නංගිගෙ ස්කූටරේ පොත අද තමා ආවෙ

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මං උඹලට කිව්වෙ පොත නැති වුණා කියල

    ෂුවර් එකටම මස්සිනා හරි උගෙ අම්ම හරි ඔරිජිනල් ඒක උගස් කරල

    නංගිටත් ඉතිං උන්ගෙ බොරු විස්වාසයි 😅
    නැත්තං කොහොමද බං ඕක නැති වෙන්නෙ

    මෙච්චර දවසක් මං ගාව තමා බයික් දෙකේම පොත් දෙක තිබුණෙ, දුම් සහතිකේ අරන් ආදායම් බලපත්‍ර ගන්න වැඩ සර්විස් එක සේරම මම තමා කරල දුන්නෙ
    ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ නංගිට දුන්න ආදායම් බලපත්‍රෙ ගන්න කියල, දුන්න දුන්නමයි පොත නැති වුණා

    මේක ලැමිනේට් කෙරුවට කමක් නැද්ද බං?
    තැපෑලෙන් එනකොට පොඩි වෙලා (කැත වෙලා)
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මං යනව බං නාන්න
    කොමඩ් එක මදින්න බෙහෙත් දාල ආවෙ. දැං පැයක් විතර ගියා
     
    • Haha
    Reactions: Any.key