ඔබට පිං.....
ll-MegaMind-ll Well-known member May 13, 2011 4,531 699 113 Dharmayaiobai.org May 17, 2013 #162 mama wediya yaluwo ashraya karanne na, aka nisa bedanna baa :/ .. mama download karagannao.. bohoma pin share karanawata
mama wediya yaluwo ashraya karanne na, aka nisa bedanna baa :/ .. mama download karagannao.. bohoma pin share karanawata
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel May 17, 2013 #163 sthuthiyi adhahasata. mamath puluwan tharam beda harinnam.
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය May 18, 2013 #164 send a PM to EHDEHD , as I'm not in SL for some time. http://www.elakiri.com/forum/member.php?u=57610
send a PM to EHDEHD , as I'm not in SL for some time. http://www.elakiri.com/forum/member.php?u=57610
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ May 18, 2013 #166 බොහොම පිං
wapw Well-known member May 21, 2007 652 347 63 Yakkala, Ranala. Dec 10, 2013 #169 මටත් එවන්න. ලිපිනය PM කලා.
Darshana2000 Active member Nov 2, 2006 550 52 28 Feb 15, 2014 #170 http://ogatharana.org/ http://www.aathaapi.org/ Please download Rerukane Chandavimala thero free books from Ogatharana site. You must need to read the books wrote according to the Tipitakaya. No monks cannot publish their ideas in books . If any book not according to the Tipitakaya , Do not read it
http://ogatharana.org/ http://www.aathaapi.org/ Please download Rerukane Chandavimala thero free books from Ogatharana site. You must need to read the books wrote according to the Tipitakaya. No monks cannot publish their ideas in books . If any book not according to the Tipitakaya , Do not read it
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය May 3, 2014 #171 2012 පටන් ගත්ත මේ වැඩේට දැන් අවුරුදු 2ක් වෙනවා. මම දැනට CD 100කට වඩා තැපැල් කරල තියෙනවා. ගොඩක් අය බණ ගෙවල්, පින්කම් වගේ අවස්ථා වල තව බෙදල දීල තියෙනවා. දෙලොවම සතුටු වෙන්න පුලුවන් කාරණාවක්. කාර්ය බහුලත්වය නිසා මේ දවස් වල මේ වැඩේ මට කරන්න පුලුවන් කමක් නෑ. තව ගොඩක් අය ඉල්ලල ඇඩ්රස් එවල තියෙනවා.. මේකෙ ඉන්න CD ලැබිච්ච කවුරුහරි ඉන්නව නම් ඒ අයට තැපෑලෙන් යවන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මෙතන ලියන්න. ගොඩක් ලොකු පිනක්. CD එකේ ඔක්කොම බණ මෙතනින් Download කරගන්නත් පුලුවන්. http://www.mediafire.com/?p7d80bh07wg4g Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න. තෙරුවන් සරණයි!!!
2012 පටන් ගත්ත මේ වැඩේට දැන් අවුරුදු 2ක් වෙනවා. මම දැනට CD 100කට වඩා තැපැල් කරල තියෙනවා. ගොඩක් අය බණ ගෙවල්, පින්කම් වගේ අවස්ථා වල තව බෙදල දීල තියෙනවා. දෙලොවම සතුටු වෙන්න පුලුවන් කාරණාවක්. කාර්ය බහුලත්වය නිසා මේ දවස් වල මේ වැඩේ මට කරන්න පුලුවන් කමක් නෑ. තව ගොඩක් අය ඉල්ලල ඇඩ්රස් එවල තියෙනවා.. මේකෙ ඉන්න CD ලැබිච්ච කවුරුහරි ඉන්නව නම් ඒ අයට තැපෑලෙන් යවන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මෙතන ලියන්න. ගොඩක් ලොකු පිනක්. CD එකේ ඔක්කොම බණ මෙතනින් Download කරගන්නත් පුලුවන්. http://www.mediafire.com/?p7d80bh07wg4g Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න. තෙරුවන් සරණයි!!!
hspa3.5 Well-known member Sep 23, 2009 4,539 543 113 my world May 3, 2014 #172 poyata bedala denna asai oke cover 1k print karanna kiyak yaida ban
G-Man Well-known member Dec 6, 2011 1,987 223 63 තාම හොයනවා May 3, 2014 #174 පින් පිරෙන කටයුත්තක්....
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location May 3, 2014 #175 සාදු සාදු
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද May 3, 2014 #176 BUMP
S Simple Man Junior member Apr 9, 2014 106 12 18 May 3, 2014 #177 බොහොම හොඳ වැඩක්. මට ස්ථිර ආදායම් මාර්ගයක් නැති නිසා තැටි හදලා බෙදන්න විදියක් නැහැ. නමුත් බණ ඩවුන්ලෝඩ් කරන්න දාපු ලින්ක් එක ගොඩක් වටිනවා. හිත නිදහස් වෙලාවක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න ඕනෑ. මේ වැඩේ සාර්ථක වේවා කියලා පතනවා. තෙරුවන් සරණයි.
බොහොම හොඳ වැඩක්. මට ස්ථිර ආදායම් මාර්ගයක් නැති නිසා තැටි හදලා බෙදන්න විදියක් නැහැ. නමුත් බණ ඩවුන්ලෝඩ් කරන්න දාපු ලින්ක් එක ගොඩක් වටිනවා. හිත නිදහස් වෙලාවක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න ඕනෑ. මේ වැඩේ සාර්ථක වේවා කියලා පතනවා. තෙරුවන් සරණයි.
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com May 4, 2014 #180 බුදු සරණයි respect