ධාතු විස්තරය

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මැට්‍රික්ස් මේ මොන ධාතු කොටස් ද?? මට පේන්නේ මැණික් කැට වගේ:baffled::baffled::baffled:

මම නම් වශයෙන් දන්නෙ නැහැ.. සර්වඥ ධතුන්වහන්සේලා කියලා විතරයි දන්නෙ.. ඔය දන්ත ධාතුන්වහන්සේලා වගේ හැරෙන්න අනෙක් ඒව ඔයවගේ මැණික් කැට වගේ තමා තියෙන්නෙ. මම අහලාතියෙන් සැරියුත් මහරහතන්වහන්සේගේ ධාතුන්වහන්සේලා "ඇත්දල පාටයි" මුගලන් මහරහතන්වහන්සේගේ ධාතුන්වහන්සේලා නිල් පාටයි කියලා.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඒවනම් ධාතූන්වහන්සේල වගේ නෙවෙයි නේද? ධතූන්වහන්සේල කියන්නෙ අස්ථි කොටස්නෙ. මේව හොඳට කපල, මැදල තියෙන පාෂාණ වර්ගනෙ.
 
අස්ථි කොටස් මේ විදියට ලස්සනට ඔප දැමිල වර්‍ණවත් වෙන්නෙ කොහොමද කියල අපිට විද්‍යාත්මකව පැහැදිලි කරගන්න පුළුවන් නම් , ඒ දාල තියෙන පින්තූර වල වැඩ ඉන්නේ ධාතූන්වහන්සේලා කියල නිගමනය කර ගන්න පුළුවනි. ඔබතුමීට ඒ ගැන යම් කල්පිතයක් ඉදිරිපත් කරන්න පුළුවන් මට හිතෙන විදියට නම්.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
පිටියෙ_අප්පු;7383251 said:

ඔය අස්ථි කොටස් තමයි.. ඒත් කාලයාගෙ අවෑමෙන් ඔය විදිහේ රසායනික පරිවර්තනයට (ගුණය අනුව) ලක්වෙනවා. ඒ උන්වහන්සේලාගෙ වීතරාගි වීතමෝහි වීතද්වේශි ගුණය නිසා... මම එක පාරක්.. ධාතුන්වහන්සේ ලාගෙ ප්‍රදර්ශණයකදී දැක්කා ... උන්වහන්සේලාත් ඔය වගේ මැණික් කැට වගේ..
 
මට මේ කාරණේ වටහගන්න අපහසුයි . උපේක්ෂාවෙන් බලමු අපි කාලයට ඒක බාරදීලා.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය අස්ථි කොටස් තමයි.. ඒත් කාලයාගෙ අවෑමෙන් ඔය විදිහේ රසායනික පරිවර්තනයට (ගුණය අනුව) ලක්වෙනවා. ඒ උන්වහන්සේලාගෙ වීතරාගි වීතමෝහි වීතද්වේශි ගුණය නිසා... මම එක පාරක්.. ධාතුන්වහන්සේ ලාගෙ ප්‍රදර්ශණයකදී දැක්කා ... උන්වහන්සේලාත් ඔය වගේ මැණික් කැට වගේ..
ඔබ දැක්ක ප්‍රදර්ශනයෙ ධාතුන්වහන්සේලා කියල ඒ වගෙ වස්තුවක් පෙන්වන්න ඇති; මම නැහැ කියන්නෙ නැහැ.

