~ධර්මිෂ්ඨ සමාජය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~ධර්මිෂ්ඨ සමාජය~

29687622.jpg
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොහොම අගෙයි , රොන් අයියා , ඉස්සර තිබ්බ ගම අයෙත් දැක බලාගන්න , හවසට කඩේ ලග දාන් ලෑල්ලට සෙට් වෙන්න ,පොඩි පොඩි කතන්දර කියල හිනාවෙන්න , ඕවත් අහල තිබුනට , රූප පෙට්ටියෙන් දැක්ක්ට හැබැහින්නම් බලාගන්න බැරිවුනා , වෙලාවකට හිතෙනවා අර වැඩවසම් වාදී දේශපාලන පිළිවෙතම , වෙනස් මාර්ගයකින් ඉදිරියට ගියානම් තාමත් ඕව අපි ලග නේද කියලා , දැන් සිද්දවෙන්නේ මහ විකාරයක් , ධන වාදී සංකල්පය , බටහිර ගැති කරනය මුළු රටම බිලි අරන්..
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ඇත්ත කතාවක් රොන් අයියේ....මමත් හරි ආසයි එහෙම කාලෙකට යන්න...ගමක සුවඳ විඳගන්න තියෙනවනම් ඒක කොච්චර දෙයක්ද?රට දියුනු කරනව කියලා කරලා තියෙන්නේ මහා විනාශයක්...ඉස්සර තිබුනු ඒ ධර්මිශ්ඨ බව නැතිවෙලා ගිහින්..ඒක අයියා හරිම ලස්සනට ලියලා තියෙනවා...අයියා අපි ඉන්නේ මොන වගේ සමාජයකද කියලා අපිට මතක් කරලා දුන්නා....බොහොම ස්තුතියි අයියට ඒකට...අපිට රස විඳින්න තව නිරිමාණ කරන්න...මම සුබ පතනවා අයියට...
     
    roshani111

    Member
    Feb 5, 2009
    501
    11
    0
    39
    moratuwa
    aiyage thawath athi wishishta nirmanayak.....kiyawagena yaddi hithuna aiya meka hithe aawegayakin liwwada kiyala.....harima arthawath widihata samajaye katuka yatharthaya galapala thiyanawa....samajaye aka paththak nemi pathi godak gana me kawiyen katha karala thiyanawa.....harima apurui aiye....
     
    වැලැක්විය නොහැකි සමාජ පෙරලිය හා නිසි, අනිසි වටිනාකම් තෝරා බේරා ගනු නොහී වල්මත් වූ තාරුණ්‍ය, සාර සභ්‍යත්‍වය ගිලහි යමින් පවතින ගම පිළිබඳ ඛේදවාචකය මැනවින් දුටු කවියා මහත් ආවේගයට පත්ව ඇති සැටියක් පෙනේ.
    දිගු සද්ධිදාමයක වත්මන හොඳින් විග්‍රහ වී ඇත.
    කිවිදුනි ඔබට දිගාසිරි !
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එක් දෙයකට ඇරෙන්න......:no::no::no::no: අනිත් සියල්ලට එකග වෙමි.........:):):) ලස්සන නිර්මානයක්.....:):):). බොහොම අපුරුයි.....:):):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම අගෙයි , රොන් අයියා , ඉස්සර තිබ්බ ගම අයෙත් දැක බලාගන්න , හවසට කඩේ ලග දාන් ලෑල්ලට සෙට් වෙන්න ,පොඩි පොඩි කතන්දර කියල හිනාවෙන්න , ඕවත් අහල තිබුනට , රූප පෙට්ටියෙන් දැක්ක්ට හැබැහින්නම් බලාගන්න බැරිවුනා , වෙලාවකට හිතෙනවා අර වැඩවසම් වාදී දේශපාලන පිළිවෙතම , වෙනස් මාර්ගයකින් ඉදිරියට ගියානම් තාමත් ඕව අපි ලග නේද කියලා , දැන් සිද්දවෙන්නේ මහ විකාරයක් , ධන වාදී සංකල්පය , බටහිර ගැති කරනය මුළු රටම බිලි අරන්..

    ඒකම තමයි මල්ලි මටත් පෙන්නන්න අවශ්‍ය වුනේ..විශ්ව ගම්මානයත් එක්ක රට ඉදිරියට පිය නැගිය යුතුයි... ඒකෙ කිසි සැකයක් නැහැ..

    නමුත් අර මල්ලි කිව්ව වගේ අපිට ගැලපෙන ජාතික ප්‍රතිපත්තියක් ඇතිව...අපිටම ආවේනික සාරධර්ම රැකගෙන...හරි හැටි සීමා මායිම් හඳුනගෙන...

    විශේෂයෙන් වල්මත් වී සිටිනා අපේ තරුන පරම්පරාව සීනි බෝල සිහිනවල අතරමංව බටහිරට කරන වැඳුම්, පිඳූම්, ගැතිකම් වලින් ඒ අය ගලවාගෙන හරි මාර්ගය පෙන්වාදෙමින්..

    මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත කතාවක් රොන් අයියේ....මමත් හරි ආසයි එහෙම කාලෙකට යන්න...ගමක සුවඳ විඳගන්න තියෙනවනම් ඒක කොච්චර දෙයක්ද?රට දියුනු කරනව කියලා කරලා තියෙන්නේ මහා විනාශයක්...ඉස්සර තිබුනු ඒ ධර්මිශ්ඨ බව නැතිවෙලා ගිහින්..ඒක අයියා හරිම ලස්සනට ලියලා තියෙනවා...අයියා අපි ඉන්නේ මොන වගේ සමාජයකද කියලා අපිට මතක් කරලා දුන්නා....බොහොම ස්තුතියි අයියට ඒකට...අපිට රස විඳින්න තව නිරිමාණ කරන්න...මම සුබ පතනවා අයියට...

    බොහොමත්ම ස්තුතියි මල්ලියගෙ වටිනා අදහස්වලට....

    මල්ලිටත් හොඳට ලියන්න පුළුවන් කුසලතාවයක් තියෙන අපේ නව පරපුරේ ඉදිරිපෙල ගමන් කරුවෙක්...අපි අපේ කාර්ය භාර්ය නොනැවතී කරමු..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    aiyage thawath athi wishishta nirmanayak.....kiyawagena yaddi hithuna aiya meka hithe aawegayakin liwwada kiyala.....harima arthawath widihata samajaye katuka yatharthaya galapala thiyanawa....samajaye aka paththak nemi pathi godak gana me kawiyen katha karala thiyanawa.....harima apurui aiye....

    නිර්මානකරුවෙකුට ඇවැසි නිර්මාන ආවේශය හැරුනුකොට (ආවේගයකට වඩා) මට මේ සාරධර්ම දිනෙන් දින වලපල්ලට යන සමාජය ගැන තියෙන්නේ හරි චිත්ත විස්සෝපයක් සහ අනුකම්පාවක්...

    ඒතුලින් මට කල හැකි දේ තමයි මම මගේ නිර්මානවලින් හඬගා කියන්න හදන්නේ...

    නංගි කිව්ව වගේ සුන්දර ගමම විතරක් නෙවෙයි මං එලිදක්වන්න උත්සාහ කලේ ඒ හා බැඳුනු විශාල පරාසයක විහිදුන සමාජ භාවිතයන් හා ඊට අනුගත පුද්ගල හැසිරීම් හා ක්‍රියාකාරකම්වල අද වෙනකොට පැහැදිලිවම ඇති වී තිබෙනා පරිහානිය හා තව තවත් හරි දිසාව නොදැන වල්මත්ව ප්‍රපාතය දෙසටම ඇදී යාම ගැනයි මං නිර්මානයට පාදක කර ගත්තේ..

    මේ සමාජ භාවිතයන් ගැන ජනතාව දැනුවත් කිරීමට...නුතන පරපුර මේ මඩ ගොහොරුවෙන් මුදා ගැනීමට නංගිගෙ නිර්මාන කුසලතාවත් ඉදිරියේදි හරි හැටි උපයෝගි කරගන්නවා ඇතැයි මා උදක්ම සිතමි...

    නංගිට බොහොමත්ම ස්තුතියි නංගිගේ වටිනා අදහස් දැක්වීම ගැන..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    gama adha neha aiye. anagathaya thawath aduratama piya naganawa. lassana vishishta nirmanayak apita dunna aiyata godak pin. Thanks.

    කවදත් වගේ මගේ නිර්මාන අගයන මල්ලියට බොහොමත්ම ස්තුතියි...

    මල්ලියත් මොනව හරි නිර්මානයක් අපිට දෙන්න පොඩ්ඩක් හිත යෙදුවොත් නරකද??

    මට හොඳට දැනෙනවා හා හැඟෙනවා මල්ලි ගාවත් ගොඩාක් යහපත්, සමාජයට වැඩදායි සිතුවිලි සිතේ තෙරපි.. තෙරඵී තියෙන බව...අපි ඒවා ලියමු..

    මල්ලි සුදානම් නම් මගේ උපරිම සහයෝගය මල්ලිට දෙන්න පොරොන්දු වෙනවා....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වැලැක්විය නොහැකි සමාජ පෙරලිය හා නිසි, අනිසි වටිනාකම් තෝරා බේරා ගනු නොහී වල්මත් වූ තාරුණ්‍ය, සාර සභ්‍යත්‍වය ගිලහි යමින් පවතින ගම පිළිබඳ ඛේදවාචකය මැනවින් දුටු කවියා මහත් ආවේගයට පත්ව ඇති සැටියක් පෙනේ.
    දිගු සද්ධිදාමයක වත්මන හොඳින් විග්‍රහ වී ඇත.
    කිවිදුනි ඔබට දිගාසිරි !

    බොහොමත්ම ස්තුතියි නංගියා ඔයාගෙ වටිනා අදහස්වලට..

    නංගියා බස හැසිරවීම පිලිබඳ මනා කුසලතාවයක් හා හසල දැනුමක් ඇති තරුන කිවිඳියක්..

