ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    අනේ මේකෙ ඉන්න එවුන්ට අසරන ලමයින්ගෙ ඉගෙන ගන්න ඒවයි වාහන උස්සන ඒවයි ඔක්කොම මතක් වෙන්නෙ මිනිහෙක් දියුනුවෙලා සල්ලි ටිකක් අත ගාද්දි තමයි.

    මූ ඇවිල්ල පේමන්ට් එකේ ඉඳන් ආපු එකෙක්. ගොඩක් තැන්වල මම ඒක අහල තියනව. පට්ටම ගේමක් ගහපු එකෙක්. බින්සන් කරද්දි ඒක ඒ විදිහට කරන්න වෙනව. නැත්නම් ඒ බිස්නස් එක න්කර ඉන්න ඕනෙ. අනික ලන්කාවෙත් ඉන්නෙ කන දාන්න දුන්නාම ඔලුව දාල ඇඟම රින්ගෝන අයියලනෙ.

    ඔය මාසෙ පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙවී ඉන්න, මූ වාහන උස්සන එක ගැන කියවන එකෙක්ට ෆිනෑන්ස් ෆර්ම් එකක ෆෝම් උනොත් වාහන උස්සන්නෙම නැතුව ඉඳී....

    ලංකාවෙ එකාලට හැමදාම සාර්තක මිනිහෙක් ගැන විවේචන සහ චෝදනා පමනයි තියෙන්නෙ. ම්ම කියන්නෙ නෑ මූ බෝසත් එකෙක් කියල. ඒම එවුන්ට ඔය ලෙවෙල් එකට එන්න පට්ට අමාරුයි. ඒත් ඌ ගේමක් ගැහුව. උඹල අපි ඌට ගරහන එක නෙමෙයි කරන්න ඕන, ඌ කරපු වැරදි වැඩ අයින් කරල ඒ වගේ ගේමක් ගහන්න ට්‍රයි කරන එක....:yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සමහර ලංකාවේ ඉන්දියාවේ වගේ කෝටිපතියෝ සල්ලි වලින් ඩෙගා නටද්දී මෙන්න ලොව ඉහලම පෙලේ බිලියන පතියෝ.

    27867189_10155821504403880_7999083659880389153_n.jpg

    14so6s0.jpg
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඇයි මූ කරත්තෙන්ද යන්නෙ . මූ තරම් රට ඇම්ඩෙක් තවත් නෑ . එකම වර්ගයේ ටී ශර්ට් අදිනව කිසි හයි ක්ලාස් බ්‍රෑන්ඩ් එකක් නෑලු :D:D:D අච්චිගෙ රෙද්ද තමා ඌ කිසිම බ්‍රෑන්ඩ් එකකට නොමිලේ ප්‍රචාරණයක් දෙන්නෙ නෑ එහෙම උනොත් ඌට ඇඩ් දෙන අනිත් සමාගම් වලින් ඇඩ් අඩුවෙන්න පුලුවන් නිසා .නැතුව රෙද්දෙ සරලකමක් නෙමෙයි

    සිරා කතාව. උඹල අපිට නයිකි, ඇඩිඩාස්, රොලෙක්ස් බඩු වලින් වටිනාකමක් එකතු උනාට, මේ වගේ පොරවල් වලට ඒවායින් වටිනාකමක් එකතුවෙන්නෙ නෑ. උන්ගෙන් බඩු වලට වටිනාකමක් එකතුවෙනව මිසක්. ලංකාවෙ හරක්ට ඒක තේරෙන්නෙ නෑ.:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ehseres