නමුත් මේ කාරණය හිතා බලන්න: බුදු හිමියන් ගැන අනඳ හිමියන් කියන කතාවක් තියෙනව මෙහෙම- "ඔබ වහන්සෙගෙ ශරීරය දැන් ඉස්සර වගේ නෙවෙයි; හම රැළි වැටිලා; අවපාට වෙලා; කොන්දත් ටිකක් කුදු වෙලා..." වීතරාගී, වීතමෝහී, වීතද්වේශී නිසා බබළනවනම් උන්වහන්සෙ ජීවමානව ඉද්දිම එහෙම වෙන්න තිබුණනෙ. නමුත් උන් වහන්සෙගෙ සිරුර ජරාවට පත් වෙලා පිරිනිවන් පෑවා. ඒකයි සත්‍යය.
අනෙක් අතට අස්ථි වැනි ශරීර කොටස් වසර මිලියන ගණනක් වුව පැවතිය හැකියි. ඒ සඳහා බුදුවරයකුගෙ අස්ථිම වීම අවශ්‍ය නැහැ. ඒවා පවතින පරිසරය අනුව යම් යම් වෙනස්කම්වලට ලක් විය හැකියි තමයි- උදාහරණයක් විදිහට පාෂාණ කොටස් සමග බද්ධ වීම.
නමුත් ඔය දක්වා ඇති පින්තූරයේ වගේ හොඳ රවුම්, දිළිසෙන මැණික් බවට පත් වීමට ඉඩක් නැහැ නේද? විශේෂයෙන්ම වසර 2500ක් වැනි කෙටි කලක් තුළ? අනෙක බුදු හිමියන් පිරිනිවන් පා අවසන්. ධාතුන් වහන්සෙලා කෙරෙහි අපේ ගෞරවය තිබෙනවා තමයි. නමුත් ඒවා අජීවී ශරීර කොටස්. වීතරාගී, වීතමෝහි, වීතද්වේශි ගුණ අදාල වෙන්නෙ නැහැනෙ.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අවුරුදු 40 ගානක් දැල්වුනා කියන්නෙ, බුද්ධත්වයෙන් මුල්ම කාලෙද මේ සිද්දිය වෙලා තියෙන්නෙ අක්කෙ.
සතර බුදු වරුන් ලන්කාවත වැඩි බව සන්දහන් වෙන්නෙ මහා වන්ෂයෙ, ඒක දෙසනාකරන්නෙ මිහින්දු මහ රහතන් වහන්සෙ දෙවන පෑතිස් රජු හට.
නමුත් බුදුන් වහන්සේ ලන්කාවෙන් පිටට වැඩි බවක් දැක්වෙන කොටසක් ත්‍රිපිතකයෙන් උපුටා දක්වන්න පුලුවන් එක තමයි, සූනාපරන්ථවාසී පුන්න ථෙරනුවන්ගෙ කථාව.
භාග්යවතුන් වහන්සෙ පුන්න තෙරුන්ගෙ ආරාධනාවෙන් යෝනක පුරයට වැඩි බව සන්දහන්.එහිදී සිර්පථුලක් ප්‍රතිස්තාපනය කලබවථ් ඉතිහාස ග්‍රන්තවල සන්දහන්.

විශ්වාස කෙරෙන්නෙ මේ සිදුවීම බුදුන් වහන්සේගෙ පළමු ලංකාගමනයේදීම සිදුවුණා කියලයි.

සතර බුදු වරුන් ලංකාවට වැඩි බවට වෙනත් සාක්ශිත් තියෙනවා මල්ලි ...... මහාවංශයේ සදහන් වෙනවනෙ කකුසද බුදුන් වහන්සේ බුදුවීමට පිටදුන් මහරි බෝධියේ ශාඛාවක් රැගෙන වඩින රූපනන්දා නම් තෙරණියක් ගැන, ඒ බව සනාථ කරන සෙල් ලිපියක් හමු වෙනවා වනාතවිල්ලුව ප්‍රාදේශිය බල ප්‍රදේශයේ කසාමඩුවේ ගල්තලාවකින්. මේ ගැන තවත් විස්තර හමු වෙනවා මඩබාවිට ගල්ලෙන් විහාරයේ සෙල් ලිපියකිනුත්

යෝනක පුරය ගැන අහලා තියෙනවා ඒත් ඒ කොහෙද කියලා හරියටම තහවුරු වෙලා නැහැ නේද? සමහරු කියන්නෙ එදා යෝනක පුරය පිහිටියේ අද මැදපෙරදිග කියලයි
 
Jan 24, 2009
3,532
130
0
මෙහෙමයි බං ස්කිප් කරනවනං කරන්න ගොඩාක් දේවල් තියෙනවා :yes: නමුත් මේග අපේ දහමට අදාල දෙයක් නිසයි ඒ හැම දෙයක් ගැනම ful clear පින්තූරයක් තියෙන එක වැදගත් වෙන්නෙ :yes:

එච්චරයි මට ඕනෙ :)

අපි හැමතිස්සෙම පුරුදුවෙලා ඉන්නෙ ලේසිම ක්‍රමය නෙවෙයි නෙ බං ?
මං කියන්නෙ උනන්දුව තියෙන ඕනෙම දහම ගැන තේරුම්ගන්න තියෙන බාධා අවම වෙන්න ඕනෙ

උඹේ ක්‍රමයට

  • උනන්දුව තියෙන්නත් ඕනෙ
  • පාලි ඉගෙනගෙන තියෙනෙත් ඕනෙ

මගේ ක්‍රමයට තියෙන්න ඕනෙ උනන්දුව විතරයි

මං කියන්නෙ මේ හැම අකුරක්ම තනිකර සිංහලට ඉංග්‍රීසියට හෝ අදාල වෙන හැම භාශාවකටම පරිවර්ථන කරන්න ඕනෙ. පාලි අකුරක් ජීවිතේට දැකල නැති මිනිහෙක්ටත් දහම තේරුම්ගන්න අවස්ථාව තියෙන්න ඕනෙ

