ධාතු විස්තරය

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙත් ඔය නාගයන් අතර ඇතිවුන යුද්ධයක් බේරන්න කියලා මම අහලා තියනවා...එතකොට ඔය නාග kingdom එක ඔය විදියට දියුණු වෙලා golden age එකක් වෙලා තිබ්බෙ මීට වසර කීයකට විතර පෙරද..

ආ තව ප්‍රශ්නයක් තියනවා ශ්‍රීව ධාතුව කියන්නෙ මොකක්ද..:rolleyes:

නාග kingdom එක කියලා වෙනම එකක් තිබ්බෙ නෑ. ලංකාවෙ යාපනය, කැලණිය වගේ පලාත් වල තමා වැඩිපුර උන්නෙ. මුළු රටම ගොඩක් දියුණුයි ගෞතම බුදුන්ගෙ කාලයෙත්. ඒ කාලෙ අපේ යක්ශ ගෝත්‍රික නායකයො බුදුබණ අහන්න අහසින් (දඬු මොණරෙ වගේ විමාන වලින්) දෙවුරම්වෙහෙරට ගියවග එහෙම අහල ඇතිනේ? රට කලින් කලට ආපු ආක්‍රමණ එක්ක අරාජික වෙනවා නැවත ගොඩනැගෙනවා. ඔය තත්වය පැවතුනා පෘතුග්‍රීසින් එනකම්ම. ඊට පස්සෙ තමා පැහැදිලිවම අපේ රට අගාධයට යෑම ඇරඹෙන්නෙ.

ග්‍රීවා ධාතුව තියෙන්නෙ උගුරෙ ........ හරියටම උගුරෙ කොතනද කියලා අහල කියන්නම්
:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

බොහොම ස්තූතියි විස්තරේට!
නෑ නෑ මම ඇහුවෙ ශ්‍රීවා ධාතුව කියන්නෙ මොකක්ද කියලා..:confused:

හිතුවද මං ලොකූඌඌඌඌ හෑල්ලක් ටයිප් කරයි කියලා :P

මම හිතුවෙ ඔයා පරණ පොත් අවුස්ස අවුස්ස විස්තර හොයනවා ඇති කියලා...එහෙම ඉරණමකට උයාව ලක්කරන්න අවශ්‍ය වුනේ නෑ මට..:love::love:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බොහොම ස්තූතියි විස්තරේට!
නෑ නෑ මම ඇහුවෙ ශ්‍රීවා ධාතුව කියන්නෙ මොකක්ද කියලා..:confused:
නියෝජිතයෙක් දාලා තියෙන්නෙ ඒක හොයන්න ..... ලැබුණු වහාම දන්වන්නම් ;)

මම හිතුවෙ ඔයා පරණ පොත් අවුස්ස අවුස්ස විස්තර හොයනවා ඇති කියලා...එහෙම ඉරණමකට උයාව ලක්කරන්න අවශ්‍ය වුනේ නෑ මට..:love::love:
ඩෝන්ට් වොරි :P
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඒක නෙමේ..මම අහන්නමයි හිටියෙ..:rolleyes::love:

ඇයි මේ මාව ෆෙන්ඩ් ලිස්ට් එකෙන් කපලා දාලා තියෙන්නෙ..:frown::(:(
උඹ වෙලාවකට කට කැඩිච්ච කතා කියන නිසානෙ :P මතක ඇතිනෙ එක පාරක් කරපු ඒවා ඔක්කොටම හරියන්න එළුවව මශ් කලා

:P
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
උඹ වෙලාවකට කට කැඩිච්ච කතා කියන නිසානෙ :P මතක ඇතිනෙ එක පාරක් කරපු ඒවා ඔක්කොටම හරියන්න එළුවව මශ් කලා

:P

තාම පොඩිනෙ මම...පොඩි කමට නොදැන කරන සුළු සුළු අතපසුවීම්නෙ...ගනන් ගන්න එපා..:yes::yes::D
 
හොඳ පොඩි ... කොහෙද දන්නෙ නෑ පොඩි
උඹට නම දාගන්න තිබුනෙ එළ ආඳා කියලා ;);)
 
බොහොම ස්තූතියි විස්තරේට!
නෑ නෑ මම ඇහුවෙ ශ්‍රීවා ධාතුව කියන්නෙ මොකක්ද කියලා..:confused:
මේ ග්‍රීවා ධාතුව කියන්නෙ උගුරු ඇටය හෙවත් උගුරුදන්ඩේ කොටසක්:)