ධම්මික පෙරෙරා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරු කියනවනම් අහු නොවෙන්න කියන්න ඕනෙ. 1987දි රුපියල් 500ක සපත්තු ගත්ත ලොකු සල්ලිකාරයෙක්නෙ මූ

    ඒකාලේ මිනිහෙක්ගේ මාසේ පඩියත් රුපියල් 300 - 500ක් විතර ඇති:rolleyes:

    පාරේ බඩු විකුණන මිනිස්සුන්ට දවස් පොලියට සල්ලි දීපු කතාවනම් ප්‍රසිද්දයි
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    සමහර ඒවානම් පට්ටම වැරදියි. එයාගේ තාත්තට සීයට ගොඩක් සල්ලි තිබිල තියනව. Chartered Accountants Conference 2016 එක අහල බලපන් උගේ කතාව. සපත්තු කැඩුන කතාවත් බොරු. මේක බලපන් data තියනවනම් :yes:

    පොර රාහු කාලෙ ව්ශ්වාස කරනවානෙ, අතෙ සතෙ නැති පොශ් හිගන්නො තමයි වැඩ්පුර බයින්නෙ ඔවට
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    EMINƎM;22241118 said:
    මෙයාට නේද අර රතුපස්වල සින් එක ගිය කම්පනියත් අයිති


    ඔවු.. dipped products company eka.. :)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පොර රාහු කාලෙ ව්ශ්වාස කරනවානෙ, අතෙ සතෙ නැති පොශ් හිගන්නො තමයි වැඩ්පුර බයින්නෙ ඔවට

    ඔව් එයා රාහු කාලය විශ්වාස කරනවා ඒවගේම වස්තු විද්‍යාවත් හොඳටම විශ්වාස කරනවා. මම වැඩ කරා බියගම DPL Universal Gloves එකේ රතු පස්වල වහල බියගමට ගෙනාපු එකේ. ඒකත් උගේ එකක්. මිනිහ එක දවසක් ඇවිල්ල ගේට්ටුව තිබ්බ තැන දොරවල් තිබ්බ තැන තව එක එක දේවල් වෙනස් කරා අසුබයි කියල. Director meeting තිබ්බ දවසට අපේ එකේ උන් මුණු පුක කරන් එන්නේ. ඌ බනිනවලු පලු යන්න. ඌ ඉද්දි හැමදාම meeting තියන්නේ සිංහලෙන් ඕන meeting එකක්. මිනිහට English fluent බැ. මිනිහට මොන විදිහකින් හරි ඕනේ outcome එක. එයාගේ හැම factory එකකටම Valible එකෙන් manager කෙනෙක් දාල තියනවා. ගොඩක් වෙලාවට එයාල pension ගියපු අය. අපේ එකෙත් හිටිය Process improvement manager කෙනෙක් ධම්මිකගේ පෙරේරාගේ ගෝලයෙක්. ඌ සතියකට සැරයක් කතා කරලා විස්තර කියනවා උට.
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ඔව් එයා රාහු කාලය විශ්වාස කරනවා ඒවගේම වස්තු විද්‍යාවත් හොඳටම විශ්වාස කරනවා. මම වැඩ කරා බියගම DPL Universal Gloves එකේ රතු පස්වල වහල බියගමට ගෙනාපු එකේ. ඒකත් උගේ එකක්. මිනිහ එක දවසක් ඇවිල්ල ගේට්ටුව තිබ්බ තැන දොරවල් තිබ්බ තැන තව එක එක දේවල් වෙනස් කරා අසුබයි කියල. Director meeting තිබ්බ දවසට අපේ එකේ උන් මුණු පුක කරන් එන්නේ. ඌ බනිනවලු පලු යන්න. ඌ ඉද්දි හැමදාම meeting තියන්නේ සිංහලෙන් ඕන meeting එකක්. මිනිහට English fluent බැ. මිනිහට මොන විදිහකින් හරි ඕනේ outcome එක. එයාගේ හැම factory එකකටම Valible එකෙන් manager කෙනෙක් දාල තියනවා. ගොඩක් වෙලාවට එයාල pension ගියපු අය. අපේ එකෙත් හිටිය Process improvement manager කෙනෙක් ධම්මිකගේ පෙරේරාගේ ගෝලයෙක්. ඌ සතියකට සැරයක් කතා කරලා විස්තර කියනවා උට.

