USA යන්නෙ කොහොමද , ගිහින් ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද කියලා අදහසක් නෑ.
ඒ වුනාට පොඩි එකාව 2025දි එහෙ මොන්ටිසෝරියකට දාන්ඩ තමයි අදහස. USA මොන්ටිසෝරියකට පොඩි එකෙක්ව දාන ප්රොසෙස් එක කාටහරි කියන්න පුලුවන්ද. ඒකනෙ අමාරුමදේ.
පාස්පෝට් හදාගන්න විදිය දන්නෙ නෑ ඒක අහගන්න පස්සෙ ත්රේඩ් එකක් දාන්නම්.