Ape nandammata dan anith side eke ekath danna yanne.awulak na machan![]()
උකුල් සන්ධිය දාපු අය ඉන්නවද?
අතුරු ආබාධ මොනවද දන්නෙ නෑ එන![]()
Dan 12k yanawa.![]()
ඕක කැඩුණ අම්මාගේ 2022 dec වල
680k ගිය දවස් 4 hospital eke.
උදේ 4 operation එක කළේ. දවල් 11 වෙද්දී නැගිට්ටුවා. 🥹
මාස 2න් සුපුරුදු ලෙස වැඩ දැන්
Femoral neck එකෙන් කැඩුණේ
Elakiri කොල්ලෙක් කථා කරලම උදව් කරා
කොහෙද යන්න එන්න ඕනේ කියලා
https://elakiri.com/threads/අම්මාගේ-කකුල-කැඩුණ-mcn-.2081793/
------ Post added on Jun 15, 2023 at 3:09 PM

