මං උඹලට කිව්වෙ පොත නැති වුණා කියල
ෂුවර් එකටම මස්සිනා හරි උගෙ අම්ම හරි ඔරිජිනල් ඒක උගස් කරල
නංගිටත් ඉතිං උන්ගෙ බොරු විස්වාසයි
නැත්තං කොහොමද බං ඕක නැති වෙන්නෙ
මෙච්චර දවසක් මං ගාව තමා බයික් දෙකේම පොත් දෙක තිබුණෙ, දුම් සහතිකේ අරන් ආදායම් බලපත්ර ගන්න වැඩ සර්විස් එක සේරම මම තමා කරල දුන්නෙ
ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ නංගිට දුන්න ආදායම් බලපත්රෙ ගන්න කියල, දුන්න දුන්නමයි පොත නැති වුණා
මේක ලැමිනේට් කෙරුවට කමක් නැද්ද බං?
තැපෑලෙන් එනකොට පොඩි වෙලා (කැත වෙලා)