ධර්ම දාන පින්කමක් සදහා අදහසක්. .

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මේකයි සිද්දිය. මගේ ලග තියෙනවා DVD writer එකක් PC එකේ දැන් ඉතින් පාවිච්චි වෙන්නෙ නෑනේ. මං කල්පනා කරා මෙහෙම දෙයක් කරන්න.
    මම ලග තියෙනවා කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහසේගේ බන 1.5gb විතර. තව රාජගිරියේ අරියක්‍යාන ස්වාමින් වහසේගෙ, බනත් තියෙනවා.

    ඉතිං මං කල්පනා කලා පොඩි පෝස්ට් එකක් හදල ශෙයා කරලා. DVD ගහල ඔය ටික බෙදා හරින්න.

    මට පොඩි අදහස් ටිකක් ඕන මේක කරන විදිය ගැන. සේරම නොමිලේ කරන්න තමයි අදහස.

    01. මේකට ටාගට් ඕඩියන්ස් එක හොයාගන්නෙ කොහොමද? ( DVD එකකින් අහන්න පුලුවන් පහසුකම තියෙන්නත් ඕන. නිකං දෙන නිසා ගන්නන් වාලෙ ගන්න උන් නෙමෙ වෙන්නත් ඕන.
    02. මාත් ලොකු සල්ලි කාරයෙක් නෙමෙ නිසා. මාසෙට අම්බානෙක ඕඩර් එන්නත් නැතිවෙන්න ඕන.😊 (අත්‍යාවශ්‍යම කට්ටිය හොයාගන්න එක. )

    කොහොමද මේක කරන්නේ? අදහස් ටිකක් දෙන්න ෆ්‍රෙන්. තව මේක කරන්න පුලුවන් අය ඉන්නව නම් එකතු වෙන්නත් පුලුවන්.
    පෝයට පන්සලක සිල්ගන්න අයට බෙදන්නත් අදහසක් තියෙනවා. කොහොමද හොද?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හොඳ වැඩක්. කරනවානං වැඩිය හිත හිත ඉන්න එපා. එතකොට වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ප්‍රමාණය ගහලා පෝය දවසක පන්සලට ගිහිල්ලා බෙදන්න. හැබැයි ඊට කලින් බෙදන්නේ මොනවද කියලා හාමුදුරුවෝ දැනුවත් කරන්න. ගන්න අයට dvd player තියනවද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. අහන්න ඕන කෙනා කොහොමහරි අහයි.
    තව විදිහක් ඔයාට ෆේස්බුක් group එකක පළ කරන්න පුලුවන් . ඒත් එතකොට තැපෑලේ යවන්න වෙනවා. ඊට වඩා උඩ කියපු විදිහ හොඳයි.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිවන් පාරමිතා ප්‍රාර්ථනාව

    අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොක්පුර පිහිටවන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යෙමි.
    මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි.
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවළ අත්‍යාදර ගෞරවයෙන් නමදිමි.
    ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතර කරවන්නා වූ ශ්‍රී සද්ධර්මය ද මම සරණ යෙමි.
    ඒ නෛර්යාණික ධර්මය සේවනය කරන්නා වූ ද ප්‍රකාශ කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ද සරණ යෙමි.
    මෙසේ අති උත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම වශයෙන් රැස්කළ කුශල බලයෙන්,

    • මා හට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!
    • වහ වහා නිවන් මග විවර වේවා!
    • නිවන් මගට ඇති බාදා දුරු වේවා!
    • සඟමොක් මග වසන කාමඡ්චන්ද ආදී නිවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා!
    • මාගේ සිත සමාධි ගත වේවා!
    • මගේ සිහි නුවණ දියුණු තියුණු වේවා!
    • දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා!
    • නිවන් පුරයට වහා පැමිණිය හැකි වේවා!

