නංගිට උදව්වක් ඕන යාලුවනේ

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නංගිට උදව්වක් ඕන යාලුවනේ

    මචං,
    මේ අපේ නංගි කෙනෙක්.

    මෙයාගේ පස්සෙන් ආපු RDA ක්ලාර්ක් පොන්නයෙක් දැන් මෙයාගේ නමින් ෆේක් එකක් හදලා.

    https://www.facebook.com/ganushka.madushani.3

    ප්ලීස් මචංලා,
    මේක රිපෝර්ට් කරන්න උදව් කරපල්ලා...

    අනුන්ගේ ගෑණු පස්සේ යන ඩයල් එකක් බං මූ...

    ප්ලීස් බං..උදව් කරපල්ලා...
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචං,
    මේ අපේ නංගි කෙනෙක්.

    Ganushka Madushani

    මෙයාගේ පස්සෙන් ආපු RDA ක්ලාර්ක් පොන්නයෙක් දැන් මෙයාගේ නමින් ෆේක් එකක් හදලා.

    https://www.facebook.com/ganushka.madushani.3

    ප්ලීස් මචංලා,
    මේක රිපෝර්ට් කරන්න උදව් කරපල්ලා...

    අනුන්ගේ ගෑණු පස්සේ යන ඩයල් එකක් බං මූ...

    ප්ලීස් බං..උදව් කරපල්ලා...

    report kalaa :)
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    <<Your name address>>
    <<date>>

    The Sri Lanka Computer Emergency Response Team,
    Room 2-119A,
    BMICH,
    Bauddhaloka Mawatha,
    Colombo 07,
    Sri Lanka.

    Dear Sir/Madam,

    Recently, I got to know that a fake "FACEBOOK" account is created for my sister using photos published in her original account. Already there are 24 friends. This is quite embarrassing situation for her.

    The link for the fake account is: https://www.facebook.com/aaaaaa
    The link for the real account is: https://www.facebook.com/bbbbbb

    Please delete this fake account. Thanks for your kind and quick response.

    Best regards,
    <<Name>>
    <<Phone>>

    මේක මගේ නංගිට ඔහොම එකක් වෙලා යැව්ව එකක්, පැය 24ක් යන්න කලින් fake එක අයින් කළා.. mail to: [email protected] :)
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    man uta msg ekak yewwa,

    ube ammata hukagannada hadanne wesige putha
    eliwenna kalin thope gedarata enawa crime branch ekat ekka ready wela hithan ballekwage adan yanne thow

    :lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    RePost බුවා;21508927 said:
    ලින්ක් වැඩ නැ, වැඩේ විසදිලා වගේ,
    ඒ නිසා එඩිට් කරලා නම් අයින් කරපන් මචන්...

    සිරාවට දන් වැඩේ හරි වගේ බ්‍රෝ .. original එකේ ලින්ක් එක remove කරපන් :)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    <<Your name address>>
    <<date>>

    The Sri Lanka Computer Emergency Response Team,
    Room 2-119A,
    BMICH,
    Bauddhaloka Mawatha,
    Colombo 07,
    Sri Lanka.

    Dear Sir/Madam,

    Recently, I got to know that a fake "FACEBOOK" account is created for my sister using photos published in her original account. Already there are 24 friends. This is quite embarrassing situation for her.

    The link for the fake account is: https://www.facebook.com/aaaaaa
    The link for the real account is: https://www.facebook.com/bbbbbb

    Please delete this fake account. Thanks for your kind and quick response.

    Best regards,
    <<Name>>
    <<Phone>>

    මේක මගේ නංගිට ඔහොම එකක් වෙලා යැව්ව එකක්, පැය 24ක් යන්න කලින් fake එක අයින් කළා.. mail to: [email protected] :)

    සිරවට ... අඩෝ තැන්කු බන් කිව්වට :)