නංගි රටයන්ඩ යන්නෙ. Help

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    USA යන්නෙ කොහොමද , ගිහින් ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද කියලා අදහසක් නෑ.
    ඒ වුනාට පොඩි එකාව 2025දි එහෙ මොන්ටිසෝරියකට දාන්ඩ තමයි අදහස. USA මොන්ටිසෝරියකට පොඩි එකෙක්ව දාන ප්‍රොසෙස් එක කාටහරි කියන්න පුලුවන්ද. ඒකනෙ අමාරුමදේ.

    පාස්පෝට් හදාගන්න විදිය දන්නෙ නෑ ඒක අහගන්න පස්සෙ ත්රේඩ් එකක් දාන්නම්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මැරෙන්නම ගැහුවද ??
    මස්සිනා තමයි ඕවා නංගිගෙ ඔලුවට දාන්නෙ .
    ඌට හරිහමන් රස්සාවක් නෑ. ලෝකෙට පේන්න කරන දේවල් ඕවා. ඔය කෑගැහුවට ඕකා යන එකකුත් නෑ
     
    • Like
    Reactions: lilman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූ බාර් එක ළඟ බුලත්විට විකුනගෙන හිටියේ. බාර් එකේ වැඩට ගියොත් නිකං බොන්න පුළුවන් කියලා මුගේ යාලුවෙක් මූව රවට්ටලා බාර් එකේ වැඩට යවලා මුගේ බුලත්විට බිස්නස් එක ඒ යාලුවා අරගෙන. යාලුවා ටික දවසකින්ම කාර් එකක් ගත්තලු. මූ බාර් එකෙන් හොරාට බොන්න ගිහින් අහුවෙලා ජොබ් එකෙන් පැන්නුවා. දැන් මූ අර යාලුවාට ඉරිසියාවෙන් බැන බැන ඉන්නවා. අමු කාලකන්නියෙක් බන් මූ 🤮

    @asanka+++ aththada ban me mu kiyanne???
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    414448820_347576928031115_1793610194331931865_n.jpg
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @asanka+++ aththada ban me mu kiyanne???
    ඔව්, උබලා දෙන්නගෙ අප්පලා බොන්න සල්ලි හොයාගත්තෙ තොපෙ අම්මලාට බාර් එක ඉස්සරහා ඩීල් යවලා
    උස මදි නේද
    පීසා කන්නෙ නැද්ද
    ඔය කියලා තියෙන දේවල් සම්පුර්ණ ඇත්ත. බොරුනම් @asanka+++ ට ඇවිල්ලා challenge කරන්න කියපන් 🥴
    සිරී එක්ක ටොප්පු කොටවලා ඉවරද දෙමලව අල්ලගත්තෙ
     
    • Haha
    Reactions: SLK_sri and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව්, උබලා දෙන්නගෙ අප්පලා බොන්න සල්ලි හොයාගත්තෙ තොපෙ අම්මලාට බාර් එක ඉස්සරහා ඩීල් යවලා

    උස මදි නේද

    පීසා කන්නෙ නැද්ද

    සිරී එක්ක ටොප්පු කොටවලා ඉවරද දෙමලව අල්ලගත්තෙ
    අදාළ කාරණේට වරෙන්කො වේසි වගේ වටේ යන්නේ නැතුව. අරූ ඇහුවේ මම කියල තිබුණු දෙයක් ඇත්තද බොරුද කියලා. ටිපර් වෙන්නේ නැතුව කෙලින් උත්තරයක් දීපන්කො 🥴
     
    • Haha
    Reactions: SLK_sri

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    USA යන්නෙ කොහොමද , ගිහින් ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද කියලා අදහසක් නෑ.
    ඒ වුනාට පොඩි එකාව 2025දි එහෙ මොන්ටිසෝරියකට දාන්ඩ තමයි අදහස. USA මොන්ටිසෝරියකට පොඩි එකෙක්ව දාන ප්‍රොසෙස් එක කාටහරි කියන්න පුලුවන්ද. ඒකනෙ අමාරුමදේ.

    පාස්පෝට් හදාගන්න විදිය දන්නෙ නෑ ඒක අහගන්න පස්සෙ ත්රේඩ් එකක් දාන්නම්.
    අපෝ උඹ වගේ මෝඩයෙක්. 😅

    අදහසක් ආවම එකේ මුල ඉදන් ස්ටෙප් බයි ස්ටෙප් කරන්නෙ නැහැ, ඊළඟ පියවරවල් ගැන හොයා බලන්නෙ නැතුව.

    USA යන්න අදහසක් තියෙන මිනිහෙක් ඉස්සෙල්ලම හොයන්නෙ තමන්ගෙ ළමයාගේ ඉගෙනීම ගැන, ඒ ත්‍රෙඩ් එක දාපු එකෙන් ඒ මනුස්සය දැනගත්ත USA යන එකට වඩා EU යන එක හොදයි කියලා.

    උඹ කියන විදිහට කරොත් පාස්පෝට් හදාගෙන විසා අරන් රටටත් ගිහිල්ල තමා USA එඩියුකේෂන් හොද ද බලන්න ඕන. කල්පනා කරලා බලපං උඹ හිතන විදිහ කොච්චර මෝඩ ද කියල.