    සාදූ!.. සාදූ!.. සාදූ!..
    (රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින් සකස් කරන ලදී)
    (බුදු කුටිය ළඟ තබාගෙන ප්‍රාර්ථනාව කරන්න)
    ------------------------------------------
    mee wage ekak A4 sheet ekaka loku akuren print karala bedanna
    mage gaawa hadapu Word File eka thiyanawa
    eeka attach kara denne ne elakiriyata

    1619064674208.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    උඹ රේඩියෝ එකේ ගිය එව්වා වගයක් රෙකෝඩ් කරපුවද නැත්තන් තොට කොපිරයිට් සීන් යයි.
    නෑ යූටියුබ්. බන වලට කොපිරයිට් නෑ මචන්. කොහොම උනත් මන් අවසර ගන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බණ නං මොනවද බං... අපි උදේ ටීවී රේඩියෝ දැම්මත් දවල් දැම්මත්, රැුට දැම්මත් හැම වෙලාවකම බණ.... මිනිස්සු අහනවා... හාමුදුරුවෝ දේශනා කරනවා... සමහරක් හාමුදුරුවෝ හිට් වෙනවා... මරු බණ කියනවා... අන්තිමට ආයෙත් පුරුදු පාරෙම බෞද්ධයා ඉබාගාතේ යනවා... අවිචාර විදියට ඔ්නෑම කුප්පයක් පස්සෙ දුවනවා... දැක්කනේ අවුරුදු දවස් ටිකේ හැසිරුණු විදිය... ඔය බොරු වැඩ නොකර අහිංසක දුප්පත් ළමයින් දෙතුන් දෙනෙක් හොයල උන්ට පොත් ටිකක් කෑම ටිකක් දීපං... ඒවා තමයි පිං අතේ වැඩ... නැත්තං හිට් හාමුදුරුවන්ව මාකට් කරල ඇති කිම්බක් නෑ...
     
    සමාජය හදන්න අපිට බෑ මචං උත්සාහ කරන්නෙත් නෑ එකට. ධර්මයේ තියෙන පනිවිඩේ බෙදන්න පුලුවන් විදියට බෙදනවා දක්ශයා ගොඩ යාවි.
     