    නමුත් නංගි කොයි තරම් දුරට එම හැකියාවන්ගෙන් විපුල ඵල නෙලාගන්නවාද කියන එක ගැන මගේ හිතේ කොනක පුංචි කනස්සල්ලක් තියෙනවා...ඒක නංගිගෙම පපුවෙන් අහල බැලුවොත් තමයි වඩා නිවැරදි පිලිතුර නංගිටම ලැබෙන්නේ...

    දහසක් තරුන පීඩිතයින් වෙසෙනා අපේ සමාජයට ඔවුන් පැටලී සිටිනා මේ මායාවෙන් මිදීමට කෙතරම් දෙයක් ඔබට ලබා දෙන්න පුළුවන්ද කියල මට හිතෙන වාර අනන්තයි...

    මං ඒ ගැන විශ්වාශයේ නෙත් දල්වා පෙර මග බලා සිටිනවා...

    නංගියට ජය!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එක් දෙයකට ඇරෙන්න......:no::no::no::no: අනිත් සියල්ලට එකග වෙමි.........:):):) ලස්සන නිර්මානයක්.....:):):). බොහොම අපුරුයි.....:):):)

    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගෙ අදහස්වලට...

    මල්ලි එකඟ නැති ඒ එක් දෙය ගැන ඔයා කථා කරන්න කැමතිනම් අපි කථා කරමු..

    සමහර විට මට යමක් එයින් ඉගෙනගන්න තියෙන අනගි අවස්ථාවක් වෙන්නත් පුළුවන්...

    එහෙම කලොත් අනිත් අයගෙ අදහසුත් එතැනට එක්වෙලා තවත් දැනුම් සම්භාරයක් අපි හැමෝටම ලැබිය හැකි ඉසව්වකට මේ කතිකාවත යොමු වෙන්නත් පුළුවන්....
     
    Last edited:

    nwnbs

    Member
    mage asama mathrukawak...gama...
    eththatama mamath godak asawen innawa issarakale thibuna a wage lassana gamakata yanna...ehi jiwath wenna...eth ada ehema gamak thiyenawada kiyana ekath prashnayak.dawasin dawasa diyunu wenawa kiya kiya api yanne parihaniya kara neda kiyala hithenawa.manussakam nethiwenawa...eda thibuna a lassana ada ne.ada inna godak podi lamainge lama gathiyak ne.eda karapu sellam ada mukuth ne.ewa danneth ne.pol kolekin roon peththak hadagannawath danna lamai innawada kiyala sekai...mewa gena kiyanna gaththoth iwarayak ne ayye...hithata kenthiyakuth enawa...den aluthen ena eka eka reli diha beluwama hithaganna be me minissu ratata samajayata denne monawada kiyala.rate anannyathawaya thiyagena ey apita idiriyata yanna beri kiyala man danne.ey api anunge deyak ape karaganna hadanne...ape de ape widiyatama thiyena eka madikamakda...
    ayyage me nirmanaya godak arthawath watina ekak...godak sthuthiyi me gena liwwata...
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...වර්තමානයට වැදගත් වටිනා පණිවිඩයක්......සංස්කෘතියෙ විනාශය තුලින් අනාගත පරපුරට අද තියෙන නිදහසවත් නැතිවෙයි...වෙල මැදින් දුවන් ගිහින් සරුංගලයක් අරින්නවත් වෙලාවක් නැතිවෙයි:(
    තව තවත් නිර්මාණ දිවියේ ඉදිරියටම යන්න රොන් අයියට ධෛර්යයත් නිදහස් මනසක් ප්‍රාර්ථනා කරනවා
    සුභ පැතුම් රොන් අයියට......!!!!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...වර්තමානයට වැදගත් වටිනා පණිවිඩයක්......සංස්කෘතියෙ විනාශය තුලින් අනාගත පරපුරට අද තියෙන නිදහසවත් නැතිවෙයි...වෙල මැදින් දුවන් ගිහින් සරුංගලයක් අරින්නවත් වෙලාවක් නැතිවෙයි:(
    තව තවත් නිර්මාණ දිවියේ ඉදිරියටම යන්න රොන් අයියට ධෛර්යයත් නිදහස් මනසක් ප්‍රාර්ථනා කරනවා
    සුභ පැතුම් රොන් අයියට......!!!!!!

    පොඩි කරුනක් එක්කරන්න හිතුන තරහ වෙන එකක් නෑ කියල හිතනව , ඇත්තටම කියනවනම් ඔය කියන සංස්කෘතිය තාම හොදට තියනව , ඒක වෙනස් වෙලා නෑ , වෙලා තියෙන්නෙ ඒක වහගෙන තියන උප සංස්කෘති , වට වෙච්ච ප්‍රමාණය කොච්චරද කියනවනම් , අපේ සංස්කෘතිය නොපෙනී ගිහින් , එකින් එක අයින් කලොත් අපේ සංස්කෘතිය අයෙමත් අපිට දකින්න පුලුවන් වෙයි...