ධර්ම දේශනා.::වරද හා සමාව

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::වරද හා සමාව

    වරද දැකීම හා සමාව දීම

    මෙලොව නුවණ මඳ පුද්ගලයෝ වර්ග දෙකකි:

    • වරද - වරද හැටියට නොදකින්නාද
    • යමෙකු වරදක් කල පසු ඒ වරද පසුව තේරුම් ගෙන එයට සමාව ඉල්ලන්නට එනවිට සමාව නොදෙන්නා ද
    මෙලොව අඥානයෝ ය.

    මෙලොව පණ්ඩිත, ඥාණවන්ත අය දෙකොටසකි:

    • යමෙකුට තමන්ගේ හෝ අනුන්ගේ වරද, වරද හැටියට දැකිය හැකි නම් ඔහු ද
    • වරද කල කෙනෙකු ට වරදට සමාව දිය හැකි නම්, තම වරද නිවැරදි කර ගැනීමට උදව් විය හැකි කෙනෙකු වේ නම් ඔහුද,
    පණ්ඩිත, ඥාණවන්තයෝ ම වෙති

    • වරද වරදක් ලෙස දකින්නේ කෙසේද ?
    • ඇතැම් විට අපට වරද වරදක් ලෙස දකින්නට නොහැකි වන්නේ ඇයි ?
    • වරද දකින්නට අප කෙලෙස උත්සාහ කල යුතුද ?
    • ඇතැම් අය වරද කලත් ඉන් මිදෙන්නට සමාව පතන කෙනාට සමාව දීමට පැකිලෙන්නේ ඇයි ?
    • වරද හැර නැගී සිටින්නට තැත් කරන අයට ඒ සඳහා උපකාරී වන්නේ කෙසේද ?

    2013 ජනවාරි 08 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්රයන් වහන්සේ.

    ස්වදේශීය සේවයෙන් සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     
    • Like
    Reactions: king_pandukabaya

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    http://i.imgur.com/Tb5Zt.gif
    Tb5Zt.gif