බොරු කියනවනම් අහු නොවෙන්න කියන්න ඕනෙ. 1987දි රුපියල් 500ක සපත්තු ගත්ත ලොකු සල්ලිකාරයෙක්නෙ මූ
ඒකාලේ මිනිහෙක්ගේ මාසේ පඩියත් රුපියල් 300 - 500ක් විතර ඇති

පාරේ බඩු විකුණන මිනිස්සුන්ට දවස් පොලියට සල්ලි දීපු කතාවනම් ප්‍රසිද්දයි
බොරු කියනවනම් අහු නොවෙන්න කියන්න ඕනෙ. 1987දි රුපියල් 500ක සපත්තු ගත්ත ලොකු සල්ලිකාරයෙක්නෙ මූ

luck eka thamai

uba kiyanne loke duyunu wuna hema ekama luck eka nisa kiyalada ?
සමහර ඒවානම් පට්ටම වැරදියි. එයාගේ තාත්තට සීයට ගොඩක් සල්ලි තිබිල තියනව. Chartered Accountants Conference 2016 එක අහල බලපන් උගේ කතාව. සපත්තු කැඩුන කතාවත් බොරු. මේක බලපන් data තියනවනම්
පොර රාහු කාලෙ ව්ශ්වාස කරනවානෙ, අතෙ සතෙ නැති පොශ් හිගන්නො තමයි වැඩ්පුර බයින්නෙ ඔවට
EMINƎM;22241118 said:මෙයාට නේද අර රතුපස්වල සින් එක ගිය කම්පනියත් අයිති

පොර රාහු කාලෙ ව්ශ්වාස කරනවානෙ, අතෙ සතෙ නැති පොශ් හිගන්නො තමයි වැඩ්පුර බයින්නෙ ඔවට
ඔව් එයා රාහු කාලය විශ්වාස කරනවා ඒවගේම වස්තු විද්‍යාවත් හොඳටම විශ්වාස කරනවා. මම වැඩ කරා බියගම DPL Universal Gloves එකේ රතු පස්වල වහල බියගමට ගෙනාපු එකේ. ඒකත් උගේ එකක්. මිනිහ එක දවසක් ඇවිල්ල ගේට්ටුව තිබ්බ තැන දොරවල් තිබ්බ තැන තව එක එක දේවල් වෙනස් කරා අසුබයි කියල. Director meeting තිබ්බ දවසට අපේ එකේ උන් මුණු පුක කරන් එන්නේ. ඌ බනිනවලු පලු යන්න. ඌ ඉද්දි හැමදාම meeting තියන්නේ සිංහලෙන් ඕන meeting එකක්. මිනිහට English fluent බැ. මිනිහට මොන විදිහකින් හරි ඕනේ outcome එක. එයාගේ හැම factory එකකටම Valible එකෙන් manager කෙනෙක් දාල තියනවා. ගොඩක් වෙලාවට එයාල pension ගියපු අය. අපේ එකෙත් හිටිය Process improvement manager කෙනෙක් ධම්මිකගේ පෙරේරාගේ ගෝලයෙක්. ඌ සතියකට සැරයක් කතා කරලා විස්තර කියනවා උට.


කැසිනෝ කරනවා නම් ආයේ ඕනේ ගොනෙක්ට පෝසතෙක් වෙන්න පුළුවන් බන්

සපත්තු ගන්න නෙවේ බන්...මම මගදී හම්බෙලා ගෙදරට එළවලු ටිකක් ගෙනියපන් කියලා රු.500ක් දුන්නේ!!

na luck ekama newei. Luck kiyanne Mind set ekak.. Uge uthsahaya and kapakireema
thamai. luck ekath thiyenna oni aththa.. eth luck eka kiyanne hitha![]()


pension ගියපු අය කිවුවෙ බන්?
. Ansell Lanka තමයි ලංකාවෙත් ලෝකෙත් number 1 glove manufacturing කරන්නේ. එතකොට ඒ වගේ company එකක අවුරුදු 30ක් 35ක් එක දිගටම වැඩ කරලා pension ගියපු අයට මුළු industry එක ගැන වගේම quality, improvements, security, efficiency, productivity වගේ හැම දෙයක් ගැනම හොඳ අවබෝදයක් තියනව දැන් වැඩ කරන අයට වඩා. ඒවගේම එයාල නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ contract basis ලොකු පඩියකට auditor කෙනක් විදිහට ගන්න ලේසියි. ඒ වගේ අය අරගෙන Factory එකකට දානවා. Factory එකකට දැම්මහම ඌ දන්නවා වැඩ කරන සාමාන්‍ය මනුස්සයාගේ ඉදන් Managing directorට වෙනකම් හැම දෙයක්ම හා හැම වැරද්දක්ම. එයා ඒවා ධම්මික පෙරේරාට call කරලා කියනවා. ඔය වගේම තමයි උගේ අනිත් company වලත්. එහෙම දැම්ම අයට තියන responsibility එක Process improvements. වෙන එවගේනම් වෙන designation වලින් ඇත්තේ. එහෙම එන එක්කෙනා ඉන්නේ නිකන් අයිය වගේ factory එකේ. ඊට පස්සේ ධම්මික පෙරේරා දන්නවා ප්‍රශ්නයක් ආවහම ඒක Factory වල ප්‍රශ්නයක්ද management එකේ ප්‍රශ්නයක්ද කියල (පොඩි ප්‍රශ්න නෙමෙයි). පොඩි ප්‍රශ්න උට කිව්වොත් පතුරු යන්න බනිනවලු ඒක එතකොට මමද කරන්න ඕනේ කියල. ඊට පස්සේ ඌ ඒවාට action ගන්නවා. අපේ එකේ directors ල දෙන්නෙක්ව අයින් කරා ගිය මාසේ .අපේ එකේ directors ල දෙන්නෙක්ව අයින් කරා ගිය මාසේ .