    උඹ කරන්න යන දේ අවතක්සේරුවට ලක් කළා නෙවෙයි.... අපි මේ යන රැුල්ල කඩන්න ඔ්නෑ... ආමිසය වෙනුවට ප‍්‍රතිපත්තිය ඉස්සර කරන්න ඔ්න.. නැත්තං සිංදුවක් අහන එකෙයි බණක් අහන එකෙයි වෙනසක් නෑ... අන්තිමට ඒකත් බිස්නස් එකක් කර ගන්නවා සිවුරක් දාගත්ත කඩප්පුලියෙක්.... අඩුම වාචසික සංවරයක්වත් රකින්නේ නැතිව විරිදු සිංදු බයිලා කිය කියා බණ කියන කුපාඩි චීවරධාරින් කොච්චර ඉන්නවද...? එහෙම බණ අහන අපි චූන් වෙන්නේ අඩියක් ගහන වෙලාවට වෙර වෙනව වගේ... ඊට පහුවදා ආයෙත් ඔලූව අවුල්... මොකද ප‍්‍රායෝගික බෞද්ධයා සමාජයෙන් කුජිත වෙලා.. ඒ වෙනුවට ආමිෂ පූජා කරමින් ඔස්තාර්ල වෙන බෞද්ධයෝ සෙට් එකකුත් ඊටම නොදෙවනි චීවරධාරින් රොත්තකුත් එනවා...
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    බණ නං මොනවද බං... අපි උදේ ටීවී රේඩියෝ දැම්මත් දවල් දැම්මත්, රැුට දැම්මත් හැම වෙලාවකම බණ.... මිනිස්සු අහනවා... හාමුදුරුවෝ දේශනා කරනවා... සමහරක් හාමුදුරුවෝ හිට් වෙනවා... මරු බණ කියනවා... අන්තිමට ආයෙත් පුරුදු පාරෙම බෞද්ධයා ඉබාගාතේ යනවා... අවිචාර විදියට ඔ්නෑම කුප්පයක් පස්සෙ දුවනවා... දැක්කනේ අවුරුදු දවස් ටිකේ හැසිරුණු විදිය... ඔය බොරු වැඩ නොකර අහිංසක දුප්පත් ළමයින් දෙතුන් දෙනෙක් හොයල උන්ට පොත් ටිකක් කෑම ටිකක් දීපං... ඒවා තමයි පිං අතේ වැඩ... නැත්තං හිට් හාමුදුරුවන්ව මාකට් කරල ඇති කිම්බක් නෑ...
    උඹ කරන්න යන දේ අවතක්සේරුවට ලක් කළා නෙවෙයි.... අපි මේ යන රැුල්ල කඩන්න ඔ්නෑ... ආමිසය වෙනුවට ප‍්‍රතිපත්තිය ඉස්සර කරන්න ඔ්න.. නැත්තං සිංදුවක් අහන එකෙයි බණක් අහන එකෙයි වෙනසක් නෑ... අන්තිමට ඒකත් බිස්නස් එකක් කර ගන්නවා සිවුරක් දාගත්ත කඩප්පුලියෙක්.... අඩුම වාචසික සංවරයක්වත් රකින්නේ නැතිව විරිදු සිංදු බයිලා කිය කියා බණ කියන කුපාඩි චීවරධාරින් කොච්චර ඉන්නවද...? එහෙම බණ අහන අපි චූන් වෙන්නේ අඩියක් ගහන වෙලාවට වෙර වෙනව වගේ... ඊට පහුවදා ආයෙත් ඔලූව අවුල්... මොකද ප‍්‍රායෝගික බෞද්ධයා සමාජයෙන් කුජිත වෙලා.. ඒ වෙනුවට ආමිෂ පූජා කරමින් ඔස්තාර්ල වෙන බෞද්ධයෝ සෙට් එකකුත් ඊටම නොදෙවනි චීවරධාරින් රොත්තකුත් එනවා...
    පොඩ්ඩක් පරස්පරයි නේද ??
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹට හරියි කියලා හිතෙන දෙයක් පුළුවන් විදියට කරපම්. මමත් 2019 කඨිනානිසංශය ගැන කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ගේ පොතක් අච්චි ගහලා පන්සල් දෙකකට බෙදුවා දෙමව්පියන් වෙනුවෙන්. කී දෙනෙක් ඒ පොත කියෙව්වද දන්නේ නෑ. යහපත් චේතනාවෙන්නේ කරන්නේ. අවුලක් නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    'GStar' username එක සර්ච් කරන්න. එයත් කාලයක් බණ සීඩී, ඩිවිඩි බෙදුවා..තපෑලෙන් ගෙන්න ගත්තා අපිත් නොමිලේ. 🙏🙏
    මහ ගොඩක් දේවල් දාලා වැඩක් නෑ.අහන්නේ නෑ ගොඩක් අය තණ්හාව ට ගත්තට..
    නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණ ටිකකුත් දාපන්..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකයි සිද්දිය. මගේ ලග තියෙනවා DVD writer එකක් PC එකේ දැන් ඉතින් පාවිච්චි වෙන්නෙ නෑනේ. මං කල්පනා කරා මෙහෙම දෙයක් කරන්න.
    මම ලග තියෙනවා කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහසේගේ බන 1.5gb විතර. තව රාජගිරියේ අරියක්‍යාන ස්වාමින් වහසේගෙ, බනත් තියෙනවා.

    ඉතිං මං කල්පනා කලා පොඩි පෝස්ට් එකක් හදල ශෙයා කරලා. DVD ගහල ඔය ටික බෙදා හරින්න.

    මට පොඩි අදහස් ටිකක් ඕන මේක කරන විදිය ගැන. සේරම නොමිලේ කරන්න තමයි අදහස.

