නංගිට ජොයින්ට් එකක් දාන්න වෙනව කිව්ව

AnuradhaRa

Well-known member
  • 23245.jpg


    උකුල් සන්ධිය දාපු අය ඉන්නවද?
    අතුරු ආබාධ මොනවද දන්නෙ නෑ එන :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • mama danna ganu kenek oka oka kala. dan awlak ne 5 years wage wenawa. habai lankawe newi
    අවුරුදු 6-7 කට කලින් Bone Graft එකක් කෙරුව
    ඊට පස්සෙ හොදට ඉදල දැං ඔය ආයෙ අමාරු වුණානෙ..
    දැන්නං ජොයින්ට් එකක්ම දාන්න වෙනවලු
     
    • Sad
    Reactions: wqe123 and rakitha9

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    images


    ඕක කැඩුණ අම්මාගේ 2022 dec වල
    680k ගිය දවස් 4 hospital eke.
    උදේ 4 operation එක කළේ. දවල් 11 වෙද්දී නැගිට්ටුවා. 🥹
    මාස 2න් සුපුරුදු ලෙස වැඩ දැන් ☺️
    Femoral neck එකෙන් කැඩුණේ
    Elakiri කොල්ලෙක් කථා කරලම උදව් කරා
    කොහෙද යන්න එන්න ඕනේ කියලා

    https://elakiri.com/threads/අම්මාගේ-කකුල-කැඩුණ-mcn-😓.2081793/
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    අර පරණ ත්‍රෙඩ් එකේ කට්ටිය උබෙන් රිප්ලයි එක බලාපොරොත්තු වෙනවා. ඇවිල්ලා රිප්ලයි එකක් දාපන්.

    නංගිගේ දේවල් ටික මස්සිනා බලාගනියි. උබ කරදර වෙන්න එපා. අනික නංගි කියන්නේ නර්ස් කෙනෙක් නිසා ඕවා ගැන දන්නවා ඇති. උබ වගේ බබා හුකුං ඩයල් එකකුත් නෙමේ නේ.
     
    • Like
    Reactions: Bart_Allen