මමත් ඊලඟට ලිවිය යුතු ලිපිය ගැන හිත හිත හිටියේ. එහෙනම් කේන්ද්‍ර සටහන් එක්කම ඒරාශ්ථක ලබන හැටි බලවත් වෙන දුර්වල වෙන විදිහ වගේ ඒවා එක්කම ලිපියක් හදලා දාන්නම්.. ඇත්තටම ඒක වැදගත් මාතෘකාවක්. අනිවාර්යෙන්ම වැදගත් ලිපියක් වෙයි.