


අනිත් සියල්ලට එකග වෙමි.........

ලස්සන නිර්මානයක්.....

. බොහොම අපුරුයි.....

hmmmmmm! hidden truth in srilanka! great work ron! good luck!!!!!!
බොහොම අගෙයි , රොන් අයියා , ඉස්සර තිබ්බ ගම අයෙත් දැක බලාගන්න , හවසට කඩේ ලග දාන් ලෑල්ලට සෙට් වෙන්න ,පොඩි පොඩි කතන්දර කියල හිනාවෙන්න , ඕවත් අහල තිබුනට , රූප පෙට්ටියෙන් දැක්ක්ට හැබැහින්නම් බලාගන්න බැරිවුනා , වෙලාවකට හිතෙනවා අර වැඩවසම් වාදී දේශපාලන පිළිවෙතම , වෙනස් මාර්ගයකින් ඉදිරියට ගියානම් තාමත් ඕව අපි ලග නේද කියලා , දැන් සිද්දවෙන්නේ මහ විකාරයක් , ධන වාදී සංකල්පය , බටහිර ගැති කරනය මුළු රටම බිලි අරන්..
ඇත්ත කතාවක් රොන් අයියේ....මමත් හරි ආසයි එහෙම කාලෙකට යන්න...ගමක සුවඳ විඳගන්න තියෙනවනම් ඒක කොච්චර දෙයක්ද?රට දියුනු කරනව කියලා කරලා තියෙන්නේ මහා විනාශයක්...ඉස්සර තිබුනු ඒ ධර්මිශ්ඨ බව නැතිවෙලා ගිහින්..ඒක අයියා හරිම ලස්සනට ලියලා තියෙනවා...අයියා අපි ඉන්නේ මොන වගේ සමාජයකද කියලා අපිට මතක් කරලා දුන්නා....බොහොම ස්තුතියි අයියට ඒකට...අපිට රස විඳින්න තව නිරිමාණ කරන්න...මම සුබ පතනවා අයියට...
aiyage thawath athi wishishta nirmanayak.....kiyawagena yaddi hithuna aiya meka hithe aawegayakin liwwada kiyala.....harima arthawath widihata samajaye katuka yatharthaya galapala thiyanawa....samajaye aka paththak nemi pathi godak gana me kawiyen katha karala thiyanawa.....harima apurui aiye....
gama adha neha aiye. anagathaya thawath aduratama piya naganawa. lassana vishishta nirmanayak apita dunna aiyata godak pin. Thanks.
වැලැක්විය නොහැකි සමාජ පෙරලිය හා නිසි, අනිසි වටිනාකම් තෝරා බේරා ගනු නොහී වල්මත් වූ තාරුණ්‍ය, සාර සභ්‍යත්වය ගිලහි යමින් පවතින ගම පිළිබඳ ඛේදවාචකය මැනවින් දුටු කවියා මහත් ආවේගයට පත්ව ඇති සැටියක් පෙනේ.
දිගු සද්ධිදාමයක වත්මන හොඳින් විග්රහ වී ඇත.
කිවිදුනි ඔබට දිගාසිරි !
එක් දෙයකට ඇරෙන්න......අනිත් සියල්ලට එකග වෙමි.........
ලස්සන නිර්මානයක්.....
. බොහොම අපුරුයි.....
Arthawath nirmanayak ...
kiyanna deyak ne aiya harima age,hemadaama wage....
සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...වර්තමානයට වැදගත් වටිනා පණිවිඩයක්......සංස්කෘතියෙ විනාශය තුලින් අනාගත පරපුරට අද තියෙන නිදහසවත් නැතිවෙයි...වෙල මැදින් දුවන් ගිහින් සරුංගලයක් අරින්නවත් වෙලාවක් නැතිවෙයි![]()
තව තවත් නිර්මාණ දිවියේ ඉදිරියටම යන්න රොන් අයියට ධෛර්යයත් නිදහස් මනසක් ප්‍රාර්ථනා කරනවා
සුභ පැතුම් රොන් අයියට......!!!!!!