    01. මේකට ටාගට් ඕඩියන්ස් එක හොයාගන්නෙ කොහොමද? ( DVD එකකින් අහන්න පුලුවන් පහසුකම තියෙන්නත් ඕන. නිකං දෙන නිසා ගන්නන් වාලෙ ගන්න උන් නෙමෙ වෙන්නත් ඕන.
    02. මාත් ලොකු සල්ලි කාරයෙක් නෙමෙ නිසා. මාසෙට අම්බානෙක ඕඩර් එන්නත් නැතිවෙන්න ඕන.😊 (අත්‍යාවශ්‍යම කට්ටිය හොයාගන්න එක. )

    කොහොමද මේක කරන්නේ? අදහස් ටිකක් දෙන්න ෆ්‍රෙන්. තව මේක කරන්න පුලුවන් අය ඉන්නව නම් එකතු වෙන්නත් පුලුවන්.
    පෝයට පන්සලක සිල්ගන්න අයට බෙදන්නත් අදහසක් තියෙනවා. කොහොමද හොද?

    mcn wade kranakota kypn math plwn ganak dennam bn thawa mage yaluwo innwa owata kamath unuth salli dei bn
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    mcn wade kranakota kypn math plwn ganak dennam bn thawa mage yaluwo innwa owata kamath unuth salli dei bn
    මචං සල්ලි එකතු කරන්න නම් බලාපොරොත්තුවක් නෑ. ඔර්ඩර් ආවම ඩ්ව්ඩ් එක ගහල යවන්න පුලුවන්නම් ඒක වටිනවා. ඒකට තමයි අයිඩියා ටිකක් හෙව්වෙ. 😊
     
    • Like
    Reactions: hodakolla

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වෙසක් එකට දන්සලක් විදිහට බෙදල දෙන්න.
    උදේ වරුවක ගමේ පන්සලේ දුන්නනම් හරි.
     
    • Like
    Reactions: S_M_S and NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේකයි සිද්දිය. මගේ ලග තියෙනවා DVD writer එකක් PC එකේ දැන් ඉතින් පාවිච්චි වෙන්නෙ නෑනේ. මං කල්පනා කරා මෙහෙම දෙයක් කරන්න.
    මම ලග තියෙනවා කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහසේගේ බන 1.5gb විතර. තව රාජගිරියේ අරියක්‍යාන ස්වාමින් වහසේගෙ, බනත් තියෙනවා.

    ඉතිං මං කල්පනා කලා පොඩි පෝස්ට් එකක් හදල ශෙයා කරලා. DVD ගහල ඔය ටික බෙදා හරින්න.

    මට පොඩි අදහස් ටිකක් ඕන මේක කරන විදිය ගැන. සේරම නොමිලේ කරන්න තමයි අදහස.

    01. මේකට ටාගට් ඕඩියන්ස් එක හොයාගන්නෙ කොහොමද? ( DVD එකකින් අහන්න පුලුවන් පහසුකම තියෙන්නත් ඕන. නිකං දෙන නිසා ගන්නන් වාලෙ ගන්න උන් නෙමෙ වෙන්නත් ඕන.
    02. මාත් ලොකු සල්ලි කාරයෙක් නෙමෙ නිසා. මාසෙට අම්බානෙක ඕඩර් එන්නත් නැතිවෙන්න ඕන.😊 (අත්‍යාවශ්‍යම කට්ටිය හොයාගන්න එක. )

