නංගි රිමාන්ඩ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ekita hoda nam uba ahawal ekatada nahinne... ubatath baninawa athi nangi
    අනිවා,, ඒකිට හොද නිසා නේ එකී ඔය ඉන්නේ මැරුම් කකා හරි. මුන් නිකන් ඇඩුවට වැඩක් නැ. මුන්ගේ නංගි කැමති මිනිහට මුන්ට වඩා. මුන් බොරුවට නාහෙන් අඩනව..
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Disappointed Cheer Up GIF by stalebagel
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය තරම් දෙයක් උනාට පස්සෙත් නංගි ඒ මිනිහත් එක්කම ඉන්න ඕන කිව්වොත්.............
    උබ ආයෙ මේකෙ නංගි ගැන thread දාන්නත් එපා බම්..............
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔය තරම් දෙයක් උනාට පස්සෙත් නංගි ඒ මිනිහත් එක්කම ඉන්න ඕන කිව්වොත්.............
    උබ ආයෙ මේකෙ නංගි ගැන thread දාන්නත් එපා බම්..............
    දෙමව්පියන්ට තමන්ට දරුවෙක් අත අරින්න බෑ වගේ, මටත් සහෝදර කැක්කුම තියෙනව. කැක්කුම විතරක් නෙමේ නංගි කරන මෝඩ් වැඩ ගැන තරහවකුත්

    අනේ අපේ මොකෝ කියල අමතකර දාන්න පුලුවන්නං අවුලක් නෑ තමා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    යකෝ ළමයි දෙන්නෙක් හදලා එකෙකුහෙන් වත් සැනසීම ක් නෑනේ උඹේ අම්මලාට..
    ඔන්න ඔය කෙහෙල්මල් කසාදෙ divorce කරලා නංගීව ගෙදර එක්කන් වරෙන්.
    Yako muge amma taththa aduma gane sex wala athal eka hari ganna athi, yako ekata api unge somiye athal eka jiwitha kaaletama windawanna epai. Balapanko dawasa gaane andana andilla 🥴 🥴
     
    • Dislike
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    uba unge prashna walata atha danawa kiala aniwa uba ta baninawa athi
    මම කොහෙද බං අත දාන්නෙ
    මගෙන් වැඩ ටික කරගත්ත විතරයි
    නංගිල ඉන්නෙ පිලියන්දල
    මායි අම්මලයි ඉන්නෙ මීගමුවෙ..
    උන්ගෙ හුත්තවල් මොනාද කියල අපි දන්නෙ නෑ. අපේ නංගිත් ගොඩක් දේවල් හංගනව මිනිහගෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කට උත්තරේ නීත්‍යනුකුල නෑ.. හොද ලෝයර් කෙනෙක්ට කණපිට ගහන්න පුලුවන්.. මොනවා උනත් ඉතිං මීටර් කෝදුවක් කැඩෙන කන් අනුන්ගේ ළමයෙකුට ගහනවා කියන්නෙ ඉතිං හොද දෙයක් නම් නෙවෙයි :yes:
    ප්ලිසියට දෙන කට උත්තර නීත්‍යනුකුල නැත්තේ උසාවියට නේ බන්. දැන් පොලිසියෙන් ඕන දේ කරලා තියෙන්නේ ඇතුලට දාල.සතියක් වත් ඉන්න වේවි ඇතුලේ. කව්ද මුන්ගේ නංගිට ලෝයර් කෙනෙක් අල්ලන්නේ.. මුටත් සල්ලි නැ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and siri_ayya

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දෙමව්පියන්ට තමන්ට දරුවෙක් අත අරින්න බෑ වගේ, මටත් සහෝදර කැක්කුම තියෙනව. කැක්කුම විතරක් නෙමේ නංගි කරන මෝඩ් වැඩ ගැන තරහවකුත්

    අනේ අපේ මොකෝ කියල අමතකර දාන්න පුලුවන්නං අවුලක් නෑ තමා
    තත්පර තුනෙන් සහෝදර කැක්කුම නැතිවෙලා
    ඔව් මචං. අපිට එහෙම හිතහදාගන්න පුලුවන්නං දුකක් නෑ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ප්ලිසියට දෙන කට උත්තර නීත්‍යනුකුල නැත්තේ උසාවියට නේ බන්. දැන් පොලිසියෙන් ඕන දේ කරලා තියෙන්නේ ඇතුලට දාල.සතියක් වත් ඉන්න වේවි ඇතුලේ. කව්ද මුන්ගේ නංගිට ලෝයර් කෙනෙක් අල්ලන්නේ.. මුටත් සල්ලි නැ.
    ලෝයර් කෙනෙක් කතා කෙරුව
    අපි මෙහෙන් සල්ලි දාන්නං කිව්ව
    බොහොම අමාරුවෙන් මෙච්චර කල් ඇදගෙන ගියේ. දැං ඉතිං උගස් තියපුව ලොස් කරන්න වෙනව
    නංගිට එකපාරකුත් උදව් කරන්න ගිහින් අපේ ගොඩක් දේවල් නැති වුණා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ලෝයර් කෙනෙක් කතා කෙරුව
    අපි මෙහෙන් සල්ලි දාන්නං කිව්ව
    බොහොම අමාරුවෙන් මෙච්චර කල් ඇදගෙන ගියේ. දැං ඉතිං උගස් තියපුව ලොස් කරන්න වෙනව
    නංගිට එකපාරකුත් උදව් කරන්න ගිහින් අපේ ගොඩක් දේවල් නැති වුණා
    apooo atharala dapan... pawul wala oya wage lamai ipadenawa... pawlama winasa karagena thamanuth winasa wena
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    apooo atharala dapan... pawul wala oya wage lamai ipadenawa... pawlama winasa karagena thamanuth winasa wena
    අම්මප බන්. මුන්ට වඩා මුන්ගේ නංගි ආදරේ ඒකිගේ මිනිහට තමයි. මුන් මේ නිකන් දුක් විදිනවා. හැමදාම ඔය බයිලේ තමයි මුගේ නංගිගේ කෙස් වල. උදව් කරලා වැඩක් නැ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අම්මප බන්. මුන්ට වඩා මුන්ගේ නංගි ආදරේ ඒකිගේ මිනිහට තමයි. මුන් මේ නිකන් දුක් විදිනවා. හැමදාම ඔය බයිලේ තමයි මුගේ නංගිගේ කෙස් වල. උදව් කරලා වැඩක් නැ.
    uba ikmanata thuwakkuwa hoyala dipanko muta prashnatika iwarawenna
     
    • Haha
    Reactions: Kalegana

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
    උකනවා. එක පාරක් ගැහුවද එහෙනම්