මගේ නංගියේ කදුලු - Regain Virginity

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෑනුන්ව මේ සමාජේ විසින් ස0ස්කෘතියෙන් බැදලා ඉන්නේ.උන්ටත් හැගීම් දැනීම් තියනවා.කන්යාපටලය කැඩුණු එක වැරැද්දක් කියලා සමාජ ආකල්ප හැදිලා තියෙන්නේ සුද්දගේ වික්ටොරියානු සබ්යත්වය ගෙනාපු එක ගෑනියෙක්ට එක පිරිමියෙක් යන ගොන් ආකල්පය නිසා..මේවා වෙනස්වෙන්න ඔනි .මමනම් කන්යාපටලේ හොයාගන්නවත් නැති කෙල්ලෙක් වුනත් බාරගන්න කැමතියි.මේ ගොන් ආකල්ප නිසා ආසාවල් තදකරගෙන ගෑනු දුක් විදිනවා :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    prashne ape novanakan uththara patta darshanikai ban.. apita prashnayak awama thama therenne a asaranakama...

    asiri ake karanawa kiyala ahala thiyenawa.. kokatath call karala balapan... then then wala yanna apa oka hoda clean thenakin kara ganna.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්ද බන් දෙපැත්තම අසරණයි මේ වෙලාවේ. උබේ නංගිගේ ජිවිතේ බේරගන්නත් ඕනේ අනික් පැත්තෙන් අර කොල්ල අසරණයි. ඌ රැවටෙනවානේ මොනා උනත්. ඌව බැන්දොත් අඩු ගානේ ඌට වරදක් නොකර ඉන්න කියපන් අඩු ගානේ :dull:

    :dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මමත් එහෙම කිව්වා බං.ප්‍රොපෝසල් එකක් නිසා එයාට හිතා ගන්න බැරිලු.එයා නැති වුනොත් ආයෙත් කසාද බදින්න හිතන්නෙවත් නැතිලු.මොනවද බං මම කරන්නෙ.
    තමන්ගෙ කෙනෙකුට වුනු දවසකට තමයි මේ වල බරපතලකම තෙරෙන්නෙ බං.

    :(

    proposal ekakin awath dennnama dennata kamathi nisa/adare nisa kiyanna ona.

    nattan eke teruma yalu wela hitiye nathi nisa kiwwe nathi unata awlak na kiyalada? :rolleyes::dull:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සෙනාල් පඳුරු වේසිගෙ පුතා ඌට බැන්න හැටිය මම වෙන එකෙක්ට දාපු රිප්ලයි එකකට රෙප් කපනවා. :rofl: දෙමවුපියන්ගෙ සල්ලි වලින් කකා මේකෙම කාලකන්නි වෙවී පොන්න ආතල් දෙනවා. මේ මන්දබුද්ධික වේසාවගෙ වැඩ හින්දා ඇත්තටම උදව්වක් ඉල්ලගෙන එන එකෙක්කුටවත් උදව්වක් ගන්න බැරි වෙනවා.
     
    • Like
    Reactions: shenat

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මගේ නංගියේ කදුලු -... 02-13-2019 10:00 AM කොට නිහාල් සහ එම මැතිනිය විසින් කපා හරින ල&#35

    උඹේ අම්මගෙනම් කැපුවෙ බූරුවෙක් :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,780
    113
    It is totally ok..

    but that boy has a right to decide himself what to do.

    lankawe unge hora gathiye genes walama tiyenewa :dull:
    meke tiyena reply baluwahama eke terenewa
    politicians la gane wena mone kathada? :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,780
    113
    Nangi knek aiyata pettiya kada gaththama kiyanna tharam fit ekak thiyenawa nan ubata oka kalin nagita kiyanna bari wunada ponnayo kollo ekka rawum gahanna epa. Rawum gahaka pettiya kadan awilla ehema mata kiyanna epa kiyala.

    thread eke bohowita fake..anith kattiyage adahas tamai wadegath :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    lankawe unge hora gathiye genes walama tiyenewa :dull:
    meke tiyena reply baluwahama eke terenewa
    politicians la gane wena mone kathada? :rofl:

    හරියට හරි බන්..
    කන්‍යා පටලෙ වැඩක් නෑ, මොකටද ඕක බලන්නෙ, උබල මොන රටේද ඉන්නේ, මොන සෙන්චරියෙද ඉන්නෙ, අද කාලෙ ඕක මොකක්ද කියල අහන හැම එකාම කැඩිච්ච පටලෙ මහල බොරුව කරන්න හදනවා. :rofl: ඔච්චර අවුලක් නැත්තං මොකටද ඕක වහන්න හදන්නෙ ඒකත් එක්ක සිටුවේශන් එකට මූනදෙන්නෙ නැතුව. ඉන්න එකෙක් ඉඳීවී යන එකෙක් නම් යාවි කියන්නැතුව බොරුව කරනව කියන එකෙන්ම හිතපන්කො ඉතින්. :dull:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,780
    113
    හරියට හරි බන්..
    කන්‍යා පටලෙ වැඩක් නෑ, මොකටද ඕක බලන්නෙ, උබල මොන රටේද ඉන්නේ, මොන සෙන්චරියෙද ඉන්නෙ, අද කාලෙ ඕක මොකක්ද කියල අහන හැම එකාම කැඩිච්ච පටලෙ මහල බොරුව කරන්න හදනවා. :rofl: ඔච්චර අවුලක් නැත්තං මොකටද ඕක වහන්න හදන්නෙ ඒකත් එක්ක සිටුවේශන් එකට මූනදෙන්නෙ නැතුව. ඉන්න එකෙක් ඉඳීවී යන එකෙක් නම් යාවි කියන්නැතුව බොරුව කරනව කියන එකෙන්ම හිතපන්කො ඉතින්. :dull:

    ekenma..kaatewath sex keranna epa kiyela nane...
    boru keranna epa echcherai...
    kerana un kerai ..nathi un marriage eken passe keragani..eke tamunge ayithiya..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට නම් පට්ට අස්සයි මේ සීන් එක ඇත්තක් වෙලා, කෙල්ල කන්‍යයා පටලෙත් රෙපයාර් කරන් ඒ ප්‍රපෝසල් කොල්ලව බදිනවට. වෙන්න ඕනෙ වැදගත් දේ තමයි ඒ කොල්ලා මේ ත්‍රෙඩ් එකේම ඕක අහවල් තැනින් රෙපයා කරගනින් කියලා පෝස්ට් එකක් දාපු එකෙක් වීම. :lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    :dull:

    උබ joke එකක් නෙවෙයි කරන්නෙ කියල හිතෙන නිසා උබට help කරන්නෙ පුතෝ...
    මම දන්න Doctor කෙනෙක් නම් ඉන්නවා.
    එයා මේ වගේ වැඩ ඕන තරම් කරලා තියෙනවා.
    ඒ අය අදටත් ඇවිත් පිං දෙනවලු එයාලගේ විවාහ ජීවිත සාර්ථක කර ගන්න උදව් කලාට.
    එයා Rs:25000 - Rs:30000ක් විතර ගන්නවා වැඩේට.
    ලංකාවේ ඕනම තැනකට ඇවිත් surgery එක කරනවා.
    ගොඩක් හොද විශ්වාසවන්ත කෙනෙක්.
    තව විස්තර ඕන නම් PM එකක් දාවපන්.මම contact කරල දෙන්නම්.



    11.gif
    11.gif


    Elakiri වාසීන්ගේ අවදානය පිණිස : ඒ Doctor ගබ්සා වැඩ කරන්නේ නෑ. ඒවා කර ගන්න නම්, PM කරන්න එපා.

    සතුටින් ඉන්න හොදේ...

    :lol:
    අනේ මේ කෙල්ල පවුනේ කියල නොකඩපු එක ගැන දුක හිතුන බන්.:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් පට්ට අස්සයි මේ සීන් එක ඇත්තක් වෙලා, කෙල්ල කන්‍යයා පටලෙත් රෙපයාර් කරන් ඒ ප්‍රපෝසල් කොල්ලව බදිනවට. වෙන්න ඕනෙ වැදගත් දේ තමයි ඒ කොල්ලා මේ ත්‍රෙඩ් එකේම ඕක අහවල් තැනින් රෙපයා කරගනින් කියලා පෝස්ට් එකක් දාපු එකෙක් වීම. :lol:
    :rofl: :rofl:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කන්‍යාභාවය අහිමිකරගන්න කොට තියෙන ආතල් එක ඒක හදාගන්න කොට නැහැ. ඕක සාමාන්‍ය දෙයක් දැන්. කෑගහලා වැඩක් නැහැ කියලා මට හිතෙන්නේ. ඕක ආරක්ෂා කරගන්න අය ආරක්ෂා කරගන්නවා. අවශ්‍ය නැති අය ඒක නැති කරගන්නවා. මීට අවුරුදු 20කට විතර ඉස්සර තමයි ඕක හදාගන්න එක අතිශය දුෂ්කර කටයුත්තක් වුණේ. දැන් ඕක සාමාන්‍ය ඔපරේෂන් එකක්. පුද්ගලික රෝහල්වල ගොඩක් වී.ඕ.ජී.ලා ඕක කරනවා. කොල්ලෙක්ට ආදරය කරනකොට කන්‍යාභාවය නැති කරගත්තා කියලා වේසියෙක් වෙන්නෙත් නැහැ. ඕක තියාගෙන හිටියා කියලා පතිවෘත්තාව ආරක්ෂා කරගෙන ඉන්න දේවතාවියක් වෙන්නෙත් නැහැ. හැසිරීම උඩ තමයි සියල්ල තීරණය වෙන්නේ.
     
    • Like
    Reactions: RoxDeyon