නංගිව දූෂණය කල අයියා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නංගිව දූෂණය කල අයියා

    20130718.154947_np_rape.jpg

    ලාවත සියඹලාගස්වෙල ප්‍රදේශයේ ජීවත් වන අවුරුදු 09 ක් වියැති දැරියක් දූෂණය කල බවට චෝදනා මත 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අතවරයට පත් දැරියගේ වැඩිමහල් සහෝදරයා බවට වාර්තා වේ.

    දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇත. පියා නිවසේ නොමැති අවස්ථාවක අදාල තරුණයා විසින් තම නැගෙනියව දුෂණය කර ඇති බවට වාර්තා වේ.

    මව මෙරටට පැමිණි විට දැරිය විසින් තමාට සිදුවූ දේ මවට ප්‍රකාශ කොට ඇති අතර ඇය කල පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ශ්‍රී ලංකාව දැන් හුගක් වෙනස් වෙලා. මේ වගේ සීන් හුගක් දැන් වාර්ථා වෙනවා.වාර්ථා නොවන ප්‍රමාණය හුගක්ම වැඩියි.තාත්තා දුවව දූෂනය කරනවා.අයියා නංගිව දූෂනය කරනවා.නංගි මල්ලිව දූෂනය කරනවා.පුතා අම්මව මරනවා.තාත්තා පුතාව මරනවා.අයියා නංගිව මරනවා.අයියා මල්ලිව මරණවා.ඉස්සර හිටපු සිංහලු නෙවෙයි දැන් ඉන්නේ
     
    • Like
    Reactions: Roxxx and wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ශ්‍රී ලංකාව දැන් හුගක් වෙනස් වෙලා. මේ වගේ සීන් හුගක් දැන් වාර්ථා වෙනවා.වාර්ථා නොවන ප්‍රමාණය හුගක්ම වැඩියි.තාත්තා දුවව දූෂනය කරනවා.අයියා නංගිව දූෂනය කරනවා.නංගි මල්ලිව දූෂනය කරනවා.පුතා අම්මව මරනවා.තාත්තා පුතාව මරනවා.අයියා නංගිව මරනවා.අයියා මල්ලිව මරණවා.ඉස්සර හිටපු සිංහලු නෙවෙයි දැන් ඉන්නේ

    සිරාවට... :(
    rep+
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ වැල කථාවල දැන් තියෙන්නේ අම්මා පුතා එක්ක කරන ඒවායි, අක්කා මල්ලි එක්ක කරන ඒවායි, ඉතින් මේවා දකින එවුන් ඇත්තට ඒවා කරන්න ගිහින් පුක බිම ඇනගන්නවා. මම දැක්කා එක සයිට් එකක දාලා තියෙනවා, ලංකාවේ එවුන් හරි කැමතියි කියලා, අම්මා එක්ක කරන කථායි, අක්කා එක්ක කරන කථායි කියවන්න.