නංගිගෙ නඩුව නොවැම්බර් මාසෙ. අපි සල්ලි ටිකක් කල් තියා එක්කහු කරන් ඉන්නෙ. මේ පාර හොඳ ලෝයර් කෙනෙක් අල්ලන්ඩ ඕනැ. ගිය පාර හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්ඩ බැරි උනේ නංගිගෙ හිතුවක්කාර වැඩ නිසා. උඹලගෙ උදව් ඕනැ නැ අපට.
නඩුව ඉවර වෙනකං මටයි අම්මටයි හිතෙ සැනසිල්ලක් නැ බං. 
නඩුව ඉවර වෙනකං මටයි අම්මටයි හිතෙ සැනසිල්ලක් නැ බං. 