බුදුන්වහන්සේ නේපාලයේ ඉපදිල පාලි කතා කළා. ඒ වෙනුවට උන් වහන්සෙ වෙන රටක ඉපදිල වෙන භාශාවක් කතා කළා නම් උඹ කියයි ඒ භාශාව ඉගෙනගන්න කියල. :yes:

;) :D

Damn I cant give u rep :eek:
1.ක්ලියර් පික්චර් 1ක් තියා ගන්න එක හොදයි:yes: ( ක්ලියර් පික්චර් සෙවීම ඔබ්සෙශන් 1ක් කර ගන්න එපා)
2. අපෝ මූ මහ කම්මැලි දෙයියෙක් :P
3. ත්‍රිපිටකයේ බොහෝ කොටස් සරල සිංහලෙන් තියෙනවා මචෝ. (ඉතුරු ටිකත් ලගදිම පරිවර්තනය වෙයි )
4. නිවනට එතරම් වැදගත් නොවන වර්ණනා, සාහිත්‍ය සටහන් පස්සෙන් එලවන එකේ තේරුමක් තියෙනවද??
හිතන්න එක පොතක තියෙනවා බුදුහාමුදුරුවන්ගේ සිරුරෙන් වර්ණ 7ක රශ්මි ධාරා විහිදුනා කියලා. තව පොතක තියෙනවා පාට 6යි, තවත් එකක තියෙනවා පාට 8යි කියලා. අපිත් පණ කඩාගෙන පාට ගාණ හොයන්න මහන්සි වෙන එකද කරන්න ඕන?? නැත්නම් ධර්මය අවබෝධකරගෙන නිවන් යන එකද කරන්න ඕන??
5.ත්‍රිපිටකය විවිධ භාශා වලට පරිවර්තනය කරන්න ඕන. එකගයි. ඒත් පාලි දන්නේ නෑ කියන එක ධර්මාවබෝධයට බාධාවක් නෙවෙයි.චතුරාර්ය සත්‍යය, අරි අට මග, පටිච්ච සමුප්පාදය මේ සේරම සරල සිංහලෙන් තියෙනවා නේ.

ධාතු විස්තරවලින් ශ්‍රද්ධාව වැඩි දියුණු වෙනවා නම් එහෙම ශ්‍රද්ධාව ඇති කරගන්න, එහෙම වෙන්නේ නැත්නම් ඒ විස්තර, වර්ණනා ඉස්කිප් කරන්න.අවංකව කියනවා නම් අපි මේ කරන්නෙ අර ඊතලයක් වැදුනට පස්සේ " ශා මාර ලක්සන ඊතලයක්, මොකක්ද මේ ඊතලේට හයි කරපු පිහාටු වර්ගේ, රාජාලිද , උකුසු ද??, කවුද දන්නේ නෑ මෙ ඊතල හදන්නේ,ඊතලේ ලීය මොකක්ද " ඊ ටී සී ප්‍රශ්න කර කර ඉන්න එක;)
 
Jan 24, 2009
3,532
130
0
විශ්වාස කෙරෙන්නෙ මේ සිදුවීම බුදුන් වහන්සේගෙ පළමු ලංකාගමනයේදීම සිදුවුණා කියලයි.

සතර බුදු වරුන් ලංකාවට වැඩි බවට වෙනත් සාක්ශිත් තියෙනවා මල්ලි ...... මහාවංශයේ සදහන් වෙනවනෙ කකුසද බුදුන් වහන්සේ බුදුවීමට පිටදුන් මහරි බෝධියේ ශාඛාවක් රැගෙන වඩින රූපනන්දා නම් තෙරණියක් ගැන, ඒ බව සනාථ කරන සෙල් ලිපියක් හමු වෙනවා වනාතවිල්ලුව ප්‍රාදේශිය බල ප්‍රදේශයේ කසාමඩුවේ ගල්තලාවකින්. මේ ගැන තවත් විස්තර හමු වෙනවා මඩබාවිට ගල්ලෙන් විහාරයේ සෙල් ලිපියකිනුත්

යෝනක පුරය ගැන අහලා තියෙනවා ඒත් ඒ කොහෙද කියලා හරියටම තහවුරු වෙලා නැහැ නේද? සමහරු කියන්නෙ එදා යෝනක පුරය පිහිටියේ අද මැදපෙරදිග කියලයි
යා. මමත් මේ සෙල්ලිපිය ගැන අසා, පත්තරේන් දැක තිබේ

යෝනක පුරය මැදපෙරදිග වෙන්න පුලුවන්, අපේ කස්ටියකටත් කියන්නේ, ශ්‍රී ලංකා යෝනක කියලා නේ??;);)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

