නංගි කෙනෙක් මගේ බොස් වෙන්න යන්නෙ

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම කලින් දාපු ත්‍රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.

    මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.

    මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.

    01. මිස් කියන්නද? මැඩම් කියන්නද?
    02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද?
    03. විහිලු කරන්නද? එපාද?

    මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං. :sorry:
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං මම අහල තියෙන ප්‍රශ්නෙ පොඩ්ඩක් බලල උත්තර දෙනවද? :cry:
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    01. company විදිය අනුව තමා. අනිත් ලොක්කන්ට සර් කියනවා නම් මෙයට මැඩම් කියන්න වෙනවා. මිස්/මැඩම් කියනවාට අකමැති නම් කොහොමද කතා කරන්න ඔනේ කියලා එයාගෙන්ම අහගෙන ඒ විදියට කරන්න.

    02. උඹ ඉස්සෙල්ලා කියන්න ඔනේ.

    03. එපා.
     
    • Like
    Reactions: Elysium

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    01. company විදිය අනුව තමා. අනිත් ලොක්කන්ට සර් කියනවා නම් මෙයට මැඩම් කියන්න වෙනවා. මිස්/මැඩම් කියනවාට අකමැති නම් කොහොමද කතා කරන්න ඔනේ කියලා එයාගෙන්ම අහගෙන ඒ විදියට කරන්න.

    02. උඹ ඉස්සෙල්ලා කියන්න ඔනේ.

    03. එපා.


    Muge boru ban me
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Kohomada uba miss kiyabakota eki nama kiyala katha karama.ita wada hodai bettak kanawa