නංගි රිමාන්ඩ්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹලගෙ නංගි මිඩ්වයිෆ් කෙනෙක් නේද? මිඩ්වයිෆ්ලගෙන් පවුල් ප්‍රශ්න වලට උපදෙස් ගන්න යන උන් ගැන මාර බයක් දැනෙන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
    මෙහෙම පොලිසියට කට උත්තරයක් ගන්න එක්ක ගියාම අපිට කියන්න බැයිද අපේ ලෝයර් එනකං කට උත්තරයක් දෙන්න බෑ. ලෝයර් ආවම කතාකරලා කියන්නම් කියලා? මොකද අපිට උනත් එකපාරට ඇහුවොත් අපිට පට්ට අවාසි වෙන කටඋත්තර කියවෙන්න පුලුවන්නෙ? පිටරටවල් වල නං එහෙම පුලුවන් කියලා ෆිල්ම් වල දැකලා තියනවා. ඒවා බුවා ලන්තෙටත් applicable ද?
     
    • Like
    Reactions: ndilshan1989

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙහෙම පොලිසියට කට උත්තරයක් ගන්න එක්ක ගියාම අපිට කියන්න බැයිද අපේ ලෝයර් එනකං කට උත්තරයක් දෙන්න බෑ. ලෝයර් ආවම කතාකරලා කියන්නම් කියලා? මොකද අපිට උනත් එකපාරට ඇහුවොත් අපිට පට්ට අවාසි වෙන කටඋත්තර කියවෙන්න පුලුවන්නෙ? පිටරටවල් වල නං එහෙම පුලුවන් කියලා ෆිල්ම් වල දැකලා තියනවා. ඒවා බුවා ලන්තෙටත් applicable ද?
    මම අහලා තියෙන විදිහට ඔව්. ලෝයර් එනකම් දෙන්න බෑ කියන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඉතින් අදාළ මිනිහගේ මට්ටම අනුව වෙනස් වෙනවා. පොලිටික්කන්ගේ ඉඳලා පහළට පොලීසිය ප්‍රශ්න විසඳන විදිහ වෙනස්නෙ.

    අනිත් එක තමයි දන්න විදිහට පළවෙනි කට උත්තරයට ලොකු වැදගත්කමක් තියෙනවා නඩුවකදි.

    තවත් දෙයක් අල්ලන ලෝයර් මතත් ගොඩක් දේවල් වෙනවා. ඒකනෙ ඔය පට්ට හොරු පොලිටික්කෝ මොනා කරත් බේරෙන්නෙ. උන් කෝටි පනහක් විතර හොරා කාලා. ලෝයර් කෙනෙක්ට කෝටියක් විතර දීලා බේරුනත් පාඩු නෑනෙ. දුප්පත් මිනිහෙකුට බෑ එහෙම කරන්න.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    ඉතින් කිව්වේ වැලිකඩ පොලිසිය කියලා. එහෙ එහෙම සිදුවීමක් වේලා නැහැ තියා මේ අන්තිම දවස් තුනේම කිසිම කාන්තාවක් රිමාන්ඩ් වේලා නැහැ

    පී එම් එකක් දාලා තිබ්බේ වැලිකඩ කියලා
    ------ Post added on Mar 28, 2023 at 9:43 PM
    Ehenan balamu mu explanation ekak karaida kiyala
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පුතාට තියනවා ඉස්කෝලේ " ක්‍රියේටිව් රයිටින්ග්" කියලා වෙනම විශයක්...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මම අහලා තියෙන විදිහට ඔව්. ලෝයර් එනකම් දෙන්න බෑ කියන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඉතින් අදාළ මිනිහගේ මට්ටම අනුව වෙනස් වෙනවා. පොලිටික්කන්ගේ ඉඳලා පහළට පොලීසිය ප්‍රශ්න විසඳන විදිහ වෙනස්නෙ.

    අනිත් එක තමයි දන්න විදිහට පළවෙනි කට උත්තරයට ලොකු වැදගත්කමක් තියෙනවා නඩුවකදි.

    තවත් දෙයක් අල්ලන ලෝයර් මතත් ගොඩක් දේවල් වෙනවා. ඒකනෙ ඔය පට්ට හොරු පොලිටික්කෝ මොනා කරත් බේරෙන්නෙ. උන් කෝටි පනහක් විතර හොරා කාලා. ලෝයර් කෙනෙක්ට කෝටියක් විතර දීලා බේරුනත් පාඩු නෑනෙ. දුප්පත් මිනිහෙකුට බෑ එහෙම කරන්න.
    kata uththaraye wadagathkamak na machn...haras prashna ahnna ganna plwn eke thiyena points..kotinma kiyanawa nn papochcharanayakwath echchara lokuwata ganan ganne na...danna kenk innwa nn pahadili karanna mama waradi nan
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    kata uththaraye wadagathkamak na machn...haras prashna ahnna ganna plwn eke thiyena points..kotinma kiyanawa nn papochcharanayakwath echchara lokuwata ganan ganne na...danna kenk innwa nn pahadili karanna mama waradi nan
    usawiye papochchranaya kaloth ganan gannawa.... polis ewa nam ganan ganne na.. nadukarayo komath dannawa polis weda
    kata uttara ganan ganneth haras prashna ahanakota thama... uba eda mehema kiala ada mehema kianne ay wage
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.

    මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.

    නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා. :lol:

    මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.

    මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.

    නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා. :lol:

    මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
    උබත් ඒ වගේ තමා හිතල තමා ප්‍රශ්න හදං මේකෙ දාන්නෙ උබ හිතන්නෙ අපි උබේ පච විස්වාස කරනව කියලද
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.

    මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.

    නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා. :lol:

    මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
    නදුන් ඔයා එල එල ඔහොම තමයි ඉන්න ඕනි
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.

    මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.

    නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා. :lol:

    මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
    උබත් ඒ වගේ තමා හිතල තමා ප්‍රශ්න හදං මේකෙ දාන්නෙ උබ හිතන්නෙ අපි උබේ පච විස්වාස කරනව කියලද (2)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබත් ඒ වගේ තමා හිතල තමා ප්‍රශ්න හදං මේකෙ දාන්නෙ උබ හිතන්නෙ අපි උබේ පච විස්වාස කරනව කියලද (2)
    මම එහෙම ප්‍රශ්න හදලා දාලා නැහැ බන්, මම කිව්වේ මු කියන කතා හරිම අමුතුයි කියලා
     
    • Like
    Reactions: EdNygma

    Sen-lu

    Well-known member
  • උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
    ණය ගෙව්ව ත්‍රෙඩ් එකේ ඉඳන් ත්‍රෙඩ් සීරීස් එක එන්නෙ වෙනම වැඩකට උඹල කලබල නොවී හිටු. ගොනා ගානට වෙලාවට පොල් පැලේට හැරෙයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    මට ප්‍රශ්න තියෙනවා එත් මෙයා කියන්නේ හැමදාම අමුතු විදියේ ප්‍රශ්න, මම දැක්කා ඊයේ එකෙක්ට ගහන කතාවක් දාලා තියෙනවා.

    මෙයා මේ කියන ඒවා ගොතලා ලියනවා ද කියලා මට වෙලාවට හිතෙනවා.

    නැතිනම් Elakiri එක තියාගන්න Admin මෙයාට කියලා කතා ලියවනවා ද කියලා හිතෙනවා. :lol:

    මම දැක්කා මෙයා දාලා තියෙනවා thread එක්ක නංගි නිසා දෙමාපියන් දුකෙන් ඉන්නවා කියලා. මට එක දැකපු වෙලාවේ හිතුණා මෙයාට තෙරුන් ගන්න බැරි උණාට මෙයා ගැන හිතලා ඒ මිනිස්සු දුක් වෙනවා ඇති කියලා.....
    සමහර කමෙන්ට් තියනවා හිනා යන්නෙ කමෙන්ට් එක දාලා තියන එකා දැක්කම 🤣

    මේක දැක්ක අනුරාධයා :-

    200.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජේලර්ලා උදේ හවහා අරිද්දි නංගි හැදිල එයි හොඳට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Umbe nangith umbata wagema track ne bn balan gihama.mata penne genes walin ma trackness eka enawa wage
    නංගිට මොකුත් ලෙඩක් තිබුණෙ නෑ බං
    මිනිහගෙන් සැනසීමක් නැති නිසා නංගි ලෙඩ වුණේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම එහෙම ප්‍රශ්න හදලා දාලා නැහැ බන්, මම කිව්වේ මු කියන කතා හරිම අමුතුයි කියලා

    uba kiyana katha wala hetiyata anuradha kiyana katha hodai yako.
    ubage thiyenne loweth minissunta wenne nethi katha

    නංගිට මොකුත් ලෙඩක් තිබුණෙ නෑ බං
    මිනිහගෙන් සැනසීමක් නැති නිසා නංගි ලෙඩ වුණේ

    divorce wenna kiyapan ban. nangita goverment job ekak thiyana eke, ara ottapalu ponnayawa ain karala, lamaya ekka ewilla ubai, ammai ekka inna kiyapan.
    ------ Post added on Mar 29, 2023 at 5:17 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    uba kiyana katha wala hetiyata anuradha kiyana katha hodai yako.
    ubage thiyenne loweth minissunta wenne nethi katha

    divorce wenna kiyapan ban. nangita goverment job ekak thiyana eke, ara ottapalu ponnayawa ain karala, lamaya ekka ewilla ubai, ammai ekka inna kiyapan.
    ------ Post added on Mar 29, 2023 at 5:17 AM
    නංගිට ලමයි නෑ බං