ධාතු විස්තරය

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ ලිපියෙන් බොහෝ දෙනෙක්ට ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට හිතන්නත් පෙළඹවීමක් තියනවා.:yes::D
ආනිවාර්‍යයෙන්ම ....... ඉතිහාසෙ ගැන අළුතින් හිතන අය තමා අපිටත් ඕනෙ :D
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ ග්‍රීවා ධාතුව කියන්නෙ උගුරු ඇටය හෙවත් උගුරුදන්ඩේ කොටසක්:)
11.gif

නියෝජිතයව සේවයෙන් පහකරන්ට වෙනවා :rofl:
 
ස්වරාලයද...:confused::confused: එහෙම වෙන්න ඕනි!
නෑ දරුවෝ..බෙල්ල පිටිපස්සෙන් අතගාලා බලන්න.වැඩි ඝනකමට තරමක් ලොකුවට අහුවෙන කොටස.

11.gif

නියෝජිතයව සේවයෙන් පහකරන්ට වෙනවා :rofl:
;)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නෑ දරුවෝ..බෙල්ල පිටිපස්සෙන් අතගාලා බලන්න.වැඩි ඝනකමට තරමක් ලොකුවට අහුවෙන කොටස.

;)

ඇට්ලස් කශේරුකාව..එළස්...අයි ගොට් ද පොයින්ට්..:D:D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ඒක මග නවත්තල බන්... ඔහොම හරියන්නෙ නෑ ලියන්න ඕන දිගටම

ඇයි..අදත් අලුත් ලිපියක් දාලා තිබ්බෙ...හැබෑටම කවුද ඒ...පිටියෙ අප්පු ද...:rolleyes:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ස්වරාලයද...:confused::confused: එහෙම වෙන්න ඕනි!

නෑ දරුවෝ..බෙල්ල පිටිපස්සෙන් අතගාලා බලන්න.වැඩි ඝනකමට තරමක් ලොකුවට අහුවෙන කොටස.

පිස්සු එළුවා නිවැරදි බවයි නියෝජිතයත් කියන්නෙ :)

Adams-apple වලට සිංහලෙන් කියන එක හොය හොය මාත් උන්නෙ, ස්වරාලය තමා
 
ඇයි..අදත් අලුත් ලිපියක් දාලා තිබ්බෙ...හැබෑටම කවුද ඒ...පිටියෙ අප්පු ද...:rolleyes:

මිනිහා ලියන්න පුලුවන් මිනිහෙක් නෙවි(අප්පු) ... කෑගහන්න ඉතරයි පුලුවන්...
හැබැයි කුරානෙ ගැන නම් පිටු ගනන් ලියයි
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මිනිහා ලියන්න පුලුවන් මිනිහෙක් නෙවි(අප්පු) ... කෑගහන්න ඉතරයි පුලුවන්...
හැබැයි ලුරානෙ ගැන නම් පිටු ගනන් ලියයි

හ්ම්ම්ම්...එතකොට ඒ කවුද...