නංගි රටයන්ඩ යන්නෙ. Help

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මටත් ආසයි බං උබලගේ නංගි වගේ USA යන්න

    මුගේ නංගි USA ද?

    නෑ බං එයත් කොටයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    pissek wage hasirenna epa asanka, aru uba gena kiyala dewala aththada nedda kiyapan echcharai???
    okata ohoam panic wenna deyak naha.
    වඩේ බුලත්විට විකුණුවා කියලා මම මූව පහත් කරන්න කිවුවා නෙමෙයි බන්. ඕකෙ ආතල් එක ඒක නෙමෙයි. මුගේ යාලුවා කිවුවාම බාර්වල වැඩ කරන උන්ට නිකන් බොන්න දෙනවා කියලා මූ ඒකට රැවටිලා බුලත්විට බිස්නස් එක යාළුවාට බාරදීලා බාර් එකේ වැඩට ගිය එක තමයි පට්ටම ආතල් සීන් එක. කොහොම හරි යාලුවා බුලත්විට විකුනලා අවුරුදු 2 වෙද්දී කාර් එකක් ගෙනාවා. මූ බාර් එකෙන් හොරාට බොන්න ගිහින් අහුවෙලා අයිතිකාරයා මුගේ පුකට පයින් ගහලා එලියට දැම්මා. බැසිල්ගේ දිවි නැගුම සහනාධාරේ නැත්නම් මේකා හාමතේ මැරෙන්නේ. සහනාධාර වලින් ජීවත්වෙන තව තැරිදාර හීන් නූල් වදබයි බුලට් ඉන්නවා මේ කිරියේ 🤭 🤭
     
    • Like
    • Sad
    Reactions: SLK_sri and gamerlk