නංගිට ජොයින්ට් එකක් දාන්න වෙනව කිව්ව

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    23245.jpg


    උකුල් සන්ධිය දාපු අය ඉන්නවද?
    අතුරු ආබාධ මොනවද දන්නෙ නෑ එන :(
    Ape nandammata dan anith side eke ekath danna yanne.awulak na machan

    images


    ඕක කැඩුණ අම්මාගේ 2022 dec වල
    680k ගිය දවස් 4 hospital eke.
    උදේ 4 operation එක කළේ. දවල් 11 වෙද්දී නැගිට්ටුවා. 🥹
    මාස 2න් සුපුරුදු ලෙස වැඩ දැන් ☺️
    Femoral neck එකෙන් කැඩුණේ
    Elakiri කොල්ලෙක් කථා කරලම උදව් කරා
    කොහෙද යන්න එන්න ඕනේ කියලා

    https://elakiri.com/threads/අම්මාගේ-කකුල-කැඩුණ-mcn-😓.2081793/
    Dan 12k yanawa.
    ------ Post added on Jun 15, 2023 at 3:09 PM
     
    • Wow
    • Like
    Reactions: NRTG and EnIgma001

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    ලස්සන nurse ලා නෑ දැන් pvt වල. නෙළුම් කුළුණ දිහා තමා මාත් බලන් හිටියේ.
    මහ රෑ cl එක නම් අනිවා එනවා " sir bill එක 100k, 200k අපි දැන් ඉන්නව sir ඇවිත් pay කරන්න පුළුවන්" ස්වීට් වොයිස් එකකින්

    Flash වගේ දුවල ගියා ඉන්නවා දාර බැරල් එකක් counter එකේ 😠. ඒකට හැරෙන්නවත් ඉඩ මදි එතන

    අම්මප හෙන ගහන ඇත්ත මේකනං... ඊට පස්සෙ බිල බලපුවම, තියෙටර් එක අතුගාන එකා ඇඳං ඉන්න ඇඳුමෙ ගාණත් බිලේ තියෙනව...😂
    පාකින් එකේ සික්කා රෑට පාලුවට ගහන බිඩියේ ගානත් අපේ බිලට දාලා තියෙන්නේ :p
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    @Dead Cupid onna musayala aai awilla mukuth une ne wage.. parana widiyata anukampa thread danna aran. keeyak hari ona wela athi :lol::lol:
    ඔය කාලකන්නියගේ හැටි නේ ඔය. මොකුත් උනේ නැති ගානට ඇවිල්ල නංගිව විකුනනවා දැන්.
    මු කිසිම ලැජ්ජාවක් නැති කරුමක්කාරයෙක්.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    @Stimulus mind නිසා උඹට බොරු අසරණ කම් කියල සල්ලි එකතු කරගන්න අමාරුයිනේ මුස්පේන්තු කරුමක්කාරය.
     
    • Like
    Reactions: Ozone4

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    කෝ මේක දාපු එකා
    මේ ත්‍රෙඩ් එකට ආපු කමෙන්ට් නිසා නාගන්න යන්න ඇති. ආයෙම තව දවස් දෙක තුනකින් ඇවිත් මොකක් හරි අනුකම්පාව ගන්න පුලුවන් පෝස්ට් එකක් දායි.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කෝ මේක දාපු එකා
    මුස්පේන්තුව හොරෙන් බලන් ඉන්නේ කාලකන්නිය. මේවා අමතක උනාම අපහු ඒවි හිගා කන්න.
     
    • Sad
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    ඇත්තද බොරුද දන්නෑ. කොලොන්බියා උන්ගෙ අලුත් වීඩියෝ එක මතක් උනා