    මෝඩයෙක් උනාට කමක් නැහැ ත්‍රෙඩ් දාගෙන මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    එලකිරියෙ මෙතෙක් මන් දැකපු නුගත් ම, අශෝබන ම චරිතය උඹ. තමන්ට කරගත්ත දේ කුත් නැහැ අනුන්ට දෙයක් කරගන්න දෙන්නෙත් නැහැ. ඔහේ වගේ මිනිස්සු හඳුන්වන්න සිංහල භාෂාවේ ගොඩක් වචන තිබුනත් මගේ ආත්ම ගරුත්වය මට වටින නිසා ඒවා මෙතන ලියන්නෙ නෑ, නමුත් කිව්ව කියල හිතාගන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව්, උබලා දෙන්නගෙ අප්පලා බොන්න සල්ලි හොයාගත්තෙ තොපෙ අම්මලාට බාර් එක ඉස්සරහා ඩීල් යවලා

    pissek wage hasirenna epa asanka, aru uba gena kiyala dewala aththada nedda kiyapan echcharai???
    okata ohoam panic wenna deyak naha.
     
    • Haha
    Reactions: gamerlk and Lovtus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෝ උඹ වගේ මෝඩයෙක්. 😅

    අදහසක් ආවම එකේ මුල ඉදන් ස්ටෙප් බයි ස්ටෙප් කරන්නෙ නැහැ, ඊළඟ පියවරවල් ගැන හොයා බලන්නෙ නැතුව.

    USA යන්න අදහසක් තියෙන මිනිහෙක් ඉස්සෙල්ලම හොයන්නෙ තමන්ගෙ ළමයාගේ ඉගෙනීම ගැන, ඒ ත්‍රෙඩ් එක දාපු එකෙන් ඒ මනුස්සය දැනගත්ත USA යන එකට වඩා EU යන එක හොදයි කියලා.

    උඹ කියන විදිහට කරොත් පාස්පෝට් හදාගෙන විසා අරන් රටටත් ගිහිල්ල තමා USA එඩියුකේෂන් හොද ද බලන්න ඕන. කල්පනා කරලා බලපං උඹ හිතන විදිහ කොච්චර මෝඩ ද කියල.

    මෝඩයෙක් උනාට කමක් නැහැ ත්‍රෙඩ් දාගෙන මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    එලකිරියෙ මෙතෙක් මන් දැකපු නුගත් ම, අශෝබන ම චරිතය උඹ. තමන්ට කරගත්ත දේ කුත් නැහැ අනුන්ට දෙයක් කරගන්න දෙන්නෙත් නැහැ. ඔහේ වගේ මිනිස්සු හඳුන්වන්න සිංහල භාෂාවේ ගොඩක් වචන තිබුනත් මගේ ආත්ම ගරුත්වය මට වටින නිසා ඒවා මෙතන ලියන්නෙ නෑ, නමුත් කිව්ව කියල හිතාගන්න.
    ඌත් උබවගේ කයිවාරුපොන්නයෙක් තමයි. ත්රේඩ් දාලා තමන්ට නැති දේවල් තියනවා වගේ පෙන්නලා මානසික සතුටක් ලබන හීනමාන පොන්නයෙක්. බරවචනෙන් හෑලි ලියලා පොරවෙන්න හදන උබත් ඒවගේ එකෙක් තමයි.
     
    • Haha
    Reactions: gamerlk

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ඌත් උබවගේ කයිවාරුපොන්නයෙක් තමයි. ත්රේඩ් දාලා තමන්ට නැති දේවල් තියනවා වගේ පෙන්නලා මානසික සතුටක් ලබන හීනමාන පොන්නයෙක්. බරවචනෙන් හෑලි ලියලා පොරවෙන්න හදන උබත් ඒවගේ එකෙක් තමයි.
    uba hodata danna ekek,kukku bathalayek
     
    • Haha
    Reactions: asanka+++

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌත් උබවගේ කයිවාරුපොන්නයෙක් තමයි. ත්රේඩ් දාලා තමන්ට නැති දේවල් තියනවා වගේ පෙන්නලා මානසික සතුටක් ලබන හීනමාන පොන්නයෙක්. බරවචනෙන් හෑලි ලියලා පොරවෙන්න හදන උබත් ඒවගේ එකෙක් තමයි.

    eka eka wikara kiyawanna epa oi, aru uba gena kiyana dewala aththada kiyapan??
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඌත් උබවගේ කයිවාරුපොන්නයෙක් තමයි. ත්රේඩ් දාලා තමන්ට නැති දේවල් තියනවා වගේ පෙන්නලා මානසික සතුටක් ලබන හීනමාන පොන්නයෙක්. බරවචනෙන් හෑලි ලියලා පොරවෙන්න හදන උබත් ඒවගේ එකෙක් තමයි.
    Bold කරපු කොටස දැක්ක ගමන් මට මතක් වුණේ ඔබ සුරා සලක වැඩ කරනවා කියල බොරු කියාපු හැටි, ටීවී සීරිස් බලනවා කියල බොරු කියාපු හැටි. ඔබට නැති දේවල් ගැන ත්රෙඩ් දාල ඔබ මානසික සතුටක් ලැබුවා නේද? එහෙනම් ඔබත් ඔබ විස්තර කරන ආකාරයේ "හීනමාන පො###" බව පැහැදිලියි.

    කෙනෙකුගේ අදහසට හරිහමන් පිළිතුරක් ගලපගන්න බැරිවුණාම ඔය විදිහට තමන්ගෙ මානසිකත්වය අනිත් අයට project කරන එක (psychological projection) පෞරුෂත්ව ආක්‍රමිකතා තියෙන උඹ වගේ අයට පොදු මානසික රෝග ලක්ෂණයක් :yes:

    Projection tends to come to the fore in normal people at times of personal or political crisis[20] and is commonly found in narcissistic personality disorder, borderline personality disorder or paranoid personalities.[21]

    ඔන්ලයින් ෆෝරම් වල කාලය නාස්ති නොකර නතර කරපු බෙහෙත් ආයේ පටන්ගන්න සුවයක් ලැබේවි.😇

    හිත් රිදීමක් සිදු වූවා නම් සමාව :)

    මූලාශ්‍රය : https://en.m.wikipedia.org/wiki/Psychological_projection