මේකයි සිද්දිය. මගේ ලග තියෙනවා DVD writer එකක් PC එකේ දැන් ඉතින් පාවිච්චි වෙන්නෙ නෑනේ. මං කල්පනා කරා මෙහෙම දෙයක් කරන්න.
මම ලග තියෙනවා කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහසේගේ බන 1.5gb විතර. තව රාජගිරියේ අරියක්‍යාන ස්වාමින් වහසේගෙ, බනත් තියෙනවා.
ඉතිං මං කල්පනා කලා පොඩි පෝස්ට් එකක් හදල ශෙයා කරලා. DVD ගහල ඔය ටික බෙදා හරින්න.
මට පොඩි අදහස් ටිකක් ඕන මේක කරන විදිය ගැන. සේරම නොමිලේ කරන්න තමයි අදහස.
01. මේකට ටාගට් ඕඩියන්ස් එක හොයාගන්නෙ කොහොමද? ( DVD එකකින් අහන්න පුලුවන් පහසුකම තියෙන්නත් ඕන. නිකං දෙන නිසා ගන්නන් වාලෙ ගන්න උන් නෙමෙ වෙන්නත් ඕන.
02. මාත් ලොකු සල්ලි කාරයෙක් නෙමෙ නිසා. මාසෙට අම්බානෙක ඕඩර් එන්නත් නැතිවෙන්න ඕන.
(අත්‍යාවශ්‍යම කට්ටිය හොයාගන්න එක. )
කොහොමද මේක කරන්නේ? අදහස් ටිකක් දෙන්න ෆ්‍රෙන්. තව මේක කරන්න පුලුවන් අය ඉන්නව නම් එකතු වෙන්නත් පුලුවන්.
පෝයට පන්සලක සිල්ගන්න අයට බෙදන්නත් අදහසක් තියෙනවා. කොහොමද හොද?