නංගි රිමාන්ඩ්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇප දුන එකක් වත් මේ අන්තිම දවස් තුනේ වැලිකඩ පොලිසියේ වෙලා නැහැ.

    අනුරාධට හරි විස්තරේ දෙන්න බැරි නං මං මොනා කරන්නද.

    ඔව්
    ------ Post added on Mar 28, 2023 at 9:25 PM
    piliyandala wenna oni. walikada rimand aththe dan.

    anuradhara umba mulin fire novi hitahanko...
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    piliyandala wenna oni. walikada rimand aththe dan.

    anuradhara umba mulin fire novi hitahanko...
    වැලිකඩ හිරගේ ඉන්නේ අච්චු කරපු අය විතරයි.

    රිමාන්ඩ් අය නැහැ
     
    • Like
    Reactions: Amith0424

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    වැලිකඩ පොලිසියේ එහෙම රිමාන්ඩ් කරපු කාන්තාවක් නැහැ
    වැලිකඩ කිවුවෙ රිමාන්ඩ් හිරගෙදර මම හිතන්නෙ

    වැලිකඩ හිරගේ ඉන්නේ අච්චු කරපු අය විතරයි.

    රිමාන්ඩ් අය නැහැ
    නෑනෙ මචන් වැලිකඩ කෑලි දෙකක් තියෙනව නේද?
    ------ Post added on Mar 28, 2023 at 9:38 PM

    ඕනි එකක් කරගත්තුදෙන්. ආයේ හොයන්නේ නෑ.
    උබට පුලුවන්නන් මේක හොයල කියපන්. එතකොට මේ යකා ගහන්නෙ ඇත්තද බොරුද දැන ගන්න පුලුවන්. මොකද කිරියෙ ගොඩක් උන් මූ පවු කියල උදවු කරන්න හදනව බොක්කෙන්ම.

    මූ කියල තියෙන්නෙ නන්ගි ඉන්නෙ පිළියන්දල කියල. පිළියන්දල පොලීසිය වෙන්න පුලුවන් මූ කියන්නෙ ඇත්තනන්.

    ------ Post added on Mar 28, 2023 at 9:39 PM
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    වැලිකඩ කිවුවෙ රිමාන්ඩ් හිරගෙදර මම හිතන්නෙ

    නෑනෙ මචන් වැලිකඩ කෑලි දෙකක් තියෙනව නේද?
    ------ Post added on Mar 28, 2023 at 9:38 PM
    වැලිකඩ හිරේ ඉන්නේ අච්චු කරපු අය විතරයි.

    අනික වැලිකඩ පොලිසිය කියලනේ තියෙන්නේ.
    රිමාන්ඩ් අය ඉන්නේ මැගසින් එකේ
     
    • Like
    Reactions: Rapunzel003

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    වැලිකඩ හිරේ ඉන්නේ අච්චු කරපු අය විතරයි.

    අනික වැලිකඩ පොලිසිය කියලනේ තියෙන්නේ.
    රිමාන්ඩ් අය ඉන්නේ මැගසින් එකේ
    වැලිකඩ පොලීසිය කියල ඌ කියල නෑ මම දැකපු විදිහට. වෙන එකෙක් නේද උබට කිවුවෙ?

    මැගසින් එක තමයි. ඒකටත් මිනිස්සු කියන්නෙ වැලිකඩ කියලනෙ.
     
    • Like
    Reactions: Amith0424

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93

    වැලිකඩ කිවුවෙ රිමාන්ඩ් හිරගෙදර මම හිතන්නෙ

    නෑනෙ මචන් වැලිකඩ කෑලි දෙකක් තියෙනව නේද?
    ------ Post added on Mar 28, 2023 at 9:38 PM

    උබට පුලුවන්නන් මේක හොයල කියපන්. එතකොට මේ යකා ගහන්නෙ ඇත්තද බොරුද දැන ගන්න පුලුවන්. මොකද කිරියෙ ගොඩක් උන් මූ පවු කියල උදවු කරන්න හදනව බොක්කෙන්ම.

    මූ කියල තියෙන්නෙ නන්ගි ඉන්නෙ පිළියන්දල කියල. පිළියන්දල පොලීසිය වෙන්න පුලුවන් මූ කියන්නෙ ඇත්තනන්.

    ------ Post added on Mar 28, 2023 at 9:39 PM
    ඉතින් කිව්වේ වැලිකඩ පොලිසිය කියලා. එහෙ එහෙම සිදුවීමක් වේලා නැහැ තියා මේ අන්තිම දවස් තුනේම කිසිම කාන්තාවක් රිමාන්ඩ් වේලා නැහැ

    වැලිකඩ පොලීසිය කියල ඌ කියල නෑ මම දැකපු විදිහට. වෙන එකෙක් නේද උබට කිවුවෙ?

    මැගසින් එක තමයි. ඒකටත් මිනිස්සු කියන්නෙ වැලිකඩ කියලනෙ.
    පී එම් එකක් දාලා තිබ්බේ වැලිකඩ කියලා
    ------ Post added on Mar 28, 2023 at 9:43 PM
     
    • Like
    Reactions: Rapunzel003

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල

    නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ

    මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ

    දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව :cry:

    දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
    උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ

    බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල :(
    E pawule prashna walin ath unoth narakada. Eka le hinda karanna baha thamai. Oya karagahanne anunge paw godakata 😞😞 naththan hamadama ekama circle ekaka oya hira wenawa.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,006
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් කිව්වේ වැලිකඩ පොලිසිය කියලා. එහෙ එහෙම සිදුවීමක් වේලා නැහැ තියා මේ අන්තිම දවස් තුනේම කිසිම කාන්තාවක් රිමාන්ඩ් වේලා නැහැ

    පී එම් එකක් දාලා තිබ්බේ වැලිකඩ කියලා
    ------ Post added on Mar 28, 2023 at 9:43 PM
    Machan ira kapala policiyen liyanna haduwoth ubata goda dala denna puluwanda?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    වැලිකඩ පොලීසිය කියල ඌ කියල නෑ මම දැකපු විදිහට. වෙන එකෙක් නේද උබට කිවුවෙ?

    මැගසින් එක තමයි. ඒකටත් මිනිස්සු කියන්නෙ වැලිකඩ කියලනෙ.
    අනේ මංදා bn,ඌ වැලිකඩ කියලා දාලා තිබ්බ නිසා මාත් කිව්වේ.හරි විස්තරයක් කියන්නෙත් නැහැ.එක්කෝ ලොකු පචයක් අතඇරලා...
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඉතින් කිව්වේ වැලිකඩ පොලිසිය කියලා. එහෙ එහෙම සිදුවීමක් වේලා නැහැ තියා මේ අන්තිම දවස් තුනේම කිසිම කාන්තාවක් රිමාන්ඩ් වේලා නැහැ

    පී එම් එකක් දාලා තිබ්බේ වැලිකඩ කියලා
    ------ Post added on Mar 28, 2023 at 9:43 PM
    Untitled.jpg

    mu kiyanne walikada remand eka kiyala e kiyanne magazine eka..
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Machan ira kapala policiyen liyanna haduwoth ubata goda dala denna puluwand

    View attachment 201083

    mu kiyanne walikada remand eka kiyala e kiyanne magazine eka..
    මැගසින් එකේ නම් නඩු දිනේට හෝ කලින් එලියට ගන්න බලන්න පුළුවන්.

    වැලිකඩ නම් මට කරන්න දෙයක්‌ නැහැ. පුළුවන් නම් හොස්පිටල් එකට වත් දාගන්න බලනව ඇරෙන්න
     
    • Like
    Reactions: siri_ayya

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් @AnuradhaRa
    දැන් උබ හිත සංසුන් කරගෙන ඉදපන්. එක එකාට ගහන්න බනින්න යන්න එපා. නංගිට එලියට එන්න පුළුවන්. මේක බරපතල කේස් එකක් නෙමෙයි.

    මීට පස්සේ උබලා කිසිම මනුස්සයෙක්ට උදව් කරන්න එපා. නෑයෝ, වේයෝ,මීයෝඔ කවදාවත් ළං කරගන්න එපා කියලා ඉස්සර කථාවටත් කියනවනේ. මිනිස්සුන්ට කිසිම කෙලෙහි ගුනයක් නැ. උබ සත්තු හදනවනේ. ඒ සතෙක්ට උබ එක දවසක් කන්න දීලා, දවස් 10ක් විතර ගගහා එලෙව්වත්, ආයෙත් 11වෙනි දවසේ උබව දැක්කොත් ඒ සතා උබ ළගට ආදරෙන් එනවා. ඒ එන්නේ දවස් 10ක් තිස්සේ ගහපු එක අමතක කරලා, එක දවසක් කන්න දුන්න එකේ කෙළෙහි ගුණයට. ඇති වෙන්න සත්තුන්ට උදව් කරනපන්. කන්න දීපන්. ඒත් පර මිනිස්සුන්ට උදව් කරන්න එපා. කොච්චර හොද කරත් , එක වැරැද්දක් ඇති ඕකුන්ට වෙනස්වෙන්න
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අනිවා,, ඒකිට හොද නිසා නේ එකී ඔය ඉන්නේ මැරුම් කකා හරි. මුන් නිකන් ඇඩුවට වැඩක් නැ. මුන්ගේ නංගි කැමති මිනිහට මුන්ට වඩා. මුන් බොරුවට නාහෙන් අඩනව..
    ඕක තේරුම් ගන්න මම කතාවක් කියන්නම්. ගෑනියෙක් සතියට දවසක් දෙකක් අනිවාර්යෙන් පොලිසියට එනවලු මිනිහා ගහනවා කරදරකරනව බීගෙන ඇවිල්ල කෑ ගහනව කියාගෙන. පොලිසියෙනුත් ඉතිං අරූව ගෙන්නල අවවාද කරල සමාදාන කරල යවනවලු. ආයිත් අනිත් සතියෙත් ඒ සීන් එකමයි. කොහොමහරි දවසක් පොලිස් ඉස්පැට්ටර් මහත්තැන් වැඩකට යද්දි මල ගෙදරක් ගාව ගෑනියෙක් වැලහින්නක් වගේ අඬනවලු, බිම පෙරලි පෙරලි අඬනවලු. බැලින්නම් අර හැම සතියෙම පොලිසි එන ගෑනි. මිනිහා වාහනේකට හැප්පිලා මැරිලා. ඉතින් පොලිස් ඉස්පැට්ටර් මහත්තැන් වාහනේ නවත්තලා හිමීට ලං කරල ගෑනිගෙන් ඇහුවලු "ඇයි මෙච්චර අඬන්නේ තමුසෙට හැමදාම ගහපු බැනපු එකානේ මේ මැරිලා තියෙන්නේ, සතුටින් ඉන්නවකෝ දැන්වත්" කියලා. ගෑනි එතකොට කියනවලු "අයියෝ මහත්තයෝ! දැන් ඉතින් මොන සතුටක්ද, මට ගැහුවත් බැන්නත් හැමදාම යුතුකම් ඉෂ්ට කලානෙ" කියල..:lol: