කැරියා දන්නවා අනුකම්පාව ගන්න ඕන විදිය, අපෙත් ඉතින් හිත උනුවෙනවානෙ. බනින්න හිතෙන්නෙ නෑ 












ඕක පැත්ත පලාතෙ එන්නෙ නෑ ඕක.
New Series.....!!
Pilot Episode....![]()
https://elakiri.com/threads/නරක-මිනිස්සු-හොදයි-කියල-පෙනෙන.2109068/
මේකට රිප්ලයි කරපන්![]()
ඕක රජයේ රෝහලකින් කරගන්න පුලුවන් නේද? ටික කාලයක් යයි හැබැයි. Private කරන්න ගියොත් ලොකු වියදමක් යයි.
ඔන්න බලහං ඊළඟ ත්රෙඩ් එකෙන් කියයි, ඩොකා කිව්වා නංගිට ජොයින්ට් එක දාන්න ඕන නෑ කියලා වගේ එකක්.හානේ මෙඩිකල් රිපෝට් දාපං සේරම
ඔන්න කකුලෙ අමාරුව හොද වෙලා ප්ලේට් එක ඕන නැති වෙනව
annekai nadu anke illuwama apath dilaඔන්න බලහං ඊළඟ ත්රෙඩ් එකෙන් කියයි, ඩොකා කිව්වා නංගිට ජොයින්ට් එක දාන්න ඕන නෑ කියලා වගේ එකක්.
හරියට අපි නඩු අංකේ ඉල්ලුවා වගේ සීන් එකක් වෙන්නේ

තාම නෑ. තාම මේ සීරිස් එකේ පලවෙනි එපිය. අනුකම්පාව ස්ටාර්ටර් ස්ටේජ් එකේ තියෙන්නේ. එපි 5-6ක් ගියහම තමයි ජොඉයින්ට් එක දාන්න ඕන නැති වෙලා ඉන්නේ...අර නඩුව වගේ ද බං මෙකත්?
ස්ටාට් එක පිකප් මදි මේකෙ.. එපිසෝඩ් 1 එහාට යන එකක් නෑ..තාම නෑ. තාම මේ සීරිස් එකේ පලවෙනි එපිය. අනුකම්පාව ස්ටාර්ටර් ස්ටේජ් එකේ තියෙන්නේ. එපි 5-6ක් ගියහම තමයි ජොඉයින්ට් එක දාන්න ඕන නැති වෙලා ඉන්නේ...
පොඩ්ඩක් ඉන්ඩකෝ....
අම්මප හෙන ගහන ඇත්ත මේකනං... ඊට පස්සෙ බිල බලපුවම, තියෙටර් එක අතුගාන එකා ඇඳං ඉන්න ඇඳුමෙ ගාණත් බිලේ තියෙනව...මහ රෑ cl එක නම් අනිවා එනවා " sir bill එක 100k, 200k අපි දැන් ඉන්නව sir ඇවිත් pay කරන්න පුළුවන්" ස්වීට් වොයිස් එකකින්
පිකප් එක එන්න ස්පොන්සර්ලාගේ Fund එක මදී. කීයක් හරි දාලා Fund raise කරන්න. එතකොට හොඳ හොඳ සීරිස් එයි.ස්ටාට් එක පිකප් මදි මේකෙ.. එපිසෝඩ් 1 එහාට යන එකක් නෑ..
Flash වගේ දුවල ගියා ඉන්නවා දාර බැරල් එකක් counter එකේ. ඒකට හැරෙන්නවත් ඉඩ මදි එතන

ඔව් බන්. ඩෙංගු වලට පවුලම ඇඩ්මිට් වෙලා ඉඳලා බර ගානක් කෙළවුනා.අම්මප හෙන ගහන ඇත්ත මේකනං... ඊට පස්සෙ බිල බලපුවම, තියෙටර් එක අතුගාන එකා ඇඳං ඉන්න ඇඳුමෙ ගාණත් බිලේ තියෙනව...![]()