බුදුන්වහන්සේ නේපාලයේ ඉපදිල පාලි කතා කළා. ඒ වෙනුවට උන් වහන්සෙ වෙන රටක ඉපදිල වෙන භාශාවක් කතා කළා නම් උඹ කියයි ඒ භාශාව ඉගෙනගන්න කියල.
මේක දැක්කම මට දෙයක් කියන්නම හිතුණලු, :D ඔයාගෙ තර්කෙට කෙලින්ම අදාල නෑ

බුදුන්වහන්සේගෙ දේශනා ලියවුණ පාලි භාශාව භාවිතා කෙරුණා කියන්නෙ මගධයේ. ඒ වගේම ලලිත විස්තරයේ සදහන් වෙනවා සිදුහත් කුමරයා ශිල්ප ඉගෙනගත්තු කාලෙ විවිධ පලාත්වල කතා කරන භාශාවන් ඉගෙන ගත්තා කියලා. කොටින්ම ඒ ඉගෙනගත්තු භාශා ලිස්ට් එකේ අපේ රටේ යක්ශ, අසුර භාශාවනුත් තියෙනවා.

ඒ කියන්නෙ බුදුන් වහන්සේ විවිධ පලාත්වලදි ඒ පලාතෙ භාශාවෙන් කතා කලා කියන එක නේද?

අනික අද ඉතුරුවෙලා තියෙන පාලි ග්‍රන්ථ බොහොමයක් ඉස්සර හෙළ බසින් ලියවුණ, පසුව බුද්ධඝෝෂ තෙරුන් විසින් පාලියට පරිවර්තනය කරපුවා බවයි මට නම් පේන්නෙ
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
යා. මමත් මේ සෙල්ලිපිය ගැන අසා, පත්තරේන් දැක තිබේ

යෝනක පුරය මැදපෙරදිග වෙන්න පුලුවන්, අපේ කස්ටියකටත් කියන්නේ, ශ්‍රී ලංකා යෝනක කියලා නේ??;);)
ඒක තමයි ගැටළුව, බුදුන් වහන්සේ සිරි පතුලක් පිහිටවපු ස්ථාන 4ක් ගැන සදහන් වෙනවා. 4 ම ලංකාවෙ බවයි ගොඩක් අය කියන්නෙ. එකක් සමනළ කන්දෙ, අනික මක්කම (මන්නාරම් ප්‍රේදේශයේ මක්කමාම කියන ස්ථානය, මක්කමාම කියන්නෙ යක්ශ භාශාවෙන් පා සලකුණටයි ), යෝනක පුරයෙ සහ 4 වෙනි එක මතක නෑ ;)

බොහෝ දුරට යෝනක පුරයත් ලංකාව වෙන්න පුළුවන්. මොකද සුනාපරත්න වාසී පුණ්ණ තෙරුන් මහණ වෙන්න කලින් වෙලදාමට ලංකාවට ආපු බව සදහන් වෙනවා, ඒ වගේම මහණ උනාට පස්සෙ යාල සදුන්ගමටත් වැඩියා කියල අහල තියෙනවා.
 
YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඔය අස්ථි කොටස් තමයි.. ඒත් කාලයාගෙ අවෑමෙන් ඔය විදිහේ රසායනික පරිවර්තනයට (ගුණය අනුව) ලක්වෙනවා. ඒ උන්වහන්සේලාගෙ වීතරාගි වීතමෝහි වීතද්වේශි ගුණය නිසා... මම එක පාරක්.. ධාතුන්වහන්සේ ලාගෙ ප්‍රදර්ශණයකදී දැක්කා ... උන්වහන්සේලාත් ඔය වගේ මැණික් කැට වගේ..
    මම හිතන්නෙ නං ඔච්චර තර්ක කරන්න දෙයක් මෙතන නැහැ කියල. බුදුන්ගේ ශ්‍රී දේහය ආදාහනයට ලක් කරානෙ.
    ඉතින් ආදාහනයේදි (බුදු හාමුදුරුවො අනුපද ශේෂී පිරිණිවන තෝරා ගත් නිසා) බුද්ධ ශරීරයේ අස්ථි කොටස් උණු වී ඒවා අනු වශයෙන් රැ‍දෙන්නට ඇති. අද අපි සර්වඥ ධාතූන් යැයි වන්දනාමාන කරන්නෙ
    එකී (තාපය නිසා) උණුවී වැක්කෙරුණ අස්ථීන්ට වෙන්නැති. විද්‍යාත්මක පසු බිමක් නම් මම දන්නෙ නැහැ කියන්න.
    නමුත් බුදුහාමුදුරුවො එහෙම වෙන්න අධිෂ්ටාන කලා කියල නම් අහල තියෙනව.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1.ක්ලියර් පික්චර් 1ක් තියා ගන්න එක හොදයි:yes: ( ක්ලියර් පික්චර් සෙවීම ඔබ්සෙශන් 1ක් කර ගන්න එපා)

