නංගි නිසා අපි වියදම් කරපු තරම

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    මට හිටිය ඔහොම මස්සිනා කෙනෙක්, උගෙ ලෙඩේ මම හොන්ද කලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් අපි මේකට මොකද කරන්නේ මචං
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අපිට එහෙම ගේමක් දෙන්ඩ ඕකට බැ බං. ඕකා කුකුල් කේන්ති කාරය උනාට ගූ බයයි. මට ගේ ඉස්සරහට ගිහිං කීප සැරයක් කෑගහල තියෙනව. මූ එළියට බහින්නෙ නැ. ඌගෙ නංගි, අම්මයි මාව හරවල යවනව. වැරදිල හරි ඕක එළියට ආව නං මගෙන් මැරුන් කනව.
    Jesus @AnuruddhaRA. Typical 3rd class family issues.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    අපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. අපි මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව. හොඳ මිනිහෙක් නං අපිට අත ඇරලා දාල නිකං ඉන්ඩ තිබුන. ඒ කාලකන්නියට හරියට කේන්ති යනව එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ බං. ඌට නඩු දෙකක් තියෙනව ඒ මදිවට අහක හිටපු අපේ නංගිටත් නඩුවක් පැටෙව්ව. ඌට ඕනේ යන වලකට අපේ නංගිවත් ඇදගෙන වැටෙන්ඩ. ඌට දැන් රස්සාවත් නැ. මට බය කවද හරි නංගිගෙ රස්සාවත් විනාස කරගයි කියල. පන්සල්, කෝවිල් පල්ලි වල වැද වැටෙන එක උඹලට මෝඩ වැඩක් වගෙ පෙනුනට අන්ත අසරණ වෙලා උන්නු අපිට ඒක ලොකු සහනයක්. ඇත්තටම අපි ලොකු කරුමයක් කරල ඇති. මටත් හරියට වැඩක් පලක් කර ගන්ඩ බැ, නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං. අර කාලකන්නියත් මානසික ලෙඩෙක්. ඒ අතින් බලද්දී නංගිට ළමයි නැති එක ලොකු දෙයක්. හයක් හතරක් නොදන්න කිරි සප්පයෙක් මේ නරකාදියට ඇදල දාන්ඩ පුලුවන්ද. උඹලට මේවා කියල වැඩකුත් නැ. ඒත් මේවා මම කාට කියල කියන්ඩද?
    Bump
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Who is this person 🤔, anuradha?