ධර්මදුත ළමා සමාජයේ ලෝගෝ එක හොයල දෙන්න

godekolla

Banned
Aug 28, 2010
183
26
0
ධර්මදුත ළමා සමාජයේ ලෝගෝ එක හොයල දෙන්න

මට කිරිස්තියානි අයගෙන් ලොකු උදව්වක් ඕනේ .
ඔයාලා දන්නවා ඇති ධර්මදුත ළමා සමාජයේ ලෝගෝ එක. (ලෝක බෝලයක් වටේට ළමුන් 3 ධදෙනෙක් ඉන්නේ ) අන්න ඒ ලෝගෝ එක හොයාගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් මට උදව කරන්න. ලොකු හදිසි උවමනාවක්.