නංගිව දූෂණය කල අයියා
ලාවත සියඹලාගස්වෙල ප්රදේශයේ ජීවත් වන අවුරුදු 09 ක් වියැති දැරියක් දූෂණය කල බවට චෝදනා මත 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අතවරයට පත් දැරියගේ වැඩිමහල් සහෝදරයා බවට වාර්තා වේ.
දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇත. පියා නිවසේ නොමැති අවස්ථාවක අදාල තරුණයා විසින් තම නැගෙනියව දුෂණය කර ඇති බවට වාර්තා වේ.
මව මෙරටට පැමිණි විට දැරිය විසින් තමාට සිදුවූ දේ මවට ප්රකාශ කොට ඇති අතර ඇය කල පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

demawpiyo unaama oita wada lamai gana hoyala balanna one..aparadayak ithin..