නංගිට ජොයින්ට් එකක් දාන්න වෙනව කිව්ව

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕක රජයේ රෝහලකින් කරගන්න පුලුවන් නේද? ටික කාලයක් යයි හැබැයි. Private කරන්න ගියොත් ලොකු වියදමක් යයි.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මන් කිව්ව කලින්ම දවස් 2 විතර අල්ලල එන්නෙ අලුත්ම ස්ටොරියක් හදාගෙන කියල.. :lol: :lol:
     
    • Like
    Reactions: zid2021

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    😂😂

    Screenshot 2023-06-15 131509.jpg
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කට්ටිය සල්ලි රෙඩි කරගන්න අනුරාදගේ නන්ගිගේ ජොයින්ට් එක දාන්න. :lol:

    :shocked::shocked::lol::lol::P:P:shocked::shocked:

    New Series.....!!
    Pilot Episode.... :lol: :lol:

    https://elakiri.com/threads/නරක-මිනිස්සු-හොදයි-කියල-පෙනෙන.2109068/

    මේකට රිප්ලයි කරපන් :lol:
    ඕක පැත්ත පලාතෙ එන්නෙ නෑ ඕක.
    ------ Post added on Jun 15, 2023 at 1:20 PM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    නංගිට හොඳ අඟල් 9ක පොල්ලකින් කන්න දුන්නා නම් ඔය ජොයින්ට් වල අවුල් හරි යන්නත් ඉඩ තිබ්බා.

    නංගිගේ වැඩේ ඉවර වෙලා එන ගමන් මූටත් පුකේ පාරක් ඇරගෙනම ආවා නම් මුගේ තියෙන කාලකණ්නිකමත් නිකන්ම දුරු වෙලා යයි.

    ගෙදරට බරක් වෙවී බත් ගිල ගිල ඉන්න ඒසිගේ පුතෙක් !
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඕක රජයේ රෝහලකින් කරගන්න පුලුවන් නේද? ටික කාලයක් යයි හැබැයි. Private කරන්න ගියොත් ලොකු වියදමක් යයි.

    රජයේ hospitl ගැන කතා නොකර එමු
    ෆට්ට චාටර් දැන් . කවුරුත් care කරන්නේ නෑ . බඩු ඔක්කම පිටින් ගිහින් දෙන්න ඕනි
    ගණන් ගන්නේවත් නෑ

    ලස්සන nurse ලා නෑ දැන් pvt වල. නෙළුම් කුළුණ දිහා තමා මාත් බලන් හිටියේ.
    මහ රෑ cl එක නම් අනිවා එනවා " sir bill එක 100k, 200k අපි දැන් ඉන්නව sir ඇවිත් pay කරන්න පුළුවන්" ස්වීට් වොයිස් එකකින්

    Flash වගේ දුවල ගියා ඉන්නවා දාර බැරල් එකක් counter එකේ 😠. ඒකට හැරෙන්නවත් ඉඩ මදි එතන
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    හානේ මෙඩිකල් රිපෝට් දාපං සේරම

    ඔන්න කකුලෙ අමාරුව හොද වෙලා ප්ලේට් එක ඕන නැති වෙනව
    ඔන්න බලහං ඊළඟ ත්‍රෙඩ් එකෙන් කියයි, ඩොකා කිව්වා නංගිට ජොයින්ට් එක දාන්න ඕන නෑ කියලා වගේ එකක්.

    හරියට අපි නඩු අංකේ ඉල්ලුවා වගේ සීන් එකක් වෙන්නේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔන්න බලහං ඊළඟ ත්‍රෙඩ් එකෙන් කියයි, ඩොකා කිව්වා නංගිට ජොයින්ට් එක දාන්න ඕන නෑ කියලා වගේ එකක්.

    හරියට අපි නඩු අංකේ ඉල්ලුවා වගේ සීන් එකක් වෙන්නේ
    annekai nadu anke illuwama apath dila :D
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    අර නඩුව වගේ ද බං මෙකත්?
    තාම නෑ. තාම මේ සීරිස් එකේ පලවෙනි එපිය. අනුකම්පාව ස්ටාර්ටර් ස්ටේජ් එකේ තියෙන්නේ. එපි 5-6ක් ගියහම තමයි ජොඉයින්ට් එක දාන්න ඕන නැති වෙලා ඉන්නේ...

    පොඩ්ඩක් ඉන්ඩකෝ....
     
    • Haha
    Reactions: tharakaf

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    තාම නෑ. තාම මේ සීරිස් එකේ පලවෙනි එපිය. අනුකම්පාව ස්ටාර්ටර් ස්ටේජ් එකේ තියෙන්නේ. එපි 5-6ක් ගියහම තමයි ජොඉයින්ට් එක දාන්න ඕන නැති වෙලා ඉන්නේ...

    පොඩ්ඩක් ඉන්ඩකෝ....
    ස්ටාට් එක පිකප් මදි මේකෙ.. එපිසෝඩ් 1 එහාට යන එකක් නෑ..
     
    • Haha
    Reactions: tharakaf

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    මහ රෑ cl එක නම් අනිවා එනවා " sir bill එක 100k, 200k අපි දැන් ඉන්නව sir ඇවිත් pay කරන්න පුළුවන්" ස්වීට් වොයිස් එකකින්
    අම්මප හෙන ගහන ඇත්ත මේකනං... ඊට පස්සෙ බිල බලපුවම, තියෙටර් එක අතුගාන එකා ඇඳං ඉන්න ඇඳුමෙ ගාණත් බිලේ තියෙනව...😂
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    ස්ටාට් එක පිකප් මදි මේකෙ.. එපිසෝඩ් 1 එහාට යන එකක් නෑ..
    පිකප් එක එන්න ස්පොන්සර්ලාගේ Fund එක මදී. කීයක් හරි දාලා Fund raise කරන්න. එතකොට හොඳ හොඳ සීරිස් එයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Flash වගේ දුවල ගියා ඉන්නවා දාර බැරල් එකක් counter එකේ 😠. ඒකට හැරෙන්නවත් ඉඩ මදි එතන
    :lol: :lol: :lol:

    අම්මප හෙන ගහන ඇත්ත මේකනං... ඊට පස්සෙ බිල බලපුවම, තියෙටර් එක අතුගාන එකා ඇඳං ඉන්න ඇඳුමෙ ගාණත් බිලේ තියෙනව...😂
    ඔව් බන්. ඩෙංගු වලට පවුලම ඇඩ්මිට් වෙලා ඉඳලා බර ගානක් කෙළවුනා.

    මම නෝටිස් කරපු දෙයක් තමයි ඩිස්චාර්ජ් කරන්න ළං වෙද්දි එකෙක් එනවා ෆෝන් එක වැඩද බලන්න. උඹලටත් එහෙම වෙලා තියෙනවද?
    ------ Post added on Jun 15, 2023 at 3:07 PM