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට. :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    සිරා කතාව. උඹල අපිට නයිකි, ඇඩිඩාස්, රොලෙක්ස් බඩු වලින් වටිනාකමක් එකතු උනාට, මේ වගේ පොරවල් වලට ඒවායින් වටිනාකමක් එකතුවෙන්නෙ නෑ. උන්ගෙන් බඩු වලට වටිනාකමක් එකතුවෙනව මිසක්. ලංකාවෙ හරක්ට ඒක තේරෙන්නෙ නෑ.:lol::lol::lol::lol::lol:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    සිරා කතාව. උඹල අපිට නයිකි, ඇඩිඩාස්, රොලෙක්ස් බඩු වලින් වටිනාකමක් එකතු උනාට, මේ වගේ පොරවල් වලට ඒවායින් වටිනාකමක් එකතුවෙන්නෙ නෑ. උන්ගෙන් බඩු වලට වටිනාකමක් එකතුවෙනව මිසක්. ලංකාවෙ හරක්ට ඒක තේරෙන්නෙ නෑ.:lol::lol::lol::lol::lol:

    Hariyatama hari machan... Sampurna aththa kathawak meka....
     
    • Like
    Reactions: Tramadol

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගෙ රෙප් කපනවා එකසිය ගානට. මුන්ට කාල ඉන්න බැරි මම මේ පහල කියපු කතාවට. ඒ කියන්නේ ඒකට මුන්ට රිදිලා. ඒ කියන්නේ මුන් අමුම අමු කුහකයෝ, ලේ වල දුවන්නේ ඊරිසියාව. පුදුමයක් නෙමෙයි අපේ රටට කෙල වෙන එකට. මුන් වගේ පිරිසක් කුහක සිතුවිලි විශ්වයට මුදා හරිනකොට මුළු පරිසරයම දූෂණය වෙනවා.

    ~~~ එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට. ~~~
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,343
    629
    113
    N/A
    අනාත සින්ග්හල කුකුල්ලු හැමදාම අනාත වෙන්නේ මෙන්න මේ හේතුව එකක් ..සල්ලි තියන මිනිහෙක් මොනවා හරි උගේ ආතල් එකට ගත්තෝත් එක එක දාර්ශනික ටෝක් දෙනවා ..ඒ කුහක කම ...අද මු මේ වාහන ගෙනාවට මු ඒවා උපතින් ම ගෙනාපු දේවල් නෙමේ නේ උත්සාහයෙන් ගොඩනගපු දේවල් නේ හ‍රි හෝ වැරදි මොකෝ මෙයාගේ සල්ලි එන හැටි දන්නෝ දනිති නමුත් එකත් උත්සාහයක ප්‍රතිපලයක් ...දුපත් වී ඉපදීම ඔබගේ අවසානව නොවේ නමුත් ඔබ දුපත් ලෙස මැරෙනවනම් ඒ ඔබගේ අවාසනාව සහ නොහැකියාව සහ පොන්න කම ...කියල මොකෙක් හරි පොරක් කියලත් තියනවා

    :yes::yes::yes::yes:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    යකෝ කවද හරි මමත් ගන්නවා එකක්.. (අමතක වුනානේ මේ අන්තිම එක කියලා) .. ධම්මිකයා ඕක විකුනන්න ඇඩ් එක දාපු ගමන් ගිහිල්ලා ගන්නවා.. :yes::yes::yes::yes: අද ඉදන් සල්ලි එකතු කරන්න ගන්න ඕන.. :D:D:D
     
    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    paw bn meke inna kuhaka ponnayo tika, unge ponna kamata duppat wela, tamange uthsahayen diyunu una minissunta bana bana jeewat wenawa
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ.
    ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.
    අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.

    ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.

    ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.
    ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ.
    එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ.
    ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ.

    බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ.
    මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.
    ඩේලි එෆ්.ටී ඇසුරිනි
    055
    image_1fe4449f1e.jpg

    image_bdfc9b6e0b.jpg

    image_2d606f14ec.jpg

    image_b65e95f6ce.jpg

    Dan mu oke dagena uge office wala weda karana badu walatat kelin wenati hadanne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සමහර ලංකාවේ ඉන්දියාවේ වගේ කෝටිපතියෝ සල්ලි වලින් ඩෙගා නටද්දී මෙන්න ලොව ඉහලම පෙලේ බිලියන පතියෝ.

