

    mchn ube broker kenekda ? ai mun thun dena gana hitan inne ?? DP gana nam hitanna puluwan, ai patirana ?

    harry jayawardana ? etekota CIC group ?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    යන්න ෆුට් බයිසිකල් එකක් වත් ඉතුරු උනොත් ලොකු දෙයක්. පව් අහිංසක මිනිහා. මෝඩකම සහ තණ්හාව..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    යන්න ෆුට් බයිසිකල් එකක් වත් ඉතුරු උනොත් ලොකු දෙයක්. පව් අහිංසක මිනිහා. මෝඩකම සහ තණ්හාව..

    me vage udama inna unta mukut vena ekak na bn.....mun denna gen ekekta hari monahari vunoth eka loka pudumayak. :rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow bn, prashne tiyenne oka eka owner kenek nati kamai kiyala mata hitenne..balapan DP uge companies grow karapu vidiya...naraken hari company eka expand karanawa DP...eth john keells eke inna ekekvat risk ekak ganne na.....

    aparade company eka,ube oke owner vunot oka grow karane kohomada billion dollar ganan profits ganna ? munta expand venna hoda chance ekak tiyenawa unge assets ekkak,eth karanne na......

    cold stores vunat parana accuistion ekak ne,thama eva valin adan yanne////

    mchn ube broker kenekda ? ai mun thun dena gana hitan inne ?? DP gana nam hitanna puluwan, ai patirana ?

    harry jayawardana ? etekota CIC group ?

    මම broker කෙනෙක් නෙවෙයි බන්..

    මුන් තුන් දෙනා business handle කරන විදිහෙන් අනාග්තේ ගැන හිතන්න පුලුවන් බන්.. softlogic එහෙම ගොඩක් අලුත් companies අරගෙන උන්ගේ group එක expand කරනව බන්.. දැනට healthcare industry එකේ leader softlogic ne බන්.. asiri group එක.. acl ලත් ගොඩක් මහන්සි වෙනව උන්ගේ group එක expand කරන්න..

    Harry business expand කරනව කියල පේන්න නැ බන්.. තියන ටිකම පොඩ්ඩක් වෙනස් කරනව විතරයි බන්.. aitken spencess එකත් john keels එක වගේමයි එක තැන පල් වෙනව බන්.. උන්ගේ balangoda plantation එකේ එහෙම growth එකක් පේන්න නැහැනෙ බන්.. .
     
    ow bn habai harry ta salli ulpathak tiyenawa = distilleries. u ekat kawa bn lankabell eka aragena......

    aparade aitken spence, john keells......

    softlogic eka gana nam sure na ne bn, hama tanama hospitals enawa, odel eka vunat dan echcharama na ne .... dp thama inne, thawa Laugfs Gasowner innawa...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow bn habai harry ta salli ulpathak tiyenawa = distilleries. u ekat kawa bn lankabell eka aragena......

    aparade aitken spence, john keells......

    softlogic eka gana nam sure na ne bn, hama tanama hospitals enawa, odel eka vunat dan echcharama na ne .... dp thama inne, thawa Laugfs Gasowner innawa...

    උන් odel එකනම් ගත්තේ වෙන මොකක් හරි plan එකකට බන්.. pathirage , lanka hospital එකේ බාගයක් විතර ගන්න යනව කියල news එකක් තිබුන ඒකට මොකක් වෙයිද දන්නේ නැ බන්.. softlogic finance එක එහෙමත් හොදයිනෙ බන්.. දම්මිකටත් තාම අඩු hospital එකක් විතරයි බන්..

    Laugfs එකේ වෑගපිටිය මට එයාව අමතක උනා බන්.. මිනිහත් සුපිරි බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow bn habai harry ta salli ulpathak tiyenawa = distilleries. u ekat kawa bn lankabell eka aragena......

    aparade aitken spence, john keells......

    softlogic eka gana nam sure na ne bn, hama tanama hospitals enawa, odel eka vunat dan echcharama na ne .... dp thama inne, thawa Laugfs Gasowner innawa...

    හැම group එකකටම සල්ලි උල්පතක් ( cash cow ) එකක් අනිවා තියනව බන්.. john keels එකට ceylon cold store එක බන්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    DP nawaloka hospitals wala 30% withara aran thiyenne...maek my word his next big move would be on health sector
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    DP nawaloka hospitals wala 30% withara aran thiyenne...maek my word his next big move would be on health sector

    මිනිහට healthcare එකට enter වෙන්න විදිහක් නැතුව දැන් ඉන්නේ.. hemas , asiri, nawaloka... මුන් කවදාවත් මුන්ගේ hospitals දම්මිකට කෙලින්ම විකුනල දාන එකක්නම් නැ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කොච්චර සල්ලි හම්බකලත් ඒ සල්ලි වලින් ජීවත් වෙන්ඩ තව වැඩි පුර එක දවසක්වත් මිල දී ගන්ඩ බෑනෙ..

    Inna tikedi vadipura Minissunta help karanna puluwan hodata money thibunoth.