    pension ගියපු අය කිවුවෙ බන්?
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මේ කියල තියන ගොඩක් ඒවා බොරු

    කොහෙන්ද බන් මේක හොයාගත්තේ ? මේකේ ගොඩක් ඒවා බොරු නේ . මිනිහා මොරටුවේ NDT එද්දිම පොරට කටුබැද්ද හන්දියේ හෝටලේ අයිතිය තිබිල තියනවා . campus එද්දිම 40 දෙනෙක් වැඩකරපු හෝටලේක අයිතිකාරයෙක්. එක හින්ද මිනිහට සින්නො මුකුත්ම කියලත් නෑ (rag සින් මිනිහට තිබිලා නෑ )


    data ගියාට පාඩු නෑ මේක බලපන්
    ;);)
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කැසිනෝ කරනවා නම් ආයේ ඕනේ ගොනෙක්ට පෝසතෙක් වෙන්න පුළුවන් බන්

    Casino කියන්නේ මිනිහගේ අමතර ආදායම් මාර්ගයක් විතරයි :rofl:
     
    සපත්තු ගන්න නෙවේ බන්...මම මගදී හම්බෙලා ගෙදරට එළවලු ටිකක් ගෙනියපන් කියලා රු.500ක් දුන්නේ!!

    :lol::rofl:

    යකෝ ඉපදුනේ Private Hospital එකක රන් හැන්ද කටේ ගහගෙන

    උබ මේ පය්යක් කතා කරනවා සල්ලි නැති හිගන්න කියලා
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    pension ගියපු අය කිවුවෙ බන්?

    ඒ කියන්නේ මචන් උදාහරණයක් විදිහට, Dipped Products වල competitorsල තමයි midas, Lalan, ATG, Ansell Lanka වගේ company. ඔයවගේ company වල දැන් වැඩකරන factory managersල හෝ වෙන අය ගන්න අමාරුයි එක එක හේතු නිසා අපේ company එක දියුණු කරන්න :yes:. Ansell Lanka තමයි ලංකාවෙත් ලෝකෙත් number 1 glove manufacturing කරන්නේ. එතකොට ඒ වගේ company එකක අවුරුදු 30ක් 35ක් එක දිගටම වැඩ කරලා pension ගියපු අයට මුළු industry එක ගැන වගේම quality, improvements, security, efficiency, productivity වගේ හැම දෙයක් ගැනම හොඳ අවබෝදයක් තියනව දැන් වැඩ කරන අයට වඩා. ඒවගේම එයාල නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ contract basis ලොකු පඩියකට auditor කෙනක් විදිහට ගන්න ලේසියි. ඒ වගේ අය අරගෙන Factory එකකට දානවා. Factory එකකට දැම්මහම ඌ දන්නවා වැඩ කරන සාමාන්‍ය මනුස්සයාගේ ඉදන් Managing directorට වෙනකම් හැම දෙයක්ම හා හැම වැරද්දක්ම. එයා ඒවා ධම්මික පෙරේරාට call කරලා කියනවා. ඔය වගේම තමයි උගේ අනිත් company වලත්. එහෙම දැම්ම අයට තියන responsibility එක Process improvements. වෙන එවගේනම් වෙන designation වලින් ඇත්තේ. එහෙම එන එක්කෙනා ඉන්නේ නිකන් අයිය වගේ factory එකේ. ඊට පස්සේ ධම්මික පෙරේරා දන්නවා ප්‍රශ්නයක් ආවහම ඒක Factory වල ප්‍රශ්නයක්ද management එකේ ප්‍රශ්නයක්ද කියල (පොඩි ප්‍රශ්න නෙමෙයි). පොඩි ප්‍රශ්න උට කිව්වොත් පතුරු යන්න බනිනවලු ඒක එතකොට මමද කරන්න ඕනේ කියල. ඊට පස්සේ ඌ ඒවාට action ගන්නවා. අපේ එකේ directors ල දෙන්නෙක්ව අයින් කරා ගිය මාසේ .
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපේ එකේ directors ල දෙන්නෙක්ව අයින් කරා ගිය මාසේ .

    Please Explain This.

    directors ල කිව්වේ director බෝඅර්ඩ් එකේ ඉන්න එවුන්වද?....හේතුව?....shares තියෙන අයද?...

    :eek::eek: