නිකමට ඇවිත් බලන්න හොදයිනම් පමණක් බලන්න
https://www.fastbuy.lk/product-category/laptops-computers/laptops/
https://www.fastbuy.lk/product-category/laptops-computers/laptops/
offer eka thiyenwnan dawsing wade krganna puluwan. math gatte ehemane. eka dawasai giye metropolitan ekata. aunta one id eke photocopyak witri.එහෙම ගන්නකොට ඉස්කෝල පටන් ගෙනත් තියෙයි
මේක තමා හරිම දේ. Portability එක අවශ්‍ය නැත්තම්.laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.
i3 ekak ganna kiyapan. moko owala video rendering wage ewa karanne nehene bn,issara man 1st computer eka gannakota 128MB ram eka wenuwata 256MB ekak daanna ahuwama a kade hitapu ekath ahuwe, "Malli ochchara ekak aran monawa karanna da, 128MB ekata wadaa oni na" kiyala...ෆක්, ඕලෙවල් කරන කෙල්ලෙක්ට i5 එකක්? ෆිල්ම් බලන්න නෙමෙයි නම් ගේම් ගහන්නද එච්චර පර්ෆෝමන්ස් එකක් එක්ක දෙන්නේ?
අන්න ඒකයි නිකන් දෙන එකේ අගයක් දැනෙන්න ඕන.issara man 1st computer eka gannakota 128MB ram eka wenuwata 256MB ekak daanna ahuwama a kade hitapu ekath ahuwe, "Malli ochchara ekak aran monawa karanna da, 128MB ekata wadaa oni na" kiyala...![]()
Site eka ubeda?නිකමට ඇවිත් බලන්න හොදයිනම් පමණක් බලන්න
https://www.fastbuy.lk/product-category/laptops-computers/laptops/
හොඳ ඔප්ෂන් එකක්laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.

mekata ekagailaptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.

Totally Agreed. Best choiceමේක තමා හරිම දේ. Portability එක අවශ්‍ය නැත්තම්.
Celeron යන්න එපා. දැන් කාලේ office සහ chrome වගේ ඒවා RAM කනවා.
I3 8GB minimum යන්න
නැත්තම් AMD බලන්න. අඩු range එකේ set එකක් දැක්කා
මේ වැඩේ නම් හොදයි.. ඔය ලැප් එකක් ඉල්ලන්නේ trend එකට.laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.