    ;)

    3. ත්‍රිපිටකයේ බොහෝ කොටස් සරල සිංහලෙන් තියෙනවා මචෝ. (ඉතුරු ටිකත් ලගදිම පරිවර්තනය වෙයි )
    ඔව් මමත් internet එකේ දැක්ක :yes: ඒකනාං ඉතාම හොඳ ප්‍රවණතාවක් :)

    4. නිවනට එතරම් වැදගත් නොවන වර්ණනා, සාහිත්‍ය සටහන් පස්සෙන් එලවන එකේ තේරුමක් තියෙනවද??
    හිතන්න එක පොතක තියෙනවා බුදුහාමුදුරුවන්ගේ සිරුරෙන් වර්ණ 7ක රශ්මි ධාරා විහිදුනා කියලා. තව පොතක තියෙනවා පාට 6යි, තවත් එකක තියෙනවා පාට 8යි කියලා. අපිත් පණ කඩාගෙන පාට ගාණ හොයන්න මහන්සි වෙන එකද කරන්න ඕන?? නැත්නම් ධර්මය අවබෝධකරගෙන නිවන් යන එකද කරන්න ඕන??
    අපෝ නෑ උඹ ඔය කියන කතාව ඇත්ත. :yes:

    නමුත් මචං පොතක තියෙන සටහනක් වගේ නෙවෙයි වන්දනාවක් කියන්නෙ
    ඒක ලෝකෙම දකින අපි විසින් කරන වතාවක් මං කියන්නෙ අපි ඒ කරන කියන හැම වතාවක්ම ඉතාමත්ම අරුත්බර දෙයක් වෙන්න ඕන කියන එක විතරයි. ඇයි අපි මේ දේ කරන්නෙ ? කියන එක ගැන අපිට හොඳ ප්‍රභල පදනමක් තියෙන්න ඕනෙ.
    අන්න එතනදියි ලොකෙ හැම දහමකින්ම වෙන් වෙලා බුද්ධාගම මැණිකක් වගේ වටින්නෙ, බබලන්නෙ :yes:
    සමහරු කියයි ඉස්ලාමය ගලකට වඳිනව වගේ බෞද්ධයොත් දත් කෑල්ලකට වඳීනව මොකක්ද මේගොලන්න්ගෙ තියෙන වෙනස දෙගොල්ලොම පල් මෝඩයො නෙ කියල.
    මං කියන්නෙ නෑ අනික් අය හිත දේවල් මත්තෙ අපි නැහෙන්න ඕන කියල.
    නමුත් එහෙම කෙනෙක් හිතුවොත් ඒකට වැරැද්දක් කියන්නත් බෑ නෙ ;)

    5.ත්‍රිපිටකය විවිධ භාශා වලට පරිවර්තනය කරන්න ඕන. එකගයි. ඒත් පාලි දන්නේ නෑ කියන එක ධර්මාවබෝධයට බාධාවක් නෙවෙයි.චතුරාර්ය සත්‍යය, අරි අට මග, පටිච්ච සමුප්පාදය මේ සේරම සරල සිංහලෙන් තියෙනවා නේ.
    මෙන්න මෙහෙම දෙයක් තියෙනව මචං නියම මඟට වැටිච්ච කෙනා ඔය ටිකෙන් ගොඩ යනව. නමුත් නොවැටිච්ච කෙනාත් ඒ මගට ගන්න පුළුවන්නම් නේද හොඳ.
    උදා:- මම
    දහම් දැනුම - ඉතාම දුර්වලයි
    නමුත් මම දහම ගැන පැහැදුනේ ඔය පටිච්ච සමූපාදය,චතුරාර්‍ය් සත්‍යෙන් නෙවෙයි. බුදුන්වහන්සේ ගෙ අවුරුදු දේශනා අවුරුදු 2500 පහුවෙලා අද පෘථග්ජන මිනිසුන් ගෙ ගෙ ඉගැන්වීම(අග්ඤ්ඤක සූත්‍රය) එක්ක නූලට සෙට් වෙන හැටි දැකල (මං දන්නව විද්යාවයි දහමයි කියන්නෙ සමාන්තර පීලි දෙකක් මිසක් එකක් නෙවෙයි සහ විද්යාව නිතර වෙනස් වෙන දෙයක් ). ඉතිං මං වගේ (විද්‍යාව වත් බුදු දහමවත් හරිහැටි නොදන්න)මැට්ටො හරි මාර්ගෙට වැටෙන්නෙ හේතුඵල දහම වගේ ගැඹුරු සිද්ධාන්ත දැකල නෙවෙයි මේ වගේ බොලඳ පුන්චි දේවල් ගැන පැහැදිල යි.
    ඒකයි මං කියන්නෙ බාධා අවම කරන්න ඕනෙ කියල :)

    ධාතු විස්තරවලින් ශ්‍රද්ධාව වැඩි දියුණු වෙනවා නම් එහෙම ශ්‍රද්ධාව ඇති කරගන්න, එහෙම වෙන්නේ
    නැත්නම් ඒ විස්තර, වර්ණනා ඉස්කිප් කරන්න.අවංකව කියනවා නම් අපි මේ කරන්නෙ අර ඊතලයක් වැදුනට පස්සේ " ශා මාර ලක්සන ඊතලයක්, මොකක්ද මේ ඊතලේට හයි කරපු පිහාටු වර්ගේ, රාජාලිද , උකුසු ද??, කවුද දන්නේ නෑ මෙ ඊතල හදන්නේ,ඊතලේ ලීය මොකක්ද " ඊ ටී සී ප්‍රශ්න කර කර ඉන්න එක;)
    ඒකත් පැහැදිලීකරගන්න තිබ්බනං හොඳයි කියල තමයි මටනං හිතෙන්නෙ (මොකද ඒව අතීත පොත්වල සටහන් වෙච්චිදේවල් නෙවෙයි මෑතකාලයෙ දකින්න ලැබුනු දේවල්).
    හැබැයි අන්තිමේදි ඇත්තම කිව්වොත් ඔතන තියෙන්න පෘථග්ජනයෙක්ගෙ කුතුහලයක්ම තමා ;)
    අපි එක එක්කෙනා සංවේදී වෙනස් දේවල් වලටනෙ බං

    අවංකවම කිව්වොත් දන්ත ධාතූන්ට වඩා අවුකන බුදුපිළියමයට මගේ තියෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර ගෞරවයක් ශ්‍රද්ධාවක් :yes:

    ඒ පිළිමය නෙලපු මිනිස්සු කොයි තරම් ශ්‍රද්ධාවකින් ඒ දේ කරන්න ඇද්ද කියල හිතෙන්නෙ අද කාලෙ පඩියට වෙඩකරන අයගෙ බුදුපිළිම දැක්කමයි:(

    මේක දැක්කම මට දෙයක් කියන්නම හිතුණලු, :D ඔයාගෙ තර්කෙට කෙලින්ම අදාල නෑ

    බුදුන්වහන්සේගෙ දේශනා ලියවුණ පාලි භාශාව භාවිතා කෙරුණා කියන්නෙ මගධයේ. ඒ වගේම ලලිත විස්තරයේ සදහන් වෙනවා සිදුහත් කුමරයා ශිල්ප ඉගෙනගත්තු කාලෙ විවිධ පලාත්වල කතා කරන භාශාවන් ඉගෙන ගත්තා කියලා. කොටින්ම ඒ ඉගෙනගත්තු භාශා ලිස්ට් එකේ අපේ රටේ යක්ශ, අසුර භාශාවනුත් තියෙනවා.

    ඒ කියන්නෙ බුදුන් වහන්සේ විවිධ පලාත්වලදි ඒ පලාතෙ භාශාවෙන් කතා කලා කියන එක නේද?

    අනික අද ඉතුරුවෙලා තියෙන පාලි ග්‍රන්ථ බොහොමයක් ඉස්සර හෙළ බසින් ලියවුණ, පසුව බුද්ධඝෝෂ තෙරුන් විසින් පාලියට පරිවර්තනය කරපුවා බවයි මට නම් පේන්නෙ

    ඒකෙන්ම තේරෙනව බුදුන් වහන්සේ ඒ ඒ භාශා භාවිතා කළේ මිනිසුන්ට දහම් පණිවිඩය දෙන්න විතරයි කියන එක ;)

    Last edited:

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    ඔබ දැක්ක ප්‍රදර්ශනයෙ ධාතුන්වහන්සේලා කියල ඒ වගෙ වස්තුවක් පෙන්වන්න ඇති; මම නැහැ කියන්නෙ නැහැ.

    නමුත් මේ කාරණය හිතා බලන්න: බුදු හිමියන් ගැන අනඳ හිමියන් කියන කතාවක් තියෙනව මෙහෙම- "ඔබ වහන්සෙගෙ ශරීරය දැන් ඉස්සර වගේ නෙවෙයි; හම රැළි වැටිලා; අවපාට වෙලා; කොන්දත් ටිකක් කුදු වෙලා..." වීතරාගී, වීතමෝහී, වීතද්වේශී නිසා බබළනවනම් උන්වහන්සෙ ජීවමානව ඉද්දිම එහෙම වෙන්න තිබුණනෙ. නමුත් උන් වහන්සෙගෙ සිරුර ජරාවට පත් වෙලා පිරිනිවන් පෑවා. ඒකයි සත්‍යය.
    අනෙක් අතට අස්ථි වැනි ශරීර කොටස් වසර මිලියන ගණනක් වුව පැවතිය හැකියි. ඒ සඳහා බුදුවරයකුගෙ අස්ථිම වීම අවශ්‍ය නැහැ. ඒවා පවතින පරිසරය අනුව යම් යම් වෙනස්කම්වලට ලක් විය හැකියි තමයි- උදාහරණයක් විදිහට පාෂාණ කොටස් සමග බද්ධ වීම.
    නමුත් ඔය දක්වා ඇති පින්තූරයේ වගේ හොඳ රවුම්, දිළිසෙන මැණික් බවට පත් වීමට ඉඩක් නැහැ නේද? විශේෂයෙන්ම වසර 2500ක් වැනි කෙටි කලක් තුළ? අනෙක බුදු හිමියන් පිරිනිවන් පා අවසන්. ධාතුන් වහන්සෙලා කෙරෙහි අපේ ගෞරවය තිබෙනවා තමයි. නමුත් ඒවා අජීවී ශරීර කොටස්. වීතරාගී, වීතමෝහි, වීතද්වේශි ගුණ අදාල වෙන්නෙ නැහැනෙ.

    මම මාංශමය ශරීරය ගැන නෙමෙයි කියන්නෙ.. අස්ථි වලට කාවැදුන ගුණය ගැන.. අනික ආදාහනයේදි ඉතුරුවුණ කොටස් (දහනයෙන් වෙච්ච පරිවර්තනය).

    මේක මම අහපු කතාවක් (සමාවෙන්න පොතක තිබ්බද කියන්න දන්නෙ නැහැ). බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බමුණෙක් හිටියළු ඇට කටුවලට තට්ටු (හිස්කබලට මට මතක හැටියට) කරලා ඒ එන ශබ්දයෙන්න් ඒ ඇටකටු අයිති පුද්ගලයා දැනට ඉපදී ඇති තැන කියන්න පුළුවන් කම තිබ්බ.

    ඉතින් බුදුපියාණන්වහන්සේ ඔහොම ඇටකටු වගෙයක් ගෙනෙල්ලා ඒ බමුණා ඉදිරියෙන් තබලා ඇහුවම හරියට කියලා තියෙනවා බුදුපියාණන්වහන්සේත් අනුමත කරලාතියෙනවා. පස්සේ රහතන්වහන්සේ නමකගේ ඇට කැබිලි කීපයක් දුන්නාම කියන්න බැරිවෙලා.. ඊට පස්සේ ඒ රහතන්වහන්සේ ඉන්න තැන බලන ශාස්ත්‍රය ඉගෙන ගන්න මහණ වෙලා පස්සෙ රහත් වුණබවක් කියවෙනවා.

    ඉතින් මේ රාග ද්වේශ මෝහ කියන කෙලෙස් ඇට කටුවලට කාවෑදීම නිසා තමයි එයාට ඒ විදිහට කියන්න පුළුවන් කම තිබිලා තියෙන්නෙ... රහතන්වහන්සේ රාගක්‍ෂය , මෝහක්‍ෂය , ද්වේශක්‍ෂය කරපු නිසා තමයි ගිය තැන කියන්න බැරි වුණේ..

    මෙතන ආර්ටිකල් එකේ .. 11 වන ඡේදය බලන්න ආදාහනයෙන් පසු ධාතුන්වහන්සේලා මුං ඇට ප්‍රමාණයට ඉතුරුවුන විදිහක් ගැන කියවෙනවා

    http://www.rivira.lk/2010/05/02/rividahara14.htm

    සැ.යු - ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වලින් බලන්න නැත්නම් ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    එත් කියවන්න බෑ බන්෴෴෴෴෴
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ;)

    ඔව් මමත් internet එකේ දැක්ක :yes: ඒකනාං ඉතාම හොඳ ප්‍රවණතාවක් :)

    අපෝ නෑ උඹ ඔය කියන කතාව ඇත්ත. :yes:

