නංගි කෙනෙක්ට ලැප් එකක්..

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    එහෙම ගන්නකොට ඉස්කෝල පටන් ගෙනත් තියෙයි
    offer eka thiyenwnan dawsing wade krganna puluwan. math gatte ehemane. eka dawasai giye metropolitan ekata. aunta one id eke photocopyak witri.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.
    මේක තමා හරිම දේ. Portability එක අවශ්‍ය නැත්තම්.
    Celeron යන්න එපා. දැන් කාලේ office සහ chrome වගේ ඒවා RAM කනවා.
    I3 8GB minimum යන්න

    නැත්තම් AMD බලන්න. අඩු range එකේ set එකක් දැක්කා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mokatada bn i5 ? ekita kawuru hari kiyanna athi i5 hodaaaaaaaai kiyala. genune :angry: i3 ekak ganna kiyapan. moko owala video rendering wage ewa karanne nehene bn,

    e kohoma unath mamanam budget neththam karanne Used i5 ekak ganna eka 35 kata withara. danatath ehema gaththu lap 4/5 k tiyenawa kisi awulak ne. yanawanam yanne display/keyboard wage ewane. ewath nikan yanne nehene.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඔෆිස් වලටයි බ්‍රව්සරේටයි අයිෆයිව් මොකටද බන්
     
    • Like
    Reactions: Mugen

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Lap ganan gihilla neda dan? Godak places wala stock na, parts na. Import control nisa

    BTW ganna welave i5 ekak aran denna i5/8GB/SSD mokada i5 eka outdated wenne nathuwa 3 years + use karanna puluwan.
     
    • Like
    Reactions: koj500

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    HP i3 ekak ganna 4GB thiyanna, ekata extra 4GB added karagannda, me tike sales wadi, hodak models ganan na

    wenna epa ganna epa aprade sali, kalayak giyama SSD ekak dagannda wede iwarayi

    dell hari naa
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ෆක්, ඕලෙවල් කරන කෙල්ලෙක්ට i5 එකක්? ෆිල්ම් බලන්න නෙමෙයි නම් ගේම් ගහන්නද එච්චර පර්ෆෝමන්ස් එකක් එක්ක දෙන්නේ?
    issara man 1st computer eka gannakota 128MB ram eka wenuwata 256MB ekak daanna ahuwama a kade hitapu ekath ahuwe, "Malli ochchara ekak aran monawa karanna da, 128MB ekata wadaa oni na" kiyala... ;-)
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Umbata brandnew wenna onada.nathnam set karala dennam showroom dapu set ekak 70k 80k wge wei.godak aduwen.nathnam acer ekak aran dennam 125kata wage.wistara ona nam inbox msg ekak dapan machan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    issara man 1st computer eka gannakota 128MB ram eka wenuwata 256MB ekak daanna ahuwama a kade hitapu ekath ahuwe, "Malli ochchara ekak aran monawa karanna da, 128MB ekata wadaa oni na" kiyala... ;-)
    අන්න ඒකයි නිකන් දෙන එකේ අගයක් දැනෙන්න ඕන.
     
    • Like
    Reactions: koj500

    kingdewi

    Well-known member
  • laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.
    හොඳ ඔප්ෂන් එකක් :)
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.
    mekata ekagai:yes:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මේක තමා හරිම දේ. Portability එක අවශ්‍ය නැත්තම්.
    Celeron යන්න එපා. දැන් කාලේ office සහ chrome වගේ ඒවා RAM කනවා.
    I3 8GB minimum යන්න

    නැත්තම් AMD බලන්න. අඩු range එකේ set එකක් දැක්කා
    Totally Agreed. Best choice
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.
    මේ වැඩේ නම් හොදයි.. ඔය ලැප් එකක් ඉල්ලන්නේ trend එකට.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මෙට්‍රොපොලිටන් එකේ දැක්ක student offer එකක් තියෙනවා ..... හරියටම විස්තරයක් නම් දන්නේ නැ .. පොඩ්ඩක් බලන්න....