නංගි කෙනෙක් මගේ බොස් වෙන්න යන්නෙ

pasimal

Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    01. company විදිය අනුව තමා. අනිත් ලොක්කන්ට සර් කියනවා නම් මෙයට මැඩම් කියන්න වෙනවා. මිස්/මැඩම් කියනවාට අකමැති නම් කොහොමද කතා කරන්න ඔනේ කියලා එයාගෙන්ම අහගෙන ඒ විදියට කරන්න.

    02. උඹ ඉස්සෙල්ලා කියන්න ඔනේ.

    03. එපා.
    meka thamai hodama widiya
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    01. company විදිය අනුව තමා. අනිත් ලොක්කන්ට සර් කියනවා නම් මෙයට මැඩම් කියන්න වෙනවා. මිස්/මැඩම් කියනවාට අකමැති නම් කොහොමද කතා කරන්න ඔනේ කියලා එයාගෙන්ම අහගෙන ඒ විදියට කරන්න.

    02. උඹ ඉස්සෙල්ලා කියන්න ඔනේ.

    03. එපා.

    Yeah this is the perfect answer!
    @OP, eya wayasin podi kiyala hithana one na, monawunath eya ihala post ekane inne, oka samayen wena puluwan deyakne :) just go with the flow :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම මැඩම් කියල තියනවා මම ඉගෙනගත් වි.වි. ගුරුවරියන්ට. ඒක කියන්නේ ගෞරවයෙන් හිතෙ..වෙන කිසිම ගැනියෙක්ට මැඩම් කියන්නේ නෑ.. හුකාගන්න කියල එනවා මම නම්..
     
    • Like
    Reactions: siberian Loku

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Gender එක වයස බලන්නේ නැතුව තමන්ට respect කරන අයට respect කරන්න. තමන්ට disrespect කරනවානම් gender එක සහ වයස තිබුණා කියලා respect කරන්නේ නෑ මම නම්, නමුත් decent action එකක් ගන්න පුළුවන් නම් disrespect නොකර ඒ දේ කරනවා, ඒ තමන් ඒ value එකට සමානයි කියලා හිතෙන නිසා එහෙම කළොත්.
    Office එකක නම් post එකට respect කරන්න gender එක, වයස නොබලා. එහෙම අකැමැති නම් බලෙන් කියන්න ඕන නැහැ. නමුත් disrespect කරන්න එපා එකෙන් තමන්ගේ Level එක නැති වෙනවා. Decent action එකක් ගන්න. (office ගැන නම් experience 0. කවදාවත් office ගිහින් නෑ නමුත් I would do something like that.)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මම කලින් දාපු ත්‍රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.

    මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.

    මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.

    01. මිස් කියන්නද? මැඩම් කියන්නද?
    02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද?
    03. විහිලු කරන්නද? එපාද?

    මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං. :sorry:

    01. Office ekey anik aya kiyana deyak kiyanna.
    02. Dennatama puluvan. Kalin ena ekkena anik kenata kivvoth hondai.
    03, Kalath kamak nae. Hebei eya geheniyek kiyala respect karala karanna.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කොහොමද බන් හිත හදන් පොඩි කෙල්ලෙක්ට මැඩම් කියන්නෙ?

    කින්ඩියට වගේ ආ මැඩම් කියල ඇදල කියපන්.අයේ උඹට මැඩම් කියන්න කියන එකක් නෑ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    මම කලින් දාපු ත්‍රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.

    මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.

    මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.

    01. මිස් කියන්නද? මැඩම් කියන්නද?
    02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද?
    03. විහිලු කරන්නද? එපාද?

    මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං. :sorry:
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම කලින් දාපු ත්‍රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.

    මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.

    මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.

    01. මිස් කියන්නද? මැඩම් කියන්නද? - මිස් කියපන්. එහෙම නැත්තම්, මිස්. නම කියල කතා කරපන්.
    02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද? - උඹ කියපන්, ලොකු ලයින් දානවනම් ඒකි එන වෙලාව මග ඇරලා හිටු.
    03. විහිලු කරන්නද? එපාද? - පොඩ්ඩක් ඉස්සෙල්ල ඒකිව ස්ටඩි කරපන්, මොනවගේද කියල. ඊට පස්සේ තීරණේ කරපන්.

    මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං. :sorry:

    ඔන්න උඩ මාර්ක් කරලා තියෙන ටික කියවපන්.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකිගෙ වයස කොල්ලෙක් ඉන්නවද බැඳලා ද කියලා බලලා මෙන්න මේ විදියට ට්‍රීට් කරපන්...

    ඉස්සරවෙලාම උඹ උබේ වැඩේ බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්න ඕන.. කිසිම අඩුපාඩුවක් එහෙම නැත්නම් එක්ස්ට්‍රා ස්ටෙප් හිතලා වැඩ කරන්න ඕන... කොල්ලෙක් ඉන්නවා නම් අනිවා පොඩ්ඩක් ලොකු සීන් එක දායි මොකද උන් ඉතින් කොල්ලො කියන විදියටම ඉඳලා එපා වෙච්ච නිසා ඔහොම පෝස්ට් එකක් ආවම ඉතින් උන් ට්‍රයි කරනව වෙන කොල්ලො යටත් කරන් ඉන්න, අසරණ ජීවිත නේ කියලා හිතා ගනින්.. පොඩි වයසක කෙල්ලෙක් නම් ඉතින් පොඩ්ඩක් ක්ලෝස් වෙයන්. ෆ්‍රෙන්ස් විත් බෙනිෆිට් එහෙම තියෙනව නේ.. බැඳලා නම් ඉතින් හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න තියරිය ක්‍රියාත්මක කරපන්.. බොසා උනම මොකෝ ටෝක් කරලා උඹට ඕන විදියට පලි ගනින්,,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕව නෙවෙයි. උඹ හිතාගනින් කොහොම හරි ඕකිට වඩා උඩට යනවා කියල. ටාගට් එකක් හදාගෙන මහන්සියෙන් වැඩ කරලා උඩට පලයන්. උඹට අවුරුදු දෙකක් මහන්සි උනානම් ඇති. දැනට ඔය කියන එකක් කියාගෙන පාඩුවෙ ඉඳපන්. වැඩිපුර උද්දච්ච වෙන්න යන්න එපා. නිහතමානී වෙයන් ඒ තනතුරට අදාල නමින් කතාකරන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔල දෙන්නගේ තනතුරු 2 දුර අනුව තීරණය කරන්න වෙනවා මිස්ද මැඩම්ද කියල. අනිවා ගෑනු මේව ලොකුවට හිතනවා. බැරි වෙලාවත් මැඩම් කියන්න ඕන උඔ මිස් කියල කීවොත් දෙකක් නෑ උඔට පන්න පන්න ගහනවා... ජොබ්එකට කෙලවගන්නේ නැතිව තව හොයල බලල තීරණය කරපන්....
     

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    ado oka mokak da company eka Loku ekak da, IT ekakata panapan Sir lath na Mislath na Madam lath nam nama kiyala katha kara