    27867189_10155821504403880_7999083659880389153_n.jpg

    දැන් මේ ඇඳුම විතරද මුන් දෙන්න ඇඳගන ඉන්නෙ හැමදාම. නෑ නේ බං. එහෙනං සකර්බර්ග් Pagani Huayra එකකුත් පදිනවා. ඒක හෙන සරල කාර් එකක්ද නෑනේ. ඒ මිනිස්සු මහන්සි වෙලා , උන්ගෙ පින නිසා සල්ලි තියනවා. ඉතිං ඒ සල්ලිවලින් කාටවත් කරදරයක් නැත්තං උං ඕන බිබික්කමක් ගත්තට අපිට මොකෝ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් මැරෙන දවසට අරගෙන යන්න වෙන්න ඇති

    උඹ දැන් මැරෙන දවසට අරගන යන්නෑ කියලා පට්ට විදිහට ගේ හදන්න ට්‍රයි නොකර ඉන්නවද ? පට්ට වාහනයක් ගන්න ට්‍රයි නොකර ඉන්නවද ?

    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ

    එක එක මනුස්සයගෙ පින තමා. උඹ එහෙනං කොච්චර දේවල් වලට සල්ලි වියදම් කරලා ඇතිද ? අඩුම ගානේ ඩිනර් අවුට් එකකට රුපියල් දෙතුන්දාහක් වත් වියදම් කරල ඇතිනේ. එහෙම නොකර රුපියල් සීයෙ බත් එකක් කාල අනික් සල්ලිවලින් අසරණ මිනිස්සුන්ට උදව්කරන්න කිව්වොත් උඹ ඒක කරනවද ? මිනිස්සුංගෙ සල්ලිවලට ඉරිසියා නොකර මිලියනර් කෙනෙක් වෙලා රටට , අනික් මිනිස්සුන්ට උදව්වක් කරපං. උගෙ ආයතන නිසා පවුල් කොච්චරක් ජීවත් වෙනවද? උඹ මිනිස්සු කීදෙනෙකුට රස්සා දීල තියනවද ?
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙ ඉන්න සමහර උං යකෝ පුදුම ඉරිසියාවක් තියන උන්නේ ඉන්නේ. ලංකාව දියුණු නොවෙන එකේ පුදුමයක් නෑ. නෙගටිව් එනර්ජිමනේ විශ්වයට රිලීස් වෙන්නේ. අල්ලන්න බැරි ධම්මික වගේ පොරකට මෙච්චර ඉරිසියා කරනවා නං තමන්ගෙ ළඟ නෑයන්ට අසල්වැසියන්ට කොච්චර නං ඉරිසියා කරනවා ඇතිද :D
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මේකෙ ඉන්න සමහර උං යකෝ පුදුම ඉරිසියාවක් තියන උන්නේ ඉන්නේ. ලංකාව දියුණු නොවෙන එකේ පුදුමයක් නෑ. නෙගටිව් එනර්ජිමනේ විශ්වයට රිලීස් වෙන්නේ. අල්ලන්න බැරි ධම්මික වගේ පොරකට මෙච්චර ඉරිසියා කරනවා නං තමන්ගෙ ළඟ නෑයන්ට අසල්වැසියන්ට කොච්චර නං ඉරිසියා කරනවා ඇතිද :D
    eekanam ridennama kiyala thiyanawa. sahathika aththa
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙතන තියෙන්නේ ඉර්ශියව නොවෙයි බන්. මුන් මුදල් හම්බ කරන ක්‍රම වේදය තුලින් සමාජයට අසාධාරණයක් සිදුවන නිසා.

    එකක් කැසිනෝ. මේකෙන් තම ධම්මික පෙරේරා ගොඩ ගියේ. අදටත් කැසිනෝ වලින් මිනිස්සුන්ව වනසනවා.