    කොහොමද මේක කරන්නේ? අදහස් ටිකක් දෙන්න ෆ්‍රෙන්. තව මේක කරන්න පුලුවන් අය ඉන්නව නම් එකතු වෙන්නත් පුලුවන්.
    පෝයට පන්සලක සිල්ගන්න අයට බෙදන්නත් අදහසක් තියෙනවා. කොහොමද හොද?
    DVD එකක ගහනවට වඩා හොදම ටිකක් MP3 වගේ CD එකක ගහන එක හොදයි කියලා මට හිතෙන්නේ .මොකද ගොඩක් පරණ අය ගාව DVD නැහැ CD PLAYERS තියන්නේ .ගොඩක් උපාසකම්මා ලා බන අහන්න ගන්න ඕවගේ තියන්නේ CD පහසුකම් .DVD වලට වඩා CD වල වියදම අඩු නිසා උබට ගොඩක් ගහන්න පුළුවන් වෙයි .වෙසක් එක ලග නිසා උබ ඉන්න තැනක ප්‍රසිද්ද පන්සලක වගේ බෙදලා දෙන්න පුළුවන් එන අයට . :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොඩ්ඩක් පරස්පරයි නේද ??
    පොඩ්ඩක්වත් පරස්පරයක් නෑ... මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරන්නේ පිං අතේ වැඩක් කරන්න ඕනා කියල... මම ඒකට මැදින් පැනල උදැල්ල දාන්න ගියේ නෑ.... ඌ පිනක් කියල හිතාගෙන කරන්න යන දේ ඒ විදියටම සමාජයට තවත් පුද්ගලයෙකුට ප‍්‍රායෝගිකව උපකාර වන විදියක් ගැනයි කිව්වේ...
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මේකයි සිද්දිය. මගේ ලග තියෙනවා DVD writer එකක් PC එකේ දැන් ඉතින් පාවිච්චි වෙන්නෙ නෑනේ. මං කල්පනා කරා මෙහෙම දෙයක් කරන්න.
    මම ලග තියෙනවා කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහසේගේ බන 1.5gb විතර. තව රාජගිරියේ අරියක්‍යාන ස්වාමින් වහසේගෙ, බනත් තියෙනවා.

    ඉතිං මං කල්පනා කලා පොඩි පෝස්ට් එකක් හදල ශෙයා කරලා. DVD ගහල ඔය ටික බෙදා හරින්න.

    මට පොඩි අදහස් ටිකක් ඕන මේක කරන විදිය ගැන. සේරම නොමිලේ කරන්න තමයි අදහස.

    01. මේකට ටාගට් ඕඩියන්ස් එක හොයාගන්නෙ කොහොමද? ( DVD එකකින් අහන්න පුලුවන් පහසුකම තියෙන්නත් ඕන. නිකං දෙන නිසා ගන්නන් වාලෙ ගන්න උන් නෙමෙ වෙන්නත් ඕන.
    02. මාත් ලොකු සල්ලි කාරයෙක් නෙමෙ නිසා. මාසෙට අම්බානෙක ඕඩර් එන්නත් නැතිවෙන්න ඕන.😊 (අත්‍යාවශ්‍යම කට්ටිය හොයාගන්න එක. )

    කොහොමද මේක කරන්නේ? අදහස් ටිකක් දෙන්න ෆ්‍රෙන්. තව මේක කරන්න පුලුවන් අය ඉන්නව නම් එකතු වෙන්නත් පුලුවන්.
    පෝයට පන්සලක සිල්ගන්න අයට බෙදන්නත් අදහසක් තියෙනවා. කොහොමද හොද?
    me poyata bedanna 100k ewnna.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං සල්ලි එකතු කරන්න නම් බලාපොරොත්තුවක් නෑ. ඔර්ඩර් ආවම ඩ්ව්ඩ් එක ගහල යවන්න පුලුවන්නම් ඒක වටිනවා. ඒකට තමයි අයිඩියා ටිකක් හෙව්වෙ. 😊

    na bn math plwn ganak denam uba ekath dala krpn
     
    • Like
    Reactions: MAHESH80 and NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හොඳ වැඩක් මචං. කියවන්න පුලුවන් විදිහට print කරලා දෙන එක ගැනත් හිතලා බලපන්. (ඛුද්දක නිකායෙ තියෙන කෙටි දේශනා වගේ දේවල්)