    නමුත් මචං පොතක තියෙන සටහනක් වගේ නෙවෙයි වන්දනාවක් කියන්නෙ
    ඒක ලෝකෙම දකින අපි විසින් කරන වතාවක් මං කියන්නෙ අපි ඒ කරන කියන හැම වතාවක්ම ඉතාමත්ම අරුත්බර දෙයක් වෙන්න ඕන කියන එක විතරයි. ඇයි අපි මේ දේ කරන්නෙ ? කියන එක ගැන අපිට හොඳ ප්‍රභල පදනමක් තියෙන්න ඕනෙ.
    අන්න එතනදියි ලොකෙ හැම දහමකින්ම වෙන් වෙලා බුද්ධාගම මැණිකක් වගේ වටින්නෙ, බබලන්නෙ :yes:
    සමහරු කියයි ඉස්ලාමය ගලකට වඳිනව වගේ බෞද්ධයොත් දත් කෑල්ලකට වඳීනව මොකක්ද මේගොලන්න්ගෙ තියෙන වෙනස දෙගොල්ලොම පල් මෝඩයො නෙ කියල.
    මං කියන්නෙ නෑ අනික් අය හිත දේවල් මත්තෙ අපි නැහෙන්න ඕන කියල.
    නමුත් එහෙම කෙනෙක් හිතුවොත් ඒකට වැරැද්දක් කියන්නත් බෑ නෙ ;)

    මෙන්න මෙහෙම දෙයක් තියෙනව මචං නියම මඟට වැටිච්ච කෙනා ඔය ටිකෙන් ගොඩ යනව. නමුත් නොවැටිච්ච කෙනාත් ඒ මගට ගන්න පුළුවන්නම් නේද හොඳ.
    උදා:- මම
    දහම් දැනුම - ඉතාම දුර්වලයි
    නමුත් මම දහම ගැන පැහැදුනේ ඔය පටිච්ච සමූපාදය,චතුරාර්‍ය් සත්‍යෙන් නෙවෙයි. බුදුන්වහන්සේ ගෙ අවුරුදු දේශනා අවුරුදු 2500 පහුවෙලා අද පෘථග්ජන මිනිසුන් ගෙ ගෙ ඉගැන්වීම(අග්ඤ්ඤක සූත්‍රය) එක්ක නූලට සෙට් වෙන හැටි දැකල (මං දන්නව විද්යාවයි දහමයි කියන්නෙ සමාන්තර පීලි දෙකක් මිසක් එකක් නෙවෙයි සහ විද්යාව නිතර වෙනස් වෙන දෙයක් ). ඉතිං මං වගේ (විද්‍යාව වත් බුදු දහමවත් හරිහැටි නොදන්න)මැට්ටො හරි මාර්ගෙට වැටෙන්නෙ හේතුඵල දහම වගේ ගැඹුරු සිද්ධාන්ත දැකල නෙවෙයි මේ වගේ බොලඳ පුන්චි දේවල් ගැන පැහැදිල යි.
    ඒකයි මං කියන්නෙ බාධා අවම කරන්න ඕනෙ කියල :)

    ඒකත් පැහැදිලීකරගන්න තිබ්බනං හොඳයි කියල තමයි මටනං හිතෙන්නෙ (මොකද ඒව අතීත පොත්වල සටහන් වෙච්චිදේවල් නෙවෙයි මෑතකාලයෙ දකින්න ලැබුනු දේවල්).
    හැබැයි අන්තිමේදි ඇත්තම කිව්වොත් ඔතන තියෙන්න පෘථග්ජනයෙක්ගෙ කුතුහලයක්ම තමා ;)
    අපි එක එක්කෙනා සංවේදී වෙනස් දේවල් වලටනෙ බං

    අවංකවම කිව්වොත් දන්ත ධාතූන්ට වඩා අවුකන බුදුපිළියමයට මගේ තියෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර ගෞරවයක් ශ්‍රද්ධාවක් :yes:

    ඒ පිළිමය නෙලපු මිනිස්සු කොයි තරම් ශ්‍රද්ධාවකින් ඒ දේ කරන්න ඇද්ද කියල හිතෙන්නෙ අද කාලෙ පඩියට වෙඩකරන අයගෙ බුදුපිළිම දැක්කමයි:(

    ඒකෙන්ම තේරෙනව බුදුන් වහන්සේ ඒ ඒ භාශා භාවිතා කළේ මිනිසුන්ට දහම් පණිවිඩය දෙන්න විතරයි කියන එක ;)

    දෙයියා කියන දේ මට තේරුනා.:yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙයියා කියන දේ මට තේරුනා.:yes::yes:
    :D
    හික්ස් මේ ගොන්ටත් එක්ක වාද කරල වැඩක් නෑ කියල හිතිලද දන්නෙ නෑ ;)
    කමක් නෑ මම බීරි අලියා :lol: