ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    2012 පටන් ගත්ත මේ වැඩේට දැන් අවුරුදු 2ක් වෙනවා. මම දැනට CD 100කට වඩා තැපැල් කරල තියෙනවා. ගොඩක් අය බණ ගෙවල්, පින්කම් වගේ අවස්ථා වල තව බෙදල දීල තියෙනවා. දෙලොවම සතුටු වෙන්න පුලුවන් කාරණාවක්.
    කාර්ය බහුලත්වය නිසා මේ දවස් වල මේ වැඩේ මට කරන්න පුලුවන් කමක් නෑ. තව ගොඩක් අය ඉල්ලල ඇඩ්රස් එවල තියෙනවා.. මේකෙ ඉන්න CD ලැබිච්ච කවුරුහරි ඉන්නව නම් ඒ අයට තැපෑලෙන් යවන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මෙතන ලියන්න. ගොඩක් ලොකු පිනක්.

    CD එකේ ඔක්කොම බණ මෙතනින්
    Download කරගන්නත් පුලුවන්.
    http://www.mediafire.com/?p7d80bh07wg4g

    Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න.
    තෙරුවන් සරණයි!!!
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    බොහොම හොඳ වැඩක්. මට ස්ථිර ආදායම් මාර්ගයක් නැති නිසා තැටි හදලා බෙදන්න විදියක් නැහැ. නමුත් බණ ඩවුන්ලෝඩ් කරන්න දාපු ලින්ක් එක ගොඩක් වටිනවා. හිත නිදහස් වෙලාවක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න ඕනෑ.
    මේ වැඩේ සාර්ථක වේවා කියලා පතනවා. තෙරුවන් සරණයි
    .
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    avatar464475_2.gif