ධම්ම පදය සම්බන්ධ උදව්වක්

ධම්ම පදය සම්බන්ධ උදව්වක්

ධම්ම පදයේ ගාථාවක් තියෙනවා මෙන්න මේ වගේ තේරුමක් තියෙන... " වැඩක් කරන්න සුදුසුම වේලාව තමයි ඒක කරන්න හොදම වේලාව..නැතුව අහසේ තියෙන තරු වලට අනූව ලැබෙන් වේලාව නෙවේ.. ( දළ වශයෙන් ඔය වගේ අදහසක් තියෙන්නේ )... කාට හරි මතකද ඔය තේරුමට අදාල ගාථාව ???
 

Zapric

Member
Oct 30, 2008
89
6
0
Dehiwala, Sri Lanka
man you are in the wrong forum... only educated pro and anti Islam religious warriors grace this forum...

you would have better luck finding your answer in the current news forum, :)
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මා පමාද’මනුයුඤ්ජේථ - මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ - පප්පෝති විපුලං සුඛං

තේරුම
(නැකත් පස්සේ දුවන අන්ධ බාල ජනයා පරතා මාද වෙන විදිහට) ප්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතු වෙන්නටත් එපා. අප්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.
ටිකක් හොයන්න මමත් ටිකක් හොයලා හොය ගත්තෙ....
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    menna meka thamai oya kiyana gathawa..

    149459_249925555152221_1064514074_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker