අනේ මේකෙ ඉන්න එවුන්ට අසරන ලමයින්ගෙ ඉගෙන ගන්න ඒවයි වාහන උස්සන ඒවයි ඔක්කොම මතක් වෙන්නෙ මිනිහෙක් දියුනුවෙලා සල්ලි ටිකක් අත ගාද්දි තමයි.
මූ ඇවිල්ල පේමන්ට් එකේ ඉඳන් ආපු එකෙක්. ගොඩක් තැන්වල මම ඒක අහල තියනව. පට්ටම ගේමක් ගහපු එකෙක්. බින්සන් කරද්දි ඒක ඒ විදිහට කරන්න වෙනව. නැත්නම් ඒ බිස්නස් එක න්කර ඉන්න ඕනෙ. අනික ලන්කාවෙත් ඉන්නෙ කන දාන්න දුන්නාම ඔලුව දාල ඇඟම රින්ගෝන අයියලනෙ.
ඔය මාසෙ පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙවී ඉන්න, මූ වාහන උස්සන එක ගැන කියවන එකෙක්ට ෆිනෑන්ස් ෆර්ම් එකක ෆෝම් උනොත් වාහන උස්සන්නෙම නැතුව ඉඳී....
ලංකාවෙ එකාලට හැමදාම සාර්තක මිනිහෙක් ගැන විවේචන සහ චෝදනා පමනයි තියෙන්නෙ. ම්ම කියන්නෙ නෑ මූ බෝසත් එකෙක් කියල. ඒම එවුන්ට ඔය ලෙවෙල් එකට එන්න පට්ට අමාරුයි. ඒත් ඌ ගේමක් ගැහුව. උඹල අපි ඌට ගරහන එක නෙමෙයි කරන්න ඕන, ඌ කරපු වැරදි වැඩ අයින් කරල ඒ වගේ ගේමක් ගහන්න ට්රයි කරන එක....