මම කලින් දාපු ත්රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.
මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.
මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.
01. මිස් කියන්නද? මැඩම් කියන්නද?
02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද?
03. විහිලු කරන්නද? එපාද?
මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං.