ආ කටුස් අයියා copy යුද්ධය බලන්න යනවා යි? :lol: :P උඹ කතාව ඔක්කොම කියලනෙ මෙතන :P
saja Well-known member Jan 8, 2007 16,199 2 10,799 113 Home Sweet Home Aug 7, 2017 #21 ආ කටුස් අයියා copy යුද්ධය බලන්න යනවා යි? LazyLizard said: උඹ කතාව ඔක්කොම කියලනෙ මෙතන Click to expand...
ආ කටුස් අයියා copy යුද්ධය බලන්න යනවා යි? LazyLizard said: උඹ කතාව ඔක්කොම කියලනෙ මෙතන Click to expand...
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Aug 7, 2017 #22 olu bakka said: malayalam එක බලපන්...ඒක තමයි ඔරිජිනල් එක Click to expand... Japan කතා පොතකින් තමයි උනුත් copy කරලා තියෙන්නේ.
olu bakka said: malayalam එක බලපන්...ඒක තමයි ඔරිජිනල් එක Click to expand... Japan කතා පොතකින් තමයි උනුත් copy කරලා තියෙන්නේ.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 7, 2017 #23 saja said: ආ කටුස් අයියා copy යුද්ධය බලන්න යනවා යි? Click to expand... මම කොහොමත් ෆිල්ම් බලන්න යන්නේ නෑ බන් හෝල් වලට කොපි උනාට හොඳට හදල තියෙනව නං කමක් නෑ උන් කොපි කරේ නෑ මේක අපේම නිර්මාණයක් කියල හොරෙන් හදල නෙවේ නෙ.
saja said: ආ කටුස් අයියා copy යුද්ධය බලන්න යනවා යි? Click to expand... මම කොහොමත් ෆිල්ම් බලන්න යන්නේ නෑ බන් හෝල් වලට කොපි උනාට හොඳට හදල තියෙනව නං කමක් නෑ උන් කොපි කරේ නෑ මේක අපේම නිර්මාණයක් කියල හොරෙන් හදල නෙවේ නෙ.
saja Well-known member Jan 8, 2007 16,199 2 10,799 113 Home Sweet Home Aug 7, 2017 #24 හොදට කියන්නේ, එකම කතාවනේ , වෙනස ඉතින් සිහලෙන් තියෙන එක තමා, අර ගැනුලමය එක්ක film hall එකට යන්නේ නැතැයි, අපොයි තරහ වෙයිනෙ ඒ ළමයා LazyLizard said: මම කොහොමත් ෆිල්ම් බලන්න යන්නේ නෑ බන් හෝල් වලට කොපි උනාට හොඳට හදල තියෙනව නං කමක් නෑ උන් කොපි කරේ නෑ මේක අපේම නිර්මාණයක් කියල හොරෙන් හදල නෙවේ නෙ. Click to expand...
හොදට කියන්නේ, එකම කතාවනේ , වෙනස ඉතින් සිහලෙන් තියෙන එක තමා, අර ගැනුලමය එක්ක film hall එකට යන්නේ නැතැයි, අපොයි තරහ වෙයිනෙ ඒ ළමයා LazyLizard said: මම කොහොමත් ෆිල්ම් බලන්න යන්නේ නෑ බන් හෝල් වලට කොපි උනාට හොඳට හදල තියෙනව නං කමක් නෑ උන් කොපි කරේ නෑ මේක අපේම නිර්මාණයක් කියල හොරෙන් හදල නෙවේ නෙ. Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 7, 2017 #25 saja said: හොදට කියන්නේ, එකම කතාවනේ , වෙනස ඉතින් සිහලෙන් තියෙන එක තමා, අර ගැනුලමය එක්ක film hall එකට යන්නේ නැතැයි, අපොයි තරහ වෙයිනෙ ඒ ළමයා Click to expand... මම කලින් හදපු ඒවා වත් බලල නෑ බන් ඒ හින්ද වෙනසක් නෑ. තරහ වෙන්න ළමයි නෑ ඒ හින්ද ඒකත් අවුලක් නෑ
saja said: හොදට කියන්නේ, එකම කතාවනේ , වෙනස ඉතින් සිහලෙන් තියෙන එක තමා, අර ගැනුලමය එක්ක film hall එකට යන්නේ නැතැයි, අපොයි තරහ වෙයිනෙ ඒ ළමයා Click to expand... මම කලින් හදපු ඒවා වත් බලල නෑ බන් ඒ හින්ද වෙනසක් නෑ. තරහ වෙන්න ළමයි නෑ ඒ හින්ද ඒකත් අවුලක් නෑ
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Aug 7, 2017 #26 Hasantha125 said: meka papanasam eke copyak Click to expand... papanasam haduweth malayalam eken..
saja Well-known member Jan 8, 2007 16,199 2 10,799 113 Home Sweet Home Aug 7, 2017 #27 පව් අප්පා අපේ කටුස් අයිය LazyLizard said: මම කලින් හදපු ඒවා වත් බලල නෑ බන් ඒ හින්ද වෙනසක් නෑ. තරහ වෙන්න ළමයි නෑ ඒ හින්ද ඒකත් අවුලක් නෑ Click to expand...
පව් අප්පා අපේ කටුස් අයිය LazyLizard said: මම කලින් හදපු ඒවා වත් බලල නෑ බන් ඒ හින්ද වෙනසක් නෑ. තරහ වෙන්න ළමයි නෑ ඒ හින්ද ඒකත් අවුලක් නෑ Click to expand...
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Aug 7, 2017 #28 හින්දි එක මම බැලුවේ ලඟදි මලයාලම් එක බලල තියෙනවා ගොඩක් උන් කියන්නේ ජැකාගේ ඇක්ටින් මරුම කියලා