වාහනයක් ගන්න අත්පිට මුදල් නැති මිනිහට මුදලක් ණයට දීලා උගේ ආසාව හැබෑ කරලා.ඌටම තව වාරික වෙලාවට නොගෙවා ඉන්න පුතේ කියලා කියන්න තරම් මොලේ අම්මරුවක් තියෙයි කියලා හිතන්න අමාරුයි.
මචන් හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඔන්න මූ ගෙවන්න තියෙන දවසට කලින් ගෙව්වත් ගිනි පොලී අයකරනවානම් මූ වැරදී.
මුගේ වියාපාරික මොලේට ඊරිසියා නොකර අපිත් මුගෙන් ගන්න තියෙන හොද විතරක් ගමු.
මචන් මිනිස්සුන්ගෙත් වැරැද්ද තියනවා. හැබැයි ගන්න කලින් ගොඩක් වෙලාවට මිනිසුන් ව අන්දනවා. ගොඩක් දේවල වහලා කතා කරන්නේ. හැබැයි ඇයි බැංකු එහෙම නොකරන්නේ. විශේෂයෙන් ප්‍රයිවට් බැංකු. කවදාවත් උන් ගිනි පොලිය ය කරන්නේ නැහැ.

බොක්කෙන්ම කියන්නේ.
out