    අනෙක වෙනම ලෝකයක් මවලා මිනිසුන්ව අසාධාරණ ලෙස පොලිය එකතු කරලා ගසා කන එක. අපිට කමක් නැහැ ධම්මික පෙරේරා මොන මගුලක් කලත්. නමුත් මෙතනින් පෙන්වන්න උත්සහ කලේ මෙයා මේවගේ අසාධාරණ දේවල් සහ සමාජයට හානි දායක දේවල් කිරීම තුලින් පොහොසතෙක් වීම ගැන.

    ඔන්න බිල්ගේට්ස් , සකර්බර්ග් , ස්ටීව් ජොබ්ස් වගේ අය කමක් නැහැ. ඒ මිනිස්සුන්ගේ දැනුමෙන් ලෝකයටම සේවයක් , විශාල පරිවර්තනයක් සිදු කරලා සල්ලි උපයපු මිනිස්සු. මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ලොවටම සෙතක් සිද්ද උනා. ඔන්න ඕක තමා කියන්නේ. නැතුව අහවල් ඉරිසියාවක් නොවෙයි බන්.
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    ඕක පැහැදිලි ඉරිසියාව තමා නැ කියන්නේ කොහොමද දම්මීක ගෙදර ඉන්න හතර පෝයටම සිල්ගන්න උබල වගේ උන් කනෙන් ඇදගන ඇවිත් කැසිනෝ ගස්සන්නේ නැනේ සල්ලි තියනඋන් කැමැත්තේන් ගිහින් ගහනවා ..උබ කියන විදිහට පොලියට දෙන එක වැරදිනම් බැන්කුත් වැරදීනේ උනුත් නයදෙන්නේ පොලියටනේ නිකන් සල්ලි දෙන්න මිනිහගේ කොහෙවත් කසන්නේ නැනේ..තමුන් ගේ තරම දැනගන මිනිස්සු වැඩකෙරුවනම් ඉවරයිනේ ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක පැහැදිලි ඉරිසියාව තමා නැ කියන්නේ කොහොමද දම්මීක ගෙදර ඉන්න හතර පෝයටම සිල්ගන්න උබල වගේ උන් කනෙන් ඇදගන ඇවිත් කැසිනෝ ගස්සන්නේ නැනේ සල්ලි තියනඋන් කැමැත්තේන් ගිහින් ගහනවා ..උබ කියන විදිහට පොලියට දෙන එක වැරදිනම් බැන්කුත් වැරදීනේ උනුත් නයදෙන්නේ පොලියටනේ නිකන් සල්ලි දෙන්න මිනිහගේ කොහෙවත් කසන්නේ නැනේ..තමුන් ගේ තරම දැනගන මිනිස්සු වැඩකෙරුවනම් ඉවරයිනේ ..

    ඉතින් අපි මෙහෙම කියමු මම හෙරොයින් , ගංජා බිස්නස් එකක් කරනවා. මොකෝ මම කාවවත් බලෙන් උස්සන් ඇවිල්ලා ගංජා , කූඩු පොවන්නේ නැහැ නේ. උන් කැමැත්තෙන් ඇවිල්ලා බොන්නේ. එතකොට මට සල්ලි හම්බ වෙනවා. එහෙනං මෙහෙම කාටවත් කරදරයක් නැතුව බිස්නස් කරන ඉන්න කොට අල්ලන් ගිහින් කූඩු කරන එකත් වැරදියි නේ.

    ව්‍යාපාර කරනකොට Ethical business and unEthical business කියලා වර්ග දෙකක් තියනවා. ඔය unEthical business වලින් සමාජයට අයහපත්කම පමණක් සිද්ද වන අතර ව්‍යාපාරයේ අයිති කරුට පමණක් තම මඩිය තරවී යහපතක්ම සිදු වනු ඇත. ව්‍යාපාර වල සාධාරණ සහ අසාධාරණ කියලා මිමි දෙකක් තියනවා. බැංකු වලින් අසාධාරණ පොලි අය කරන්නේ නැහැ.

    බෞද්ධ ධර්මයේ සේනිවර්නිජ ජාතකය කියල ජාතක කතාවක් තියනවා. කියවලා නැත්නම් එක කියවපන්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,778